Travel With Chatura | ලංකාවේ හදන පුංචි කාර් එක | Vlog 238

Commenti 

  1. Januna Chathuka

    Januna Chathuka

    5 ore fa

    Podi mini truck waga ewa hadanna nadda jeeto waga podi wahana

  2. Madhuranga Punarjeewa

    Madhuranga Punarjeewa

    8 ore fa

    Ai me minissu lankawe nemida madhush kiyanne lankawe minihek

  3. Sagarika Wimalasooriya

    Sagarika Wimalasooriya

    9 ore fa

    ලංකාවේ අලෙවි කරන්නේ natida

  4. Kd Rathnayaka

    Kd Rathnayaka

    14 ore fa

    බොරු කතාවක්නේ මේ,දෙරන පච මෝල,ලන්කවෙ මොහෙම කාර් එකක් හැදුවෙ යුනයිටඩ් මෝටස් අනුබද්ධ යුනිමෝ එන්ට්‍ර්රප්‍රයිසස් ඉස්සල්ලම, අනික මයික්‍රො

  5. Samanthi Herath

    Samanthi Herath

    20 ore fa

    හැමදාම balanawa oyaga tawal with cathura good lasanai 😍♥️❤♥️😘😘😘 good අසයි

  6. Prasad Karunanayaka

    Prasad Karunanayaka

    21 ora fa

    මේකා අහන ප්‍රශ්න රට ගොනෙක්

  7. HT Koralegedara

    HT Koralegedara

    23 ore fa

    Training ynn beriweida

  8. vipula kularathne

    vipula kularathne

    Giorno fa

    අනතුරු මල්ලි... ඔයත් දැල් ලැම්බෝගිනි යන්න වගේ හදන්නේ.... හා කඩේ ගියා නේද... ඔය කඩේ ලාබද කාර්?

  9. Mahinda Abeygunasekara

    Mahinda Abeygunasekara

    Giorno fa

    Malwahi

  10. Samanthi Herath

    Samanthi Herath

    Giorno fa

    😘😍🇱🇰🙏🙏😍😍😍♥️♥️

  11. One More

    One More

    Giorno fa

    itput.info/zone/video/dnBqdrB_ysitjJQ දඬුලේන් පැටියාගේ රඹුටන් කෑම

  12. sandun fernando

    sandun fernando

    Giorno fa

    Gana kiyada

  13. Sajeed Mohamed

    Sajeed Mohamed

    2 giorni fa

    Hadana newei hikarana kiyala heading wenas karanna

  14. Sajeed Mohamed

    Sajeed Mohamed

    2 giorni fa

    Aspa ganan kiyai wikunana kota Ethakota indian nano eka honda wei

  15. Ruwan Udayanga

    Ruwan Udayanga

    2 giorni fa

    Prise

  16. NST music

    NST music

    2 giorni fa

    itput.info/zone/video/qqCgqoZwspjbf6A

  17. uma ya

    uma ya

    2 giorni fa

    සීමාවෙනුත් එහා" Harsha Danosh ගායනා කරන තවත් ලස්සන වැඩක් 👇❤️😍 itput.info/zone/video/dpuEhYNk0snWoaQ

  18. suranga Thabrew

    suranga Thabrew

    2 giorni fa

    kiyada meka

  19. Jai Harris

    Jai Harris

    2 giorni fa

    මිල කොහොමද...

  20. Madawa perera

    Madawa perera

    2 giorni fa

    ඉන්දියාවේ මේ වාහනේ ඉන්දියන් රුපියල් 800,000 වගේ යනවා. එ්ක එතකොට අපේ රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 19- ලක්ෂ 20 තමා යන්නේ, මේ ලක්ෂ 31 බැලුවොත් හරියට ඉන්දියාවෙන් ගෙනල්ලා tax+ ලංකාවේ විකුණන ගාන, මේ වාහනේ අඩුම තරමේ ලක්ෂ 25 වගේ අතර දෙන්න පුලුවන් එකක්. ඉන්දියාවට හොද ලාභයක් ලංකාවේ වාහන හදලා ලංකාවේ විකුණන එක, මේ වාහනේ හොදයි,ලංකාවේ හදන එකත් හොදයි, ගාන සාධාරණ නෑ.

  21. Asidisi

    Asidisi

    2 giorni fa

    කේරළයේ සුන්දරත්වය සමග සුන්දර මලයාලම් සිනමාවේ ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් 10 ක් ... itput.info/zone/video/YG5lmW6pnKfYfoY

  22. city tour only town videos

    city tour only town videos

    2 giorni fa

    Body engine made in india only battery tyre exhaust made by srilanka under indian assistance

  23. Manula srimal bro

    Manula srimal bro

    2 giorni fa

    සතුටුයි

  24. binara jayatissa

    binara jayatissa

    3 giorni fa

    MICRO CARS DIS THE SAME

  25. binara jayatissa

    binara jayatissa

    3 giorni fa

    just a TAX EVASION SCAM .ANY GARADGE MECHANIC CAN TAKE YOUR CAR TO PIECES AND REASSEMBLE WHEN DOING A FULL PAINT COLOUR CHANGE JOB. AT LEAST ALL RUBBER PARTS, SEATS , PLASTIC ITEMS MUST BE MADE HERE FOR BIG TALK

  26. Isuru Wijesinghe Artist Sri Lanka

    Isuru Wijesinghe Artist Sri Lanka

    3 giorni fa

    බොඩි එකත් ලංකාවෙම හදමු... කොරියාවේ අපි කරන්නෙත් ඒක(Hyundai). වැඩේ අමාරු නෑ... කොල්ලො ගොඩක් ලංකාවට ඇවිත් කොරියාවේ ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගන්න බැරුව ඉන්නව...

  27. Chandana Karunarathna

    Chandana Karunarathna

    3 giorni fa

    Owa ganna epa

  28. Anusha Batepola

    Anusha Batepola

    3 giorni fa

    Car eke Ghana keeyada ? Kavadada ganna puluwan ?

  29. Kusal Janith

    Kusal Janith

    3 giorni fa

    ලංකාවෙ මේකෙ මිල කීයද

  30. Kusal Janith

    Kusal Janith

    3 giorni fa

    නලීන් වෙල්ගම,කුමාර වෙල්ගම හිටපු ඇමතිවරයා ගේ සහෝදරයා ද

  31. chamalka hiran

    chamalka hiran

    3 giorni fa

    නිකම් ඉඳලා ඩොලර් 160ක්😍😍 ඒ කියන්නේ රුපියල් 29479/=ක් අතටම.....🔥🔥 ඇත්තද මේ කියන්නේ. Aliexpress කියන්නේ ලෝකේ තියෙන ලොකුම online මාර්කට් එකක්.... Aliexpress එකේ නිකන් දෙන 29479 LKR #offer එක ගත්තේ නැද්ද තාම ???🙇🙇 එහෙම නැත්නම් මේ ගැන දන්නෙ නැද්ද. බොරැ කියලා හිතලා නිකන් ඉදියද.😬😬 එහෙනම් ඔයා හෙන මෝඩකමක් කරේ. #Aliexpress එකේ මේ නිකන් දෙන 160$ කූපන් එකෙන් ඔයා කැමති ඕන දෙයක් සතයක්වත් වියදම් නොකර ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.100% ආරක්ශිතව 100% නොමිලේ. උපරිම දවස් 18 ඇතුලත ඕනැම item එකක් aliexpress එක හරහා කිසිම මුදලක් වියදම් නොකර ඔයා ගාවටම ගෙන්න ගන්න . ඉක්මන් කරන්න මේ සතියේ අන්තිම වෙනකං විතරයි offer එක තියෙන්නෙ.🔥🔥🏃✔ ඔයාට smart phone එකක් තියෙනවනම් , ගෙදර address එකටම බඩු ටික එයි❤️❤️❤️ කැමති කට්ටිය මේ පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් #register වෙන්න. ලින්ක් එක ක්ලික් කරලා රතු පාට open කියන batton එක ඔබන්න. Shop endless wonders & get bonuses of up to LKR 29,489.15 with your buddies! #AliExpress1111 #AliExpressbonus #BonusBuddies Your bonus is waiting to be activated. a.aliexpress.com/_mOpk04d ඔයාගේ #bonus එක දැන්ම අරගන්න. ඔයා කැමති ඕනැම බඩුවක් අතින් කීයක්වත් වියදම් නොකර ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් මේ වටින අවස්ථාව මිස් කරගන්න එපා❣️👇 Shop endless wonders & get bonuses of up to LKR 29,489.15 with your buddies! #AliExpress1111 #AliExpressbonus #BonusBuddies Your bonus is waiting to be activated. a.aliexpress.com/_mOpk04d

  32. Happy Eyes

    Happy Eyes

    3 giorni fa

    Aiye Micro car eka goda daanna balanna🙏🏼

  33. Widushan Bro

    Widushan Bro

    4 giorni fa

    Subcribe කරන්න මාවත් අනිවාර්යයෙන් subcribe .කරනවා ඔක්කොම

  34. SL KSC

    SL KSC

    4 giorni fa

    itput.info/zone/video/pq9-nGyIvbrYZqA -අම්මා කවි බණ ඇසිමට මෙය clik කරන්න.....

  35. hjs sri lanka

    hjs sri lanka

    4 giorni fa

    සුපිරිම

  36. Pasindu Sandaruwan

    Pasindu Sandaruwan

    4 giorni fa

    පළවෙනි අඩිය මෙහෙම තියපු එක ගැන ආඩම්බරයි..♥️ අපිට අපේම වාහනයක් කවදම හරි හදන්න මේක හොඳ ආරම්භයක් වේවි..💪

  37. Sanjaya Gunasekara

    Sanjaya Gunasekara

    4 giorni fa

    ❤️👍👍👍👌😊

  38. chamila gayani

    chamila gayani

    4 giorni fa

    Suba anagatayak obatumata..

  39. Kavan Weerasinghe

    Kavan Weerasinghe

    4 giorni fa

    Good on Nalin Welgama/Ideal Motors, he has executed on a vision, we need him to succeed and spawn more like him. Rather than begging for foreign investment, this is an example of a Sri Lankan applying effort to attract investment.

  40. Indika Bandara

    Indika Bandara

    4 giorni fa

    Yako indian wan nawai japan walin kali ganalla amunala dipalla atakota okkoma gannawa

  41. Supun Sachintha

    Supun Sachintha

    4 giorni fa

    ITput channel ekak hadanna monawada oyalata ona video kiyanna..comment ekak danna

  42. Nandini Ramyalatha

    Nandini Ramyalatha

    4 giorni fa

    සිට් 7 පවුලකට ගැලපෙන වහානයක් හදාන්න අදහසක් නැද්ද සර්

  43. Kulani Perera

    Kulani Perera

    4 giorni fa

    මේ වාහනය හදන්න කොච්චර මුදලක් වියදම් වුනා ද

  44. Kulani Perera

    Kulani Perera

    4 giorni fa

    මේ වාහනය දර්ශනය කරාම මට මේ වාහනය buy කරන්න හිතෙනවා

  45. Kulani Perera

    Kulani Perera

    4 giorni fa

    මේ වාහනය දර්ශනය කරාම මට මේ වාහනය buy කරන්න හිතෙනවා

  46. Film lovely Home

    Film lovely Home

    5 giorni fa

    👍👍❤️ Film balanna kamathi aya mava sub karan yanna yaluvanee 😋😋🥰🥰🥰😍😍😘😘😘❤️❤️

    • nalaka pradeepkumara

      nalaka pradeepkumara

      4 giorni fa

      Pala huththi yanna 😁😁😂😂

  47. rajith chanaka

    rajith chanaka

    5 giorni fa

    බොරු කියන්න එපා. මේ රටේ ශ්‍රේෂ්ඨ ජාතියට ඕකම ඇති කර කර ඉන්න වැඩේ නවත්තලා දාල පුරසාරම් දොඩවන්න... ඉංදියාවෙ අසූචි ගොඩක් වෙනුවෙන් ඔයාට කීයක් ගෙවනවද?

  48. Back to Ceylon

    Back to Ceylon

    5 giorni fa

    Great

  49. wasantha weerasiri

    wasantha weerasiri

    5 giorni fa

    supiri

  50. Sexy TikTok SL

    Sexy TikTok SL

    5 giorni fa

    කොහොමද පිට්ටුව 👉 itput.info/zone/video/Z6-JlXin0pKzaaA

  51. wimal mhg

    wimal mhg

    5 giorni fa

    මේකෙ උන්ට පිස්සු ද...😁😁😁...මේක වැඩි අයිතිය ඉන්දියාවෙ...කරන්නෙ...මෙහෙට ගෙනල්ලා එකලස් කරන එක...අනේ මන්දා මෙලෝ දෙයක් තේරුම් නොගෙන ලංකාවේ නිෂ්පාදනයක් ලු....😂😂😂😂😂

  52. Nepal Nadee

    Nepal Nadee

    5 giorni fa

    good

  53. Fhh Cgv

    Fhh Cgv

    5 giorni fa

    Excellent job sir!!!Good luck !!!

  54. Ict Podda

    Ict Podda

    6 giorni fa

    යාලුවනේ කරුනාකරල මේ කමෙන්ට් එක කරදරයක් කියලනම් හිතන්න එපා මගේ චැනල් එක මම ගොඩාක් මහන්සිවෙලා කරනවා...ඒත් views එන්නෙත් නෑ සබ් ඇත්තෙත් නෑ...ඉතින් ඔයාලට මගේ චැනල් එකට ඇවිල්ල උදව්වක් කරන්න පුලුවන්ද? මට උදව් කරන හැමෝටම මම උදව් කරනවා... කමෙන්ට් එක කරදරයක් වුණා නම් සමාවෙන්න.... හැමෝටම බුදුසරණයි❤️❤️❤️ ජේසු පිහිටයි......

  55. Saakya's Kitchen

    Saakya's Kitchen

    6 giorni fa

    Thank You චතුර 😍

  56. Ranjith S. Kumara

    Ranjith S. Kumara

    6 giorni fa

    kohomath singhala kiyana gon jathiya thamange unge dewal agaya karanne ne , un harima irisiyakara jathiyak

  57. yami handy

    yami handy

    6 giorni fa

    ලංකාවට මොලෙන් හිතන් නැතුව හදවතින් හිතන ගොබ්බ මෝඩයො හින්ද තමා කෙලවිලා තියෙන්නෙ...අපෙ එව්න් ක්‍රිකට් ගහන එකෙක්ගෙ බලන්නෙ උට ක්‍රිකට් ගහන්ට පුලුවන්ද කියල නෙවේ ඌ මිනිස්සුන්ට කතා කරන විදියයි මිනිස්සුන්ට හිනා වෙන විදියයි අරවයි මේවයි.ලංකාවෙ එව්න් ජනාදිපතිගෙ බලන්නෙත් ප්‍රතිපත්ති නෙවෙ ඌ ය්අන්නෙ වාහන 3න් නේද ඌ හෙන සරලයි නේද වගේ ගොබ්බ දේව්ල්...ගොඩක් ඔය හදවතින් හිතන එව්න් පල්ලෙහා කමෙන්ට් දාල තිබ්බා අපි මොකටද පිට රටින් කෑලි ගෙනත් හදන්නෙ අපිට කාර් එකේ ඇනේ ඉදලා මෙහෙ හදන්ට පුලුවන්නෙ නේද කියල...ඔහොම කියපු ගොඩක් එව්න් ලොවෙත් උසස් පෙලට ලියන්ට ඇත්තෙ කලා විශය ධාරාවෙන් තමා.මෙහෙ ඕව සම්පූර්නෙන් හදන්ට බැරි එක හේතුවක් තමා ලංකාවෙ ශ්‍රමය ගනන් වැඩි.ඇපල් එක උනත් උන්ගෙ කර්මාන්තශාලා ඇමෙරිකාවෙ දාන් නැතුව චීනේ දාල තියෙන්නෙ ඔය ලාභ ශ්‍රමය නිසා.තව එකක් තමා ලංකාවෙ ඔය වගේ කම්පැනියක් දාපු ගමන් ජවිපාවුන් වෘත්තිය සමිති අටව ගෙන ඒව විනාස කරන එක.ශ්‍රමය පැත්තකින් දැම්මොත් අනික් එක තමා ලංකාවෙ බලශ්ක්තියෙ අදික මිල.වෙන රටවල් වල ශත 50ට දෙන යුනිට් එකක් මෙහෙ දෙන්නෙ විසි ගානකට.ඉතින් ලංකාවෙ ඇනේ ඉදලා හදන කම්පැනියල් දැම්මොත් උන්ට පොඩි බජට් කාර් එකක් උනත් එලියට දාන්ට වෙන්නෙ හෙන ලොකු ගානකට.ලංකාවට හොදමදේ තමා එකලස් කරන එක් පැත්තට යන එක.....

  58. Budmina Manuja

    Budmina Manuja

    6 giorni fa

    මේ කාරකෙ ගාන කීයද

  59. nimal bandara bandara

    nimal bandara bandara

    6 giorni fa

    As a Srilankan I'm happy I'm from Kandy Can you give me details through. nimalbandara10@gmail.com is my email adress Thanks

  60. Kapila Weerakkody

    Kapila Weerakkody

    6 giorni fa

    සුපිරි.. ජයවේවා...

  61. Azam Athaulla

    Azam Athaulla

    6 giorni fa

    මම නම් කැමති Public Transportation ❤️

  62. jayantha bandara

    jayantha bandara

    6 giorni fa

    Meke Mila kiyak wenawada Eka daanna

  63. Traveler

    Traveler

    6 giorni fa

    Vinoj aiya.. ape ekk.❤️

  64. Traveler

    Traveler

    6 giorni fa

    හැමෝම කතාවෙන්නෙ ලස්සනට ඇදහැලෙන දියඇලි වල ලස්සන ගැන. ඒ වුනාට, ඒ ලස්සනට යටින් තියන භයානක කතාවල් හුගක් අය දන්නෙනැ.හැබැයි ඔයාලා තැනකට යනවා නම් ඒකේ හැමදේම දැනගෙන යන්න ඕන. නැත්තම් තමන්ගෙ ජිවිතේ අනතුරේ. මේ ඒ වගේ දිය ඇල්ලක්. ඇල්ල ලංකාවෙ වුනාට නම පිටරට. ලංකාවෙ අටවෙනි ස්ථානයට උසම දිය ඇල්ල. One step දිය ඇල්ලක්. ලිංක් එකට ගිහින් බලන්න. හොදයි නම් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා itput.info/zone/video/dGypZJpozbu1emE

  65. Luxmi Koswattha

    Luxmi Koswattha

    6 giorni fa

    a vagema vahana import karana rata valata kiyanna one lankave technical college dala denna kiyala. German training school vage. japan valin indiyaven illeem karanna puluvan. lankave desapaluvanta a gana thavamath uvamanavak ne.thanks

  66. SLReview Hub

    SLReview Hub

    6 giorni fa

    නියමයි ජය වේවා....

  67. Luxmi Koswattha

    Luxmi Koswattha

    6 giorni fa

    Boeing samagame lankave engineer kenek chandrikage kale tender ekak genava parts vagayak hadanna. Singapore a tender eka ganna try karaddi thamai lankavata eya labadenna try kale. lankave desapaluvo okkoma meet unalu a engineer namuth komis nathi nisa kavuruth unandu vela ne. passe a engineer epama vela giya. tender eka Singapore eka eka gattha. thanks

  68. Nuwan buddhika

    Nuwan buddhika

    6 giorni fa

    ඇත්තටම මේ ගැන හරිම සතුටුයි. ඔබලාට ජයම වේවා. මුලින්ම එකතු කරලා හදලා අනාගතයේදී අපේම වාහන හදමු. මේ වාහනේ මිල කීයක්ද

  69. Sanuri Pathirana

    Sanuri Pathirana

    6 giorni fa

    Why do you promote Indian company..??????😟

  70. ushira sihilal

    ushira sihilal

    6 giorni fa

    Supiri ❤ Leyland eke ekakut karamu❤

  71. The Life Acer

    The Life Acer

    6 giorni fa

    Nice vlog chathura..Good luck

  72. GUSTO

    GUSTO

    6 giorni fa

    Congratulations Sri Lanka♥️

  73. Nuwan Chamara

    Nuwan Chamara

    7 giorni fa

    Ela

  74. Gihan Rashintha

    Gihan Rashintha

    7 giorni fa

    කීයද මේක ඒක දාල නෑනෙ😥

  75. NoiZe vOice

    NoiZe vOice

    7 giorni fa

    මේ මොන ලබ්බක්ද 🤨Brand name එකත් අනුන්ගේ , 🤨🤨 මේක වගේද වේගා එක ✌

  76. Lasantha Flora

    Lasantha Flora

    7 giorni fa

    👍

  77. varadaya kumar

    varadaya kumar

    7 giorni fa

    අපිට දැන් අඩුවට වහනයක් ගත්තැ හැකි

  78. kavindu Dilshan

    kavindu Dilshan

    7 giorni fa

    ඇයිබං ලංකාවෙ හදන එක මෙච්චර ගනන් 😂

  79. Shameel Hassimdeen

    Shameel Hassimdeen

    7 giorni fa

    🔥🔥

  80. DBS Entertainment

    DBS Entertainment

    7 giorni fa

    Very nice journey

  81. Nethsara Communication

    Nethsara Communication

    7 giorni fa

    HOW MANY PRICE THIS CAR

  82. sports lover videos

    sports lover videos

    7 giorni fa

    පට්ටම පට්ට අයියා👍👍☝️☝️☝️❤️

  83. sports lover videos

    sports lover videos

    7 giorni fa

    මගේ එකට subscribe පාරක් දාලා hlp එකක් ඔනේ යාලුවනේ👍👍👍👍😘😘😘🤗🤗🤣🙃🙃🙃

  84. sports lover videos

    sports lover videos

    7 giorni fa

    facebook.com/100002557433006/posts/3363133377115210/

  85. Harshana Hirantha

    Harshana Hirantha

    7 giorni fa

    Keeyada gaana?

  86. ADMAT Bandara

    ADMAT Bandara

    7 giorni fa

    Upali Mazda ?

  87. Suranga Sisira

    Suranga Sisira

    7 giorni fa

    Suwa pahasuwak arakshawak nathi 3weel wage anarkshitha wahana diunu ratawala naththe minissunta e ratawala nayakayo adarey nisa lankawe puluwan tharam badu gahanawa..mewage wahanayak wath badu nogaha minissunta denna puluwan nam ape podi unge anarkshitha anagathaya wenuwen...

  88. Suranga Sisira

    Suranga Sisira

    7 giorni fa

    Brother oyata puluwannam lankawe samanya minissunta pawule wahaneta Indian 3weel wala thiyena suwa pahasuwa arakshawa gana video ekak dannako ..indiyawe nam alto car eka lak 3 withara wenn

  89. k.Dilshan Perera

    k.Dilshan Perera

    7 giorni fa

    Ane chthura aiye rolls Royce car gena withthsara dennako

  90. Umesha de silva

    Umesha de silva

    7 giorni fa

    Hitu tvloiv

  91. Gayan Perera

    Gayan Perera

    7 giorni fa

    ඉන්දියාවේ suzuki alto safety V ix එක 376,000.00 යි.ඒ කියන්නේ ලංකා මුදලින් 943,300.00 ක්.එත් ඒක මෙහේ විකුණන මිල 2,840,000.00ක්. 3 ගුනයකටත් වැඩියි. KUV100 6+ එක ඉන්දියාවේ 706,000.00යි.ඒ කියන්නේ ලංකා මුදලින් 1,771,200.00ක්.නමුත් මේක Suzuki alto එකට සාපේක්ෂව ආනයනය කර විකුනුවනම් 5,300,000/=ක් විතර වෙනවා. මෙහේ එකලස් කිරීමේ වාසියක් තියෙනවා. බදු මුදල් අඩු වීම තුල එකලස් කරනවනම් මිල අඩු වෙනවා වෙනුවට වැඩිවීම ලංකාවෙ අයට අත දීමට බාධාවක් නේද?

  92. Calwin Wijesuriya

    Calwin Wijesuriya

    7 giorni fa

    Excellent ,As a Sri Lankan i am very proud.My best wishes to chairman and all staff.Definitely sure this company will get a number 1 top of the world vehicle indusry.god bless u & all staff.Thanks.

  93. Pasindu Amarasinghe

    Pasindu Amarasinghe

    7 giorni fa

    Gana kiyada

  94. Nimesh Vanessa

    Nimesh Vanessa

    7 giorni fa

    Send me your company number

  95. SL Exams Tutorials

    SL Exams Tutorials

    7 giorni fa

    අපේ තරුණ පරපුරට අලුතින් වෙනස් විදිහට හිතන්න ඔබගෙන් හොඳ තල්ලුවක් ලැබෙනවා.❤️

  96. Kantha Ponnamperumage

    Kantha Ponnamperumage

    7 giorni fa

    Why we are trying to make a market for Indians ? Their productions are very cheap in qualities like Chinese . I never expect a person like Chathura does this kind of appreciation .

  97. Dhany Dhanasiri

    Dhany Dhanasiri

    7 giorni fa

    I admire his achievement; Tesla not only using Panasonic Battery, Tesla use other components and parts such as AGE Brakes, ABS, Tesla seats, windshields, instruments panels, dampers, Power steering, and window switch and automatic gear change leaver from Mercedes Benz. I am only referring to the managing director's comments during the one to one interview with Chatura asked that ,different different parts put together producing a motor car! So he replay that, most of the manufacturers using from different parts and components from differents suppliers. Only Tesla use own components, Tesla only get batteries from Panasonic.

  98. Brian. Adams

    Brian. Adams

    7 giorni fa

    We wish you too Srilanka Government because they start to our products in mahendra Company car production in Srilanka So we wish to the Srilanka Government and Mr PRESIDENT Gotabaya Rajapaksa they try devolopment the country Thank you Sir Hum bohot badae Derahu Srilanka Government and Srilanka rashaperte Sir Gotabaya Rajapaksa Hum bohot kuss he aplok Mahendra car production suru keeyahe Or bohot cheese apna Desh me surukarana chaeeye apna Desh keliye pearr karnewale apna chez surukarana chaeeye Ham bohot badae Derahu Srilanka wasee sabko Bohot bohot suukareeya Thanks Mahendra Company

  99. Sangeeth Madushan

    Sangeeth Madushan

    7 giorni fa

    👍👍

  100. Dushan Dushan

    Dushan Dushan

    7 giorni fa

    Me wage gobba wahana hadanne nathuwa lassana hoda wahana hadanna පුළුවන් nea neda okkoma ratawal wala wahana hadanava ai ape rate minissunta watina lassana sefty wahana hadala vikunanna bari podi car hdala wedunoth iwarai

Il prossimo