Intrattenimento

Sihini | Episode 147 - (2020-11-20) | ITN

Sihini | Episode 147
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode147
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITput: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti 

  1. Ashen Chamikara

    Ashen Chamikara

    8 ore fa

    සදරු කරන්නෙ ඇත්තක්ද බොරුවක් ද

  2. Shani Perera

    Shani Perera

    10 ore fa

    Dulika marapanata hodama niliya sammanaya 10 parak dunnath madi

  3. Nalani Tf

    Nalani Tf

    17 ore fa

    මම නම් කැමති අන්තිම මොහෙතෙ හරි සෙනෙහසුයි සිහිනියි ඵකතුවෙනවට අැත්ත ජිවිතවල ඔයිට වැඩිය බොරැකරපු මිනිස්සු කොච්චර නම් ඉන්නවද ඵහෙම මිනිස්සුන්ට අාදරයේ නාමයෙන් සමාවදෙන්න බැරිද මෙතන තියෙන්නෙ දුප්පත් පෙහොසත් සල්ලි බලය සෙනෙහස්ටත් හොද වාහනයක් සල්ලි තිබුණානමි සිහිනිගේ අම්මාට බෑනලා දෙන්නාගෙන් කාවද තෝරගන්නේ කියලා ටොස් ඵකක් දාන්න වෙනවා👀👀👀👀

  4. Dinushika ishari

    Dinushika ishari

    17 ore fa

    Monawa unath den sihinige hitha athule malageyak wage athi😔😔

  5. Niro Jago

    Niro Jago

    17 ore fa

    අන්තිමට මොකක් ද වෙන්නෙ?

  6. Dinushika ishari

    Dinushika ishari

    18 ore fa

    Airangani serasinha mahathmiyata dirgausha lebewaaaa😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  7. Diresha Rajapaksha

    Diresha Rajapaksha

    Giorno fa

    යූ ටියුබ් එකෙන් හැමදාම සිහිනි බැලුවා, කතාව ඉවර වෙන්න ළඟයි 😥😥😥😥😥😥😥😥😥😥

  8. Madhuwanthi Wasana

    Madhuwanthi Wasana

    Giorno fa

    Apooo sihinige amma salli walata puduma kedaraine

  9. Thanuja Dilhani

    Thanuja Dilhani

    Giorno fa

    ගොඩක් ලස්සනයි .💓💓

  10. margrat perera

    margrat perera

    Giorno fa

    Lassana kathavak.nalu nilian athi visistai.sihinige rangapam itha ihalai

  11. nuwan sameera

    nuwan sameera

    Giorno fa

    Ada Nam aduna 😢😢😢😢

  12. Chanux Queen

    Chanux Queen

    Giorno fa

    සෙනෙහස් කියන්නේ,, තමන්ගේ වාසියට මිනිස්සුන්ව ලන් කර ගන්න කෙනෙක්. අම්මව තාත්තව වුණත් යාලුවන්ව වුනත් එච්චරයි. මොකක් හරි එයා අකමැති දෙයක් ඒ අයගෙන් සිද්ද වුනොත් ගසලා. කෑ ගහල බැනලා අත ඇරලා දාන ජාතියෙ කෙනෙක්. විශේශෙන් දෙමව්පියන්ව..

  13. Chamara Nuwan

    Chamara Nuwan

    Giorno fa

    සංකල්පයා නෑනේ

  14. Chamara Nuwan

    Chamara Nuwan

    Giorno fa

    කොච්චර කෑගැහුවත් අම්මා අඬද්දි දුවන් ආවා දෙන්නා

  15. dinesh65147

    dinesh65147

    2 giorni fa

    සෙහානිගෙ කතා!

    • dinesh65147

      dinesh65147

      2 giorni fa

      සෙහානිගෙ කතා!itput.info/zone/video/dqecbJqv3pbGYH4

  16. dinesh65147

    dinesh65147

    2 giorni fa

    itput.info/zone/video/dqecbJqv3pbGYH4

  17. dinesh65147

    dinesh65147

    2 giorni fa

    itput.info/zone/video/dqecbJqv3pbGYH4

  18. Mudhith M

    Mudhith M

    2 giorni fa

    මේ කතාව පොතකින් නිර්මාණය කරපු එකක්ද? අන්තිමට මොකද වෙන්නෙ?කවුරුහරි දන්නවද?

  19. Samanthi Kumari

    Samanthi Kumari

    2 giorni fa

    කතාව ගොඩාක් ලස්සනයි 👌👌👍

  20. Prabodini Malalgoda

    Prabodini Malalgoda

    2 giorni fa

    සදරැ සෙල්ලමකට ගත්තු සිහිනිට අැත්තටම අාදරේ කලේ සෙනෙහස්. පව් සෙනෙහස් එයාට ලැබුනෙ දුක විතරයි. පව් . අැත්තටම සිහිනි සෙනෙහස්ට අාදරේ කලා නං සිහිනිට බෑ ඔහොම කරන්න.

  21. Aysha Chato

    Aysha Chato

    2 giorni fa

    දුලිකා මාරපන හරිම දක්ෂ නිලියක්

  22. Kumar Uday

    Kumar Uday

    2 giorni fa

    තලතා නියමයි

  23. Nilanthi Jayasundera

    Nilanthi Jayasundera

    2 giorni fa

    My congratulations for Dulika's acting! Fantastic..Dulika..your acting was extremely natural.. Not only you.. I like Sarath Kotalawela and Kumara Thirimadura's acting as well :)) What a wonderful teledrama to watch! Unlike the Boring "Deweni Inima" ..we love to watch this kind of stories... We are living in Australia and actually we love to be in Sri Lanka through these wonderful Tele Dramas!!! Never miss a episode!!! May you get more strength to produce stories like this to touch our hearts!!! Love you all!!!!

  24. anjana dolewatta

    anjana dolewatta

    2 giorni fa

    පබාගෙන් පස්සෙ ආව මිනිස්සු වැඩිපුරම බලපු ITN ටෙලිනාට්‍යක්

  25. Sanjana Sandipani

    Sanjana Sandipani

    2 giorni fa

    Senehaslage අම්මාට දේපල බාගයක්ම ලියලා තමයි නෝනා haamu ගිහින් thiyenne oyalath dan පෝසත්

  26. Shayamali Priyadarshani

    Shayamali Priyadarshani

    2 giorni fa

    Sandharuth bandata passe wenas wey. Aya ayage thatha wage wena ganu passe yay sihiniwa gedara tiyala..

  27. dewruwage premathilake

    dewruwage premathilake

    2 giorni fa

    සුලලිතයා කෑවා චරිතෙ

  28. Kv vidanalage vidanalage

    Kv vidanalage vidanalage

    2 giorni fa

    තලතා අක්කට බලාගත්ත අම්මා වාසනාව ගෙනාවා

  29. Rose Dilani

    Rose Dilani

    2 giorni fa

    සදරූ තාත්තා කෙනෙක් වගේ බලාගනී සෙනෙහස් එක්ක ගිහින් පස්සේ ප්‍රශ්න ඇති වෙනවා ආදරේ අඩු උනාම සදරූ වගේ පිරිමි යෙක් කොච්චර හොඳ ද

  30. Nandani Baa

    Nandani Baa

    2 giorni fa

    Airangani serasinha mathiniyata dirgausha pathami

  31. Sriyani K H

    Sriyani K H

    2 giorni fa

    තලතා අඩනකොට මටත් ඇඩුනා දැන් සිහිනිගෙ අම්ම මොඩ් වෙනව සිහිනිට වැඩිය සදරු එන නිසා

  32. Kv vidanalage vidanalage

    Kv vidanalage vidanalage

    2 giorni fa

    අයිරාංගනී සේරසිංහ අපේ රුවන්වැල්ල නගරයට පායපු මිණිකිරුලක්.මූදුගමුව මිද්දෙණිය වලව්වේ පුංචි කුමරිහාමි ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා ආදරෙයි හැමදාමත් ඔබට තෙරුවන් සරණයි

  33. තනුජා නිර්මලී

    තනුජා නිර්මලී

    2 giorni fa

    ඇත්තටම අපේ තලතාට වැඩිය මම ඇඩුවේ ඇයිද සුධර්මා නෝනා අපි හැමෝම අඩවලා ඔයා පාඩුවේ ඉන්නේ අයිරංගණී සේරසිංහ මැතියණී ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි තලතා ❤️❤️❤️❤️❤️❤️

  34. M Vytvt

    M Vytvt

    2 giorni fa

    Ammooo. Duleeka. Mea. Ragapanawada. ? Math. Aduwa. Ammeee. Mea. Drama. Aka. Purawatama. Dekke danune. Sampoorna. Sathyya. Siduveem. Malawak. Sihini. Ragapana. Hemotama. Sammana. Pita. Sammana. Lebennsma. Oni

  35. Thanuja Thanuja. Manel. Galappaththi

    Thanuja Thanuja. Manel. Galappaththi

    2 giorni fa

    😢😢🤔

  36. Kumudini Perera

    Kumudini Perera

    2 giorni fa

    සෙනෙහස් රට යන්නෙ නැති වෙයි වගේ

  37. Sashmika Suraweera

    Sashmika Suraweera

    2 giorni fa

    sihini hemal sirge accounting pothak neda tiyagena inne 😍

  38. lakey vlogs

    lakey vlogs

    2 giorni fa

    Kathwa unath..Marama duka hituna...anee..adennama....apitathh

  39. Motivating Sri Lanka

    Motivating Sri Lanka

    2 giorni fa

    itput.info/zone/video/dLBljWqHsqmofnY ලස්සන ජීවිතයක් ඔබටත් උරුමයි. ඔබ හිතන පතන ලෝකය ඔබට දිනාගතහැකියි. Subscribe කර එකතුවන්න. මේ තමන්ට ඕන ලෝකය හදාගන්න මිනිසුන්ගේ එකතුවයි❤️

  40. Rasa Ranasinghe

    Rasa Ranasinghe

    2 giorni fa

    Thalatha sadaruta bainna epa. Senehas kapati ballek oyage putha. Oyala okkoma minissunwa rawattala horan kanawa.

  41. Rasa Ranasinghe

    Rasa Ranasinghe

    2 giorni fa

    Boomithel waththe inna kapati paula. Sadaruta bainna enna epa.

  42. Dushan

    Dushan

    2 giorni fa

    මට හිතුන තලතට ටිකට් එක ඇදෙයි කියල...🤣🤣

  43. Manjula Dias

    Manjula Dias

    2 giorni fa

    අයිරාංගනී මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමු .ආදරෙයි සදා. 😘❤️🙏

    • Iresha Kumari

      Iresha Kumari

      2 giorni fa

      Aniwaren

  44. Anjani Anjani

    Anjani Anjani

    2 giorni fa

    Me අමන්දා nm අන්තිමයි කතාවට වුනත් දෙමව්පියන්ට garu කරන්න දන්නෙම ne

  45. Sadu Rajarathna

    Sadu Rajarathna

    2 giorni fa

    Sihinige amma penna be mt nm

  46. terence passe

    terence passe

    2 giorni fa

    Muladi sihini senehas ta set wenawata kamathen hitiye .. passe sandaru ta set wenawata kamathi wuna Aya thawa innawada 😊

  47. Milinda Milinda2

    Milinda Milinda2

    2 giorni fa

    Anunge depala labila senehas sihini bandot wadak ne depala labuna kiyala hama dema wenas wen ne

  48. Balaranjani Jeganathan

    Balaranjani Jeganathan

    2 giorni fa

    I will miss this Drama badly 😌😭

  49. knk 9393

    knk 9393

    2 giorni fa

    Sihini 1 kotasei අන්තිම කොටසෙයි සම්බන්ධයක් තියේ වගේ

  50. Kylie Wini

    Kylie Wini

    2 giorni fa

    සෙනෙහස්ගේ පව්ලට නිකන්ම ඔක්කෝම ලැබෙන්නේ . සෙනෙහස් නිකමට සදරැ වගේ යාලුවෙක් ඉන්න එකනම් වාසනාවක්.

  51. مونيكا مونيكا

    مونيكا مونيكا

    2 giorni fa

    සෙනෙහස් රට යන්නෙ නැතිවෙයි නෝනා දෙිපල තලතා නමට ලියල වගෙ

  52. Chanux Queen

    Chanux Queen

    2 giorni fa

    නිකන් ඉදලා නිකමෙක්ට මුලු දේපලම හතර මහා නිදානය වගේ ලගටම ගෙනත් දුන්නා නම් ඒක පිස්සුවක්. මොකද කෙනෙක් සල්ලි කාරයෙක් වෙන්න ඕනා තමන්ගේ උත්සහයෙන් මිසක් අනුන් නිකන්ම දෙන දේවලින් වැජඹිලා නෙවෙයි. අමන්දාගෙයි සෙනෙහස්ගේ හැදීමක් මට්ටු වීමක් තවත් නැතුව යනවා මේකෙන් වෙන්නේ..

    • Chanux Queen

      Chanux Queen

      2 giorni fa

      @Gayan Amarajith මේ හලෝ... ජෙලස් වෙන්නේ මොනවා ගන්නද??? කියලා තියෙන්නේ ඇත්ත තත්වේ. බලා ගෙන ඉන්න බැරි නම් නොබලා ඉන්න.

    • Gayan Amarajith

      Gayan Amarajith

      2 giorni fa

      ඒ පවුල ට හරියන වට මාර ෙජලස් කටිටියකට

  53. ලොව වටා

    ලොව වටා

    2 giorni fa

    තලතා අඩද්දි ඇත්තටම මටත් ඇඩුනා..හරිම තාත්වික රගපෑමක්..මහේෂ් අයියෙ ඔයාගෙ අනිත් කතා වගේම මේ කතාවත් හරිම ලස්සනයි ..ආසාවෙන් බැලුවා..

  54. PGIS Karunasena

    PGIS Karunasena

    2 giorni fa

    ආදරේ කරේ සෙනෙහස් සිහිනි ඒ දෙන්න එකතු වේවි අන්තිම කොටසින් නේද

    • Gayan Amarajith

      Gayan Amarajith

      2 giorni fa

      එහෙම උෙනාත් තමා කතාව සාර්ථක වෙන්න

  55. Asanka upul

    Asanka upul

    2 giorni fa

    කොටස් 150ක් උන්ත එක් දවසක් වත් අතරලා දාලා ඉන්න බැරි තරම් ලස්සන ඇස් දෙකෙට කදුලක් දුන්නේ. කතාවක් තවත් මේ වගේ ලස්සන කතාවක් දෙන්න ඉක්මනින් අපිට දෙන්න බලන්න itn එක්කට සමහරක් අය මේ වගේ කතා නොවේයි. බලන්නේ අර ගූ දෙවැනි ඉනිමේ වගේ කතා දැන් දැන් නම් ගොඩක් දුකයි මෙක ඉවර වෙන්න යන්න නිසා අපි හැමෝම අයත් බලාගෙන ඉන්නවා මේ වගේ ලස්සන කතාවක් බලන්න ගොඩක් දෙවාල් අපිට අපේ ජිවිතයට ගන්න පුළුවන් මේ වගේ ලස්සන කතා වෙලින් කිසිම වැරදි ආදර්ශයක් දිලා නැතිව සමාජයට හොද දෙවාල් දිලා තියන්නේ ටැන්කූ ශාන්ත සොයිසා මහත්තයාට itn එක්කටත් බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  56. sona verma

    sona verma

    2 giorni fa

    senehas I'm crazy for u🤗

  57. sona verma

    sona verma

    2 giorni fa

    me drama eka tv eke ynawta wadaa commercial ne wadiyen ynne😠😠😠😠

  58. Jemila Sanda

    Jemila Sanda

    2 giorni fa

    Thalatha darama ekata handaddi mage papuwa pichchila giya deiyane😂😂😂😂

  59. Hiru Frenando

    Hiru Frenando

    2 giorni fa

    කතාව ඉවර වෙනවාට මං නම් කැමති නෑ පොඩ්ඩක් වත්.මේ වගෙම ලස්සන කතාවක් අනිවාර්යයෙන් ඔනේ

  60. sl prasa Vlogs

    sl prasa Vlogs

    2 giorni fa

    ඔයත් ලස්සනට අදින්න කැමති කෙනෙක්ද මේ දවස් වල famous ම fashion items බලන්න කැමතිද itput.info/black/RV4wcxfzchJ1-mitILgWCA මේ වගේ videos දිගටම බලන්න කැමතිනම් චැනල් එක subscribe කරන්න

  61. Janaka Sanadakelum

    Janaka Sanadakelum

    2 giorni fa

    කලින් කොටසේ ශෙහානිගේ මේකප් එක දැම්මෙ එම්බාම් කාරයෙක්ද

  62. Isuru Prarthana Sewwandi

    Isuru Prarthana Sewwandi

    2 giorni fa

    sihini 2 denna baida?

  63. Manohari Jayasena

    Manohari Jayasena

    2 giorni fa

    Sihinige amma nam mala perethiyak wage

  64. Fatema Akke

    Fatema Akke

    2 giorni fa

    තලතා අක්කට වාසනාවට පැහැදිලා වගේඅනේ වාසනාවන් සිහිනි සඳ රුව බඳී ද හරි නං එක්කෙනෙක්වත් බනින්න ඕන නෑ නෑ තලතා ගේ රංගනය අති විශිෂ්ටයි 👍👍👍👍👍👍💕💕💕💕💕💕🌷🌷🌷🌷👌👌👌👌👌

  65. සනු ගරාජ් auto mobil

    සනු ගරාජ් auto mobil

    2 giorni fa

    අකමතෙන් හරි සල්ලි වලට බොහෝ දේ විසදෙනවා ජිවිතේ ඇත්ත එක තමා.

  66. Sandunika Jayasinghe

    Sandunika Jayasinghe

    2 giorni fa

    සිහිනිව සෙනෙහස් ට දීලා සදරු මහන වෙය්ද

  67. Dona Thrima

    Dona Thrima

    2 giorni fa

    දුලීකා මාරපන ❣️

  68. Malith Hansaka

    Malith Hansaka

    2 giorni fa

    දැන් හැම දේටම වඩා දුක කතාව ඉක්මන්ට ඉවරවෙයි කියලා😭

  69. Malika Swain

    Malika Swain

    2 giorni fa

    දීර්ගායුශ වේවා සුදු අත්තම්මා ට ❤❤❤

  70. Sunitha ranasinhge S,R

    Sunitha ranasinhge S,R

    2 giorni fa

    තලතා අඩනකොට නිකමන්ම ඇඩුනා,,ඒ අස්සේ අමන්දා දිහා මහත්තයා බලාගෙන හිට් යා ,ඒයා අමන්දා බදි,

  71. Anoma De Silva

    Anoma De Silva

    2 giorni fa

    Shini baladdi dukai godak 😭🤔hema paulema prasna 🤔katava ivara venna laga nisa ikmanin kotas yanava

  72. Dilhani Kumari

    Dilhani Kumari

    2 giorni fa

    Godak duken ada sihini baluwe😥

  73. Susantha Wijesekara

    Susantha Wijesekara

    2 giorni fa

    සමහර ගලි බවුසර් වල වැඩ කරන අය තමයි දන්නේ ඒවාගෙ තියෙන රස .. ගූ නෙවෙයි ඈ😃😃 සල්ලි 👈ගූ ඇද්දත් සුපිරි සල්ලි හොයන ජොබ් එකක් තමයි

  74. Tharanga Kuma

    Tharanga Kuma

    2 giorni fa

    සිහිනිගෙ අම්මා 🤮🤮🤮👹👹👹

  75. Jee

    Jee

    2 giorni fa

    Ai ane sadaru පාරට watenawa කීවේ මං asai sadaru පාරට වැටිලා සෙනෙහසට හොඳ සල්ලි කාරයෙක් වෙනවා නම්. Sihinige අම්මගෙ ඔලුව බිම ඇනන්නම. Ai අනේ දවසක් සෙනෙහස ගෙ තාත්තා sadaruge අත බලලා කියුවේ.

  76. Anoma De Silva

    Anoma De Silva

    2 giorni fa

    Airangeni serasingha metiniyata dirgausa lebeva teruvan saranai 💖⚘🙋‍♀️😃.

  77. Pervine Ameer

    Pervine Ameer

    2 giorni fa

    1. This teledrama has proved Suraj Mapa's acting talent. Villain, stubborn n wild son, loving n obedient son & finally a patient lover. But seems like a jovial playful character in real life. 2. Sihini's dont care attitude towards him was potrayed well. 3. Sihini's mums words about the wedding plans, proved her motherly love, making less negative comments about her today. 4. Mihindukula's acting is excellent. Even his silent actions makes us understand his thoughts. 5. Thalatha's sadness was overwhelming. Made our eyes cry too. Good dialogue. 6. Next week will be the saddest n most boring week after this ends. 7. Will the wedding date clash with Senehas's departure date. Will Sihini see him while traveling with Sandaru n run to him? Will she meet with an accident. Will both guys lose her? 8. Will Sandaru's father die before wedding and make him think no point of marrying now? 9. How can Thalatha be extremely happy by gaining wealth at a time of death? Sort of feelingless. 10. Hope the ending sad or happy will be portrayed well. Bcos the endings in some great dramas are spoilers. 11. MONDAY COME SOON!!!

    • Pervine Ameer

      Pervine Ameer

      2 giorni fa

      @****** tk u for your surprising & astounding comment. Vice versa. Enjoyed it too. Certain points I totally agree. Thalatha's grief especially. Other points gave me a spooky feeling. Sandaru's split personality. Will he really leave her at the threshold? Or afterwards. I noticed the smirk but have forgotten. Also the gun scene totally killed it didnt it? Anyway hope the end wont be shocking or dismaying. Have my fingers crossed for Sandaru. I always go for the underdog. I think Sandaru's life is more miserable than Senehas's. I never gave a second thought about the actor before. I stumbled upon the drama while browsing youtube and watched it bcos he resembled my celebrity crush, Can Yaman, aTurkish actor with his long hairstyle. Oops now look what happened.:-)

    • ******

      ******

      2 giorni fa

      Thoroughly enjoyed reading your recaps. Point number nine is quite intriguing. Didn’t occur to me until i read your comment. What was shown in the preview is only a glimpse, so it maybe premature to comment. Also could be that drama is fast-forwarded by days, weeks hence the grief has lessen? I am personally hoping for a Sandaru-Sihini union. I don’t have a sound reason to back up my choice. I guess i just find something charming about the character evolution of Sandaru as compared to Senehas. However there’s still a doubt whether Sandaru has truly reformed or not. If it is all just an act from Sandaru that would certainly be a shock. But i do remember two instances that made me question his intentions. One where he was looking at his reflection on the mirror post hair cut, then the expression on his face (smirk/sneer?) when he left Sihini’s place after his first visit post hair cut. Objectively though, Sihini is better off without either of the guys. They are both equally culpable for hurting her.

  78. Tea and Coffee

    Tea and Coffee

    2 giorni fa

    තලතා අන්තිමට රස්සාව දුන්න ගෑනිටත් කෙලෙව්වා අම්මාව රවට්ටගෙන. රස්සාවට යන්න ඕන නිසා මැදැය් වැඩට කෙනෙක් ගත්තා

  79. Rosy Wick

    Rosy Wick

    2 giorni fa

    සෙනෙහස් ජීවිතේට තමන් විසින් දෙයක් ලබාගත්තෙ නෑ, සල්ලි රස්සාව දැන් රට යන එක පවා අනුන් නිසා. අමන්දා එක මිනිහෙක් හූරන් කාලා දැන් යෝහාන්ටත් කොක්ක ගහය් වගේ. අම්මන්ඩි තලතාය් කපටි සීලනාතය් සිහිනිව පුතාට හම්බවෙන්නේ නෑ කියලා දැන ගත්තාම ඒ පවුලට කරපුවා කිය කිය ගැරවුව එක තමා කලේ. මුන්ව හොඳ බූමිතෙල් වත්තටම තමා.

    • Shyama Perera

      Shyama Perera

      Giorno fa

      @Chanux Queen ඔව් ඒක නම් ඇත්ත 😥

    • Chanux Queen

      Chanux Queen

      Giorno fa

      එහෙම වුනොත් කතාවෙන් වැඩක් නෑ.

    • Shyama Perera

      Shyama Perera

      2 giorni fa

      ඒක නම් ඇත්ත . මට පේන විදියට බුමිතෙල් වත්තෙ පවුලට තමයි අන්තිමට හරි යන්නෙ. සිහිනි ව අන්තිමට අයිති වෙන්නෙත් සෙනෙහස් ට වගේ . අපිට පෙන්නුවාට සදරුට අයිති වෙයි කියලා . පව් සදරු ගෙ අම්මා නම්බුකාර විදියට ජීවිතය ගෙනියපු හොද අම්මා කෙනෙක් .

  80. Saheli Wickramasingha

    Saheli Wickramasingha

    3 giorni fa

    තලතාට දෙපොළ ලැබෙයි.අමන්දා සුදර්මානොනාගෙ පුතා එක්ක සෙට් වෙයි. සදරුගෙ දෙපල සිහිනිට ලියලා අන්තිම මොහොතේ සිහිනිව සෙනෙහස්ට භාර දීලා මහණ වෙයි.

  81. jessica mucha

    jessica mucha

    3 giorni fa

    සදරු සිහිනිව සෙනෙහස්ට දෙයි... සදරුගෙ තාත්තා මැරෙයි..මුදල් කොච්චර තිබුනත් වැඩක් නැ කියලා තේරුම් යයි

    • Shyama Perera

      Shyama Perera

      2 giorni fa

      අනිවාර්යයෙන් ඒක තමයි. වෙන්නෙ

  82. Sky the Husky Snow Dog

    Sky the Husky Snow Dog

    3 giorni fa

    Sihini will stop Senehas from leaving the country just before boarding the flight...Typical airport scene... :)

    • Pervine Ameer

      Pervine Ameer

      2 giorni fa

      Hope it won't end like a hindi movie.

  83. jessica mucha

    jessica mucha

    3 giorni fa

    සීලනාතගෙ සාස්තර බොරුනෙ ඔක්කෝම ..කෝ සදරු මහන වෙනවා කීවා. සිහිනිගෙ කසාදෙ සෙනෙහස් එක්ක වෙන්නෙ කීවා...

    • Shyama Perera

      Shyama Perera

      2 giorni fa

      ඒක තමයි අන්තිමට වෙන්නෙ

  84. jessica mucha

    jessica mucha

    3 giorni fa

    අයිරන්ගනී මහත්මියට නිරෝගී සුවය..දීර්ඝායුස ලැබේවා ..

  85. Hh Kk

    Hh Kk

    3 giorni fa

    මට නම් හිතෙන්නේ සුදු අාච්චීගේ දේපල ඔක්කොම තලතට ලියලා කියලා එහෙමයි කියලා හිතෙන කට්ටිය ලයික් එකක් දා යන්

    • Dilrukshi Fernando

      Dilrukshi Fernando

      3 giorni fa

      Depola okkoma newei talatata monawa hare liyala ate

  86. kumari.herath Herath Herath

    kumari.herath Herath Herath

    3 giorni fa

    මේ කතාවේ හැම චරිතයක්ම සැබැ ම තාක්විකයි

  87. Gwhwejejeid Qheueuedidi

    Gwhwejejeid Qheueuedidi

    3 giorni fa

    Matanam aduna

  88. Shalika priyangani

    Shalika priyangani

    3 giorni fa

    අවමගුලයි ප්‍රස්ථාවයි අමන්දා

  89. Sanju Haduwalage

    Sanju Haduwalage

    3 giorni fa

    Dulika akkeeee...oya mawa adeuwa akkeeee

  90. Hiruni Gunathilaka

    Hiruni Gunathilaka

    3 giorni fa

    Senehas pau..mata nm dukai eya gana..sandaru gana nemei..

  91. hiru hiru hiri

    hiru hiru hiri

    3 giorni fa

    Sudarma nona dapala liyala dila talata akkata

  92. Nimanthi hanjampalage

    Nimanthi hanjampalage

    3 giorni fa

    150 iwarada🤔

  93. Ronika 511

    Ronika 511

    3 giorni fa

    තලත ඔය නම නියමයි ඔයට මේ වගේ දේවල් කරන්න සත්තයි ලැබෙව බුදු සරණයි

  94. Siwanya Harath

    Siwanya Harath

    3 giorni fa

    අමිමෝ අදනමිඇඩුනා තලතා නියමයි මං හිතන්නේ මහත්තයාට හිත යයි අමන්දාාට

  95. Siriya Siriya

    Siriya Siriya

    3 giorni fa

    සදරුගෙ සල්ලි වලට ගැහැනියෙක් හිත ගන්න පුලුවන් උනාට.එයාගෙ තාත්තාට නැති වෙන්න යන ජිවිතේ දෙන්න බෑනෙ ඒ සල්ලි වලට

  96. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    3 giorni fa

    අමන්දා අර මහත්තයා කැමති වගේ..

    • Tea and Coffee

      Tea and Coffee

      2 giorni fa

      සල්ලි තියන කොය් මහත්තයාටත් එයා කැමතී

  97. B B

    B B

    3 giorni fa

    shini oya nisa iwasanawa natho oyage ammage palu harinawa mama .......😄😄😄😄😄

  98. H.m.c Ravindhabandara

    H.m.c Ravindhabandara

    3 giorni fa

    t.v එකෙන් බලන්නැත්තෙ අැඩි ගොඩ නිසා. දැන් මෙ පකෙත් අැඩි

  99. Nature & Life

    Nature & Life

    3 giorni fa

    Depala lebunata wedak nehe. Thalathage Silanatha ge Amandage Senehasge gathi arinda behene. Kochchara depala lebunata wedak nehe. Yohanta deyyangema pihitai Amandawa bendoth. Amanda kata eriya dawasata Yohanta tharu visiwei.

    • Shyama Perera

      Shyama Perera

      2 giorni fa

      Eka nam aththa. Kohe hitiyath monava labunath eyalage gathi pavathum kavadavath arinna baha. Hamoma kapati minissu

  100. shan jad

    shan jad

    3 giorni fa

    properties serama thalatage namata liyala. . . . .

Il prossimo