Intrattenimento

Sihini | Episode 145 - (2020-11-17) | ITN

Sihini | Episode 145
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode145
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITput: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti 

  1. Anoma Rankoth

    Anoma Rankoth

    3 giorni fa

    Mamanam kiyanhne sadaruwa mariyan

  2. Nipun Chanaka

    Nipun Chanaka

    4 giorni fa

    අමන්දා අනිවා ආච්චිගෙ මුනුපුරාට සෙට් වෙනවා ලියලා තියාගන්න ...

  3. SR Music

    SR Music

    4 giorni fa

    mona unath sulalithayath hari..mokada ugen oya kiyana widiyata sahena dath galawala wage...nadda mn ahanne

  4. Udeni sirimanne

    Udeni sirimanne

    4 giorni fa

    බොහොම හොඳයි සිහිනි.... ! සෙනෙහස් සහ ඔයා අතරට තුන්වෙනියෙක් ආවේ නාත්නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ කිව්වා නේද? හැබැයි ඔය දෙන්නගෙම වටිනා අරමුණකුත් තියනවා.සිහිනි එයාගේ සතුට වගේම මුළු ජීවිත කාලයම අනුන්ගේ සතුට සැපත වෙනුවෙන් කැප කරන්න තීරණය කරනවා. සෙනෙහස් අමාරුවෙන් හිත හදාගෙන තමන්ගේ යාළුවා සහ සිහිනිගේ එකතුවීමට ඉඩ දීලා ඒ සතුටට බාධා නොකර දුරු රටකට යනවා ඒකට සඳරු.... සිහිනි අබමල් රේණුවක්වත් තරම්වත් ආදරේ නෑ කියද්දිත් සිහිනිව අයිති කරගන්න තමන්ගේ සල්ලිවල බලය යොදනවා.අනුන්ගේ සතුටට හිත්වලට හෙණ ගැහුවත් කමක් නැ එයාගේ මනදොල කොහොම හරි පුරවගන්න මහ ආත්මාර්ථකාමී දරුණු චරිතයක්.

  5. Oscar Fish

    Oscar Fish

    4 giorni fa

    online සල්ලි හොයන්න නම් වැඩක් තියෙනවා. 1 minute වලට 0.5$ = Rs 90 ගෙවනවා. ITput වීඩියෝ බලන්න තියෙන්නෙ. ITput pckage එක active කරගත්තනම් සතපහක්වත් වියදම් වෙන්න නෑ. Free වීඩියෝ බලන්න පුලුවන්. වැඩේනම් මරු Link එක පහලින් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසට පැය 2ක් බැලුවොත් 100$=Rs 18500k වගේ හොයන්න පුලුවන්. පහල ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සෙ මං කියපු විදියට වීඩියෝ බැලුවනම් සල්ලි account එකට ගන්න පුලුවන්. සම්පූර්ණ මුදල 100$ උන ගමන් අපිට සල්ලි withdraw කරන්න පුලුවන්. එහෙම target එකක් දෙන්නෙ site එකට අපිව trust කරගන්න. සල්ලි acount එකට, credit card එකට, paypal ,ගන්න පුලුවන්, සල්ලි bank එකට හරි Credit කාර්ඩ් එකට හරි ගන්න පුලුවන්. වීඩියෝ බලන අය පෙන්නන තප්පරගාන ඉවරවෙනකම් බලන්න.මගදි video එක වෙනස් කරන්න යන්න එපා. Enroll බට්න් එක අන්තිමට press කරන්න අමතක කරන්න එපා එතකොට acount එකට සල්ලි එකතු වෙනව.නැත්තම් video එක බලපු එකෙනුත් වැඩක් නෑ.. මෙන්න link එක.👇👇 egvideon.xyz/146630993578583 මේකෙන් ගිහින් දැන්ම Register වෙන්න..👍

  6. sri jay

    sri jay

    4 giorni fa

    අදත් නැද්ද බන්

  7. dinuka yapa

    dinuka yapa

    5 giorni fa

    අපි tv බලන්නේ නෝමල් ඇන්ටනාවෙ itn චැනල් එකේ විතරක් සවුන් හරිම අපහැදියි මෙලෝක දෙයක් තේරුම් ගන්න බෑ රූප හොඳට පෙනුනත් සවුන්ඩ් හරිම අපහැදිලි මේ පිළිබඳව ටෙක්නිකල් අංශය වහාම දැනුවත් කරන්න

  8. thesha Jayarathna

    thesha Jayarathna

    5 giorni fa

    ඇයි ඊයේ ඉදලා සිහිනි නැත්තේ

  9. Nayani Madhu

    Nayani Madhu

    5 giorni fa

    h

  10. madhu Madhu

    madhu Madhu

    5 giorni fa

    Ko ada sihini

  11. Janki 85

    Janki 85

    5 giorni fa

    Budu dahama apita kiya dena dewal keti karala liyapu lasshana kathawak koi deth thawa kalikai kiyana eka thamai eththa

  12. nethuki imaya

    nethuki imaya

    5 giorni fa

    කො අනේ 18/11/2020 කොටස. දාන්නකො

  13. Gura Music

    Gura Music

    5 giorni fa

    තව කොටස් 5යි මොනවා වෙයිද 😐😔💔

  14. Rohan Jayakody

    Rohan Jayakody

    5 giorni fa

    146 episode ???😡😡😡😡

  15. Ishu

    Ishu

    5 giorni fa

    Where is the 146 episode?

  16. Anjani Anjani

    Anjani Anjani

    5 giorni fa

    Ko බදාදා kotasa

  17. Nalin Kumara

    Nalin Kumara

    5 giorni fa

    මිල්කෝ රහත් හොඳ රහක් නේ..,හොඳ වැඩේ..

  18. Nadee Nadee

    Nadee Nadee

    5 giorni fa

    Eye kotasa nene

  19. Be Subito

    Be Subito

    5 giorni fa

    Ko ane

  20. Namal Mudith

    Namal Mudith

    5 giorni fa

    සිහිනි 146 තාම දාල නෑ නේ

  21. EndlessTravelers with Brothers

    EndlessTravelers with Brothers

    5 giorni fa

    අම්මලාගේ හීන දුවලගේ ජිවිත වලින් බැලීම

  22. dayani fernando

    dayani fernando

    5 giorni fa

    me drama eka ada ko?

    • Amali Gode Vithanage

      Amali Gode Vithanage

      5 giorni fa

      ekane appaaa

  23. නියත දහම

    නියත දහම

    5 giorni fa

    කෝ අනේ අද කොටද 😰

  24. Baratha Gunatilaka

    Baratha Gunatilaka

    5 giorni fa

    What happened to todays episode 146?

  25. Craft And Tidbits

    Craft And Tidbits

    5 giorni fa

    Where is Sihini episode 146????????? :(

  26. Chirath Thissera

    Chirath Thissera

    5 giorni fa

    Hello friends. I'm acting as Yohan in Sihini. What will be the end of this teledrama? What you think? Any guesses? m.facebook.com/chiraththisseraofficial/

  27. Tasty Tiffin

    Tasty Tiffin

    5 giorni fa

    Where todays episode?

  28. Nilani Perera

    Nilani Perera

    5 giorni fa

    Ada nedda

  29. Disna Kumari Jayathilaka

    Disna Kumari Jayathilaka

    5 giorni fa

    Ko ada?

  30. Sadamali Sadamali

    Sadamali Sadamali

    5 giorni fa

    අනිවාරෙන් යොහන් අමන්දව මැරි කරනවාමයි කියලා හිතන අය කෝ බලමු

  31. dankan dankan

    dankan dankan

    5 giorni fa

    Ada na

  32. Sayoni HM

    Sayoni HM

    5 giorni fa

    Ada ko sihini

  33. Sherika Cader

    Sherika Cader

    5 giorni fa

    සිහිනි අද නැද්ද? 18/11/2020

    • Sherika Cader

      Sherika Cader

      5 giorni fa

      @dankan dankan තමුන් සමාජ ජාලා තුල හරියට හැසිරෙන්න ඉගෙන ගන්න, හැදු වැදු දෙමව්පියන්ටත්‍ අපහස නොකර. 😡😡😡

    • dankan dankan

      dankan dankan

      5 giorni fa

      Shinita tama hukanawalu sadaru

  34. G Sudharshini

    G Sudharshini

    5 giorni fa

    Ko146

  35. Shanika Prasadini

    Shanika Prasadini

    5 giorni fa

    අනේ අද සිහිනි නැද්ද/

  36. අලුත් දේවල්

    අලුත් දේවල්

    5 giorni fa

    Ada sihini ndda

  37. Imesha Hansamali

    Imesha Hansamali

    5 giorni fa

    Ane 146 kotasa balanna bari ai

  38. Dilshan Bandara

    Dilshan Bandara

    5 giorni fa

    2020.11.18 ada Sihini nadda?

  39. Mas tv SL

    Mas tv SL

    6 giorni fa

    Re daniel dawal migel 1 Full movie itput.info/zone/video/mWqghaqnrsqom5Q Parliment Jokes Full HD movie itput.info/zone/video/Y6eel7GpsNTOnGk

  40. Akiya Bro

    Akiya Bro

    6 giorni fa

    දුලික වැඩට යන ගෙදර අර ඉන්න කොල්ලා කතාව ඉවර කරන්නෙ

  41. Rasa Ranasinghe

    Rasa Ranasinghe

    6 giorni fa

    Boomithel waththe kapati eun. Mun minissunwa rawattanawa. Munge paulama hadi gawenna ona. Sadaruge paula wadagath. Ane deiyane sadarutama sihini labenna ona.

  42. Rasa Ranasinghe

    Rasa Ranasinghe

    6 giorni fa

    Boomithel waththe thaththai duwai puthai thundenama minissu rawattanawa. Maha kapati minissu

  43. ukussa ukussa

    ukussa ukussa

    6 giorni fa

    ඔව් ඉතින් බූමිතෙල් වත්තේ ඉන්න තමයි වෙන්නෙ අර කපටි පවුලත් එක්ක

  44. Jayamini Rathnayake

    Jayamini Rathnayake

    6 giorni fa

    හිතක ඇති උණ ආදරයක් එහෙම භෞතික දේවල් වෙනුවෙන් අමතක කරලා දාන්න පුළුවන් නම් කොච්චර හොඳද......!

  45. S Thushara

    S Thushara

    6 giorni fa

    AAtha Maatha ithihasaye Duleeka Marapana taram daksha niliyak apa nam daka natha

  46. Gayan Amarajith

    Gayan Amarajith

    6 giorni fa

    අන්තිමට සදරැට ෙමානවහරි වෙයි වගේ.සිහිනි බදින්න බැරි වෙයි.

  47. Anusha Gunarathna

    Anusha Gunarathna

    6 giorni fa

    සෙනෙහස්ගෙ අක්කට එයාගෙ අම්මා වැඩට යනගෙදර පිරිමි ලමයා සෙට් වෙයි වගේ

  48. Hettiarachchi Sriyani

    Hettiarachchi Sriyani

    6 giorni fa

    Yohan ta Sanehasge akka set wei kiyala hithanawa...

  49. Hettiarachchi Sriyani

    Hettiarachchi Sriyani

    6 giorni fa

    Sihini wow niyamai

  50. Vimansa Nethsarani

    Vimansa Nethsarani

    6 giorni fa

    සිහිනි සදරුට කැමති උනොත් හොදයි.

  51. Kuwaiti Um

    Kuwaiti Um

    6 giorni fa

    paw sadaru

  52. Thanuja Thanuja. Manel. Galappaththi

    Thanuja Thanuja. Manel. Galappaththi

    6 giorni fa

    Hari me lassanai Ade kathawe♥️♥️♥️🤗🤗🤗💜👌💚👍

  53. Indika Saman

    Indika Saman

    6 giorni fa

    අමිමෝ දැන් සුරාජ්ගෙ ලස්සන..අනේ සුරාජ් නමි කවදාවත් වයසට යන්න එපා.

    • shenu shani

      shenu shani

      6 giorni fa

      අයියෙ අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්ද ලොකු උදව්වක් 😶😶

  54. Kumar Lanka

    Kumar Lanka

    6 giorni fa

    මරු කතාව නේ

  55. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    6 giorni fa

    තව කොටස් 5 තියෙන්නේ . 150 ඉවරයි ..😢😢😢😢

  56. Ramani Ramani

    Ramani Ramani

    6 giorni fa

    Lassana kathawa

  57. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    6 giorni fa

    🤣🤣🤣🤣💃💃💃💃👌😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

  58. Dishna Kumari

    Dishna Kumari

    6 giorni fa

    සදරු අන්තිමට අමන්දා ව බදි කියලා මට විතරද හිතේන්නේ 😁😁

  59. Suranga Ruchimal

    Suranga Ruchimal

    6 giorni fa

    Amanda badi me nonege puthawa

  60. madhu Madhu

    madhu Madhu

    6 giorni fa

    Man hithanne amanda yaluwei wage me mahaththyawa...

  61. Shehani Pamuditha

    Shehani Pamuditha

    6 giorni fa

    Ane sandaruta sihini labenna oni

    • Hesara Fonseka

      Hesara Fonseka

      6 giorni fa

      Sandaru Senehasta (episode 12) kiyuwe ‘Me wadakata nathi kellekuta mama Balu wuna’ Sandaruta Sihiniwa labenna Honda na😳 senehasta onath naha......

  62. Rita Kotikawatta

    Rita Kotikawatta

    6 giorni fa

    සීලනාතගෙ මුලු පවුලම කරන්නෙ බොරුව ....විශේෂයෙන්ම සීලනාතගෙ ගතිගුණ තමයි දරුවො දෙන්නට ගිහින් තියෙන්නේ ...අනුන්ගේ දේපොළ වලින් සැප විදින්න බලාගෙන ඉන්නෙ ....ඔයිට වඩා අඩු තැන්වල ඉපදුණු අය හොඳට ඉගෙන ගෙන ජීවිතය ජය අරගෙන තියෙනවා ....තමන් ඉපදුණ තැනටවත්, පරිසරයටවත් අපහාස නොකර ... සදරුගෙ දේපල වලින් සෙනෙහස් පොහොසත් කෙරුවොත් මේ කතාව අසාර්ථකයි ....සිහිනිත් සත්‍යට මුහුණ දෙන්න ඕන ...හැම වෙලේම මධ්‍යස්ථව ඉන්න සිහිනිගෙ තාත්තා උනත් පැහැදිලි කෙරුවනෙ සෙනෙහස්ගෙ නොගැලපීම... සදරුට සිහිනි අයිති විම තමයි කතාවෙ සාර්ථකත්වය සහ ආදර්ශය....

    • Nilusha Priyadarshanie

      Nilusha Priyadarshanie

      5 giorni fa

      Sihini dennagen ekkenekwawath badinn hoda na sadaru Hinda thamai sihinige paulatama wada widinna une sihinige thathage rassawa nathi kareth sadaru Dan paw hoda ganna hadanawa sihini adare karanne senehasta sadaruta nam sihiniwa labenna hoda na

    • ukussa ukussa

      ukussa ukussa

      6 giorni fa

      හරියට හරි . සිහිනිගේ දෙමව්පියන් කැමති වෙයිද මේ බූමිතෙල් වත්තේ පවුලට මොන තරම් සල්ලි ලැබුණත් ..ඒ.මිනිස්සු ගෙ තියෙන කපටි කම් නැති වෙන්නේ වත් ඒ පවුල කවදා වත් වැදගත් විදියට සමාජය පිළිගන්නේ වත් නැහැ .

  63. زبزب زبزب

    زبزب زبزب

    6 giorni fa

    මේස් අඳුරු පොලොස් බුරු ව ආදරය අත් බලෙන් ගන්ඩ බෑ යකෝ සල්ලි ගේ දොර වතු පිටි කොම්පැනි සඳරු උඹට ලොකු උනාට සිහින් ඉත ලොකු නෑ ඒවා

    • Gayan Amarajith

      Gayan Amarajith

      6 giorni fa

      සිහිනි හරි.අවංක ආදරය ට හැම ෙද්ම යටයි.සෙනෙහස් ෙග ආදරය ගැන සිහිනි දන්න නිසා.

  64. ishu sadamini

    ishu sadamini

    6 giorni fa

    ෂෙහානි කහදවල අක්කිගෙ රන්ගනය තාත්විකයි

  65. Sriyani Ruwanbura

    Sriyani Ruwanbura

    6 giorni fa

    දුලිකාට සහ ශිල දාසට සමකරන්න කවුද ඉන්නෙ නාට්‍යයේ .

  66. Svetlana chamathka Nimeshi

    Svetlana chamathka Nimeshi

    6 giorni fa

    Smhrwit amanda me nonage puthw bdida dnne naha

  67. Pb Dissanayaka

    Pb Dissanayaka

    6 giorni fa

    Attatama taatvika ranganayak .hamoma bohoma relax ragapanawa. Me group akama akatuwela ayet drama akak karanawanam mama

  68. Shadow Fernandez

    Shadow Fernandez

    6 giorni fa

    කතාවේ හෙට කොටස දාන්නේ නෑ මේකේ දානවා

  69. Sri Lanka

    Sri Lanka

    6 giorni fa

    Deweni inima sangithe wageda itn eke katha . . Mara lassanai.dulika akkage kotas tika balannanam asawen inne

  70. P M

    P M

    6 giorni fa

    සීලනාථ පත්තර පිච්චුවේ මේ වැඩේට එහෙනම් මම හිතුවේ සාක්කුවෙන් සල්ලී මිටියක් ඇදලා ගන්න ද කියලා හොරට ඉතුරු කිරීමක,, සිහිනී තාත්තා උන පොරොන්දුව කාට සිහිනී හිමිවේද

  71. Don

    Don

    6 giorni fa

    එදිරිමුණි මේක බලලා වත් ඉගෙනගනින් මෙගා ටෙලි නාට්‍යයක් ලියන්නේ් කොහොමද කියලා

    • Shreya Ghoshal Universe

      Shreya Ghoshal Universe

      6 giorni fa

      Yes plzzzzzzz 😂

  72. Shani Dilrukshi

    Shani Dilrukshi

    6 giorni fa

    mata hithenne nam yohanta Amanda set wei wage

  73. Sandunika Jayasinghe

    Sandunika Jayasinghe

    6 giorni fa

    දෙමව්පියො ගැන හිතල සිහිනි සදරුට කැමති වෙය්ද දන්නෑ නැතම් දෙන්නවම අතෑරල දායිද ද්න්නැ

  74. Chanux Queen

    Chanux Queen

    6 giorni fa

    කට්ටිය සුලලිතට වරද පටවනවා නේ ඒත් අමන්දත් කරේ හොද දෙයක් නෙවෙයි. වන්චාව. කපටිකම සල්ලි වලට වහල් වුනා.. මුලදී අමන්දාගේ තත්වේ සුලලිතට කිව්වා නම් සුලලිත වෙනස් වෙන්න ඉඩ කඩ තිබුනා බොහො දුරට.. සුලලිතට වුනේ අසාධාරණයක්.

    • ukussa ukussa

      ukussa ukussa

      5 giorni fa

      ඔව් ඒක ඇත්ත . මේ බුමිතෙල් වත්තේ පවුල හරිම කපටි මිනිස්සු

  75. Chanux Queen

    Chanux Queen

    6 giorni fa

    හරියටම බැලුවොත් රවී ගෑනු පස්සේ මුලදි ගියා වුනාට ලෙඩේ හැදුන නිසා හොද මට්ටු වෙලා හොද මිනිහෙක් වෙන්න උත්සහ කරනවා.. සදරු මනීශාට වුන දේ දැකලා මට්ටු වෙලා හොද මිනිහෙක් වෙන්න බලනවා.. යශෝදා කොහොමත් හොදයි. දැන් ඒ පවුලම උත්සහ කරන්නේ අනුන්ට උදවු කරලා කරපු වැරදි සමාව අරගෙන හදා ගන්න. ඒකට සීලනාත පවුල,🤮🤮🤮 .මෙච්චර දේවල් වෙලත් තවම මට්ටු වෙලා නෑ සල්ලි වලට වහල් වෙලා සුලලිත ගොබ්බයෙක් වුනත් මුලදී අමන්දාට සුලලිතව ජෝඩු කරන්න නොමනා උත්සහ ගත්තා.. අන්තීමට බොරුව එලි වුන තැන වරද හදා ගන්නවා වෙනුවට සුලලිතට අසාධාරණයක් වුනා නිසා හොදින් වැරැද්ද හදා ගන්න කිසි උත්සහයක් නෑ. තව දුරටත් ඒ මනුස්සයාට විවිද විදියට අසාධාරණ විදියට බය කරලා තර්ජනය කරනවා.. සීලනාතගේ කේන්දරේ දැනටමත් බොරුවක් වෙලා ඉවරයි. මුලදී ගලේ ගහලවත් වෙන් කරන්න බෑ කිව්ව අමන්දා ජෝඩුව බොරුව එලි වුනාට පස්සේ තම වාසියට ඒක හරෝ ගත්තා.. මිනී අලු ගොතපු බොරුව දිත් ඒක හොදටම ඔප්පු වුනා.. සෙනෙහසාගෙ කතාවෙදිත් ඒකම තමා වුනේ යශෝදා වගේ වුන වැරැද්ද ලමයාට තේරුම් කරලා දෙනවා වෙනුවට සෙනෙහසා ගෙ වැරැද්ද වහ ගන්න දත කෑවා.. නිකන් සදරු විතරක් වරද කරා වගේ සදරුට කාලකණ්ණියා කියල බැන්නා.. අමන්දාගේ ප්‍රශ්නේදීත් හරියට සුලලිත වරදක් කරා වගේ සුලලිතට මහා පාරෙදී ගස්සන්න හැදුවා.. කලිසම ඔලුවෙන් ගලවන්න හැදුවා.. මැර වැඩ කරා.. මිනී අලු කියලා ගොතපු බොරුවක් කිව්වා. කොච්චර දුප්පත් වුනත් මහ ජරාම පවුලක් සීලනාත් කියන්නේ.. මෙච්චර දේවල් වෙලත් තවත් මට්ටු වෙලා නෑ. මැර වැඩ කරලා අනුන්ට ගිනිකෙලි දීලා වන්චාවෙන් බොරුවෙන් වැරැද්දක් වුනත් තමන්ට ඕනා දේ බලහත්කාරයෙන් නරකින් හරී කොහොමරී ඉශ්ට කර ගන්න හදනවා.. මහ පහත්ම පවුලක්.. සදරුගෙ පවුල අහලකින් වත් තියන්න බෑ.. මේ වගේ වන්චාව පිරුනු භූමිතෙල් පිම්පියා ගේ පවුලටසිහිනි වගේ අහින්සක ලමයෙක් අයිති වුනොත් සිහිනිගේ විනාසේ.. කොහොමටවත් ගැලපෙන්නේ නෑ.. එහෙම දෙයක් වුනොත් කතාවෙන් වැඩකුත් නෑ.. විශේශයෙන්ම සීලනාත් ජෝඩුවගේ වර්තමානයේ තියෙන නොමනා හැසිරීම නිසා.. සිහිනි කවදාවත් භූමිතෙල් පිම්පියාට නම් කැමති වෙන්නේ නෑ..

    • Chanux Queen

      Chanux Queen

      5 giorni fa

      මම කාගේවත් දුප්පත් කම මෙතන මනින්න ගියේ නෑ.. දුප්පත් වුනාට හැසිරීම මුලු පවුලගෙම මේ කාලේදි නම් අන්තීමයි.ඔයිට වඩා දුප්පත් ඒත් කාගෙන් වත් කතාවක් අහගන්නේ නැතිව තමන්ට තියෙන පමනින් ලස්සනට ජීවත් වෙන පවුල් ඕනා තරම් තියෙන්වා.. හැදියාව අන්තීමයි.. සීලනාත පවුලේ වර්තමානෙදී.. සදරු ගේ පවුල මුලදි අම්මා ඇරෙන්න හැදීමක් තිබුනේ නැතත් දැන් වෙච්ච දේවල් එක්ක මට්ටු වෙලා ඉන්නේ.. ඒකට සීලනාත පවුල තවම මට්ටු වෙලා නෑ.. තාමත් කරන්නේ,, බොරුව වන්චාව,, මැර වැඩ අනුන්ට ගිනිකෙලි දෙන එක.

    • Chanux Queen

      Chanux Queen

      5 giorni fa

      මම දැම්මේ මට ඕනා දේ... සෙනෙහස් , අමන්දා කොහොමටත් සල්ලි වලට කෑදරයි. දෙමව්පියන් හැටියට දරුවන්ව හරි මගට ගන්නවා වෙනුවට සීලනා ත ජෝඩුව එකතු වෙලා උඩගෙඩි දුන්නා දෙන්නටම. නිකමටවත් වැරැද්ද හරි ගස්සන්න ගියේ නෑ.. මේ සීලනාත ජෝඩුවගේ වර්තමාන කල්කිරියාව අන්තීමයි. හැසිරෙන්නේ හරියට එයාගේ ලමයි සුද්දවන්තයෝ වගේ.. සෙනෙහස්ට උවමනා නම් තිබුනා මුලදි නැතත් ටිකක් කල් ගිහිල්ලා හරී සදරු කරන වැරැද්දෙන් ගැලවෙන්න . ඒත් එහෙම වුනේ නෑ. සල්ලි වලට තියෙන කෑදරකම නිසා..සදරු සෙනෙහසාට කියලා බලෙන් ඔලුවට පිස්තෝලයක් තියලා නෙවෙයි නේ සිහිනිව දැලේ දා ගන්න ලෑස්ති වුනේ... සල්ලි වලට තියෙන කෑදර කම නිසායි. මුලින්ම ඒක කලේ.. යාලුවාටත් වඩා ලොකු වුනේ යාලුවාගේ සල්ලි.. අන්තීමට සිහිනිව සදරු කිව්වෙත් නැති විදියට ලෝකේ හතර වටේ කම්පැනි තියෙනවා බොරු කම්පැනි වල නම් කිය කිය අයුතු ලෙස සිහිනිව රැවැට්ටුවා.. පිම්පියා සෙනෙහසා... සදරුට විතරක්ම ඇගිල්ල දික් කරන්න බෑ.. සදරුගේ අම්මා කොහොමත් හොදයි.. පුතා වුනත් වැරැද්ද කියලා දෙනවා.. සෙනෙහසාගේ සීලනාත ජෝඩුව තවමත් මට්ටු වෙලා නෑ.. තාමත් කරන්නේ අනුන්ට ගිනිකෙලි දෙන එකයි, බොරුවයි, වන්චාවයි.. මූ වගේ එකෙක්ගේ පවුලට සිහිනිව කොහොමටත් ගැලපෙන්නේ නෑ.. සදරුගේ අම්මා රත්තරන් අම්මා කෙනෙක්.

    • Nilusha Priyadarshanie

      Nilusha Priyadarshanie

      5 giorni fa

      Me dala theyena comment ekata 100%k ekaga wenna ba senehata pimpiya kiwwaya eyawa eththwwta damme sadaru kiyana rassaya .kenek jeewath wena thanin kenekwa maninna epa.sadru thamnge ammth ekka kiwwa mathakada eya sihiniwa bandoth senehasge ammai thathai wage adren innawa kiyala.sadaruth adrseta gaththe Colombo 7 paulak nemei bumithel waththe paulak

    • Chanux Queen

      Chanux Queen

      5 giorni fa

      The script is a good one. that is why compared the character in this. if the script is a mess blaming the drama. there is nothing wrong with the play here. a realistic drama that i have been enjoying for a long time.

    • Chanux Queen

      Chanux Queen

      5 giorni fa

      What i said here, comparing the two families the real situation of both families in the past and present. the misbehavior of the seelanatha family today. false, cheating horoscopes it's a lie anyway. that is something that can be seen in the drama. an innocent girl like sihini is not suitable for a family full of cheating like seelanatha. that will not happen. if such a thing happen there is no use in this drama.

  76. Galaxy S9

    Galaxy S9

    6 giorni fa

    අන්තිම සීන් එක බලපු සිහිනි mecup artist ගේ අම්මා මතක් කරන්න ඇති...😂

  77. Rose rose

    Rose rose

    6 giorni fa

    Sadaruta lv karpng sihini😇

  78. Tea and Coffee

    Tea and Coffee

    6 giorni fa

    තලතාටය් සීලනාතටය් තමන්ගේ ලමය්න්ට හරියනවානම් අනික් අයව කොහොම රැවට්ටුවත් උන්ට ගානක් නෑ. කැත සිතැති දුප්පත් මිනිසු

    • ukussa ukussa

      ukussa ukussa

      6 giorni fa

      ඒක නම් ඇත්ත ... සිහිනිටත් බූමිතෙල් වත්තෙන් තොර ලෝකයක් නැහැ වගේ. පවට පින් දෙන්න බැහැ නේ

    • Shobha Darshie

      Shobha Darshie

      6 giorni fa

      Aththatama naraka adarshayak demawpiyo hatiyata...Sihinige thaatha, Sadaruge amma lagin wath thibba hakida me joduwa. Munta oney ballo marala hari unge daruwanta hariyanawanam.moko me joduwa nodana unnada Amanda me minihage dath galona eka..mun denna daruwanta bayay.

    • Chanux Queen

      Chanux Queen

      6 giorni fa

      සහතික ඇත්ත.. මෙහෙම ජරා පවුලකට සිහිනි කොහෙත්ම හරි නෑ..

  79. Tea and Coffee

    Tea and Coffee

    6 giorni fa

    නොදකින් මේ නරකාදි සීලනාත පව්ල. දුව අර මිනිහව හින්දෝලා දැන් ඒ මිනිහවම බය කරනවා.අසික්කිත මුඩුක්කු පව්ල🤮

    • Nilusha Priyadarshanie

      Nilusha Priyadarshanie

      5 giorni fa

      Asikkitha mudulkku Paula nemei sulalitha kiyana kalakanniya adare karapu kellata aran deepu dewal walata giya wiyadam wala bil genawada Nathan . oya wage ponnauekta kisima kellek galapenne na

  80. ASHA MADANAYAKE ND

    ASHA MADANAYAKE ND

    6 giorni fa

    සදරු අවසානේ සෙනෙහස්ට සිහිනිවත් දීල අයින් වෙයි..මොකද සෙනෙහස් සිහිනි තමයි ගැලපෙන දෙන්න ..❤

  81. Rsk motivation

    Rsk motivation

    6 giorni fa

    Salli issaraha ganu wenaswena hati....mata uneth okama thamai...nodakin ganu

  82. Gayani Udayangani

    Gayani Udayangani

    6 giorni fa

    Mata Pena vidiyata sudarma nonage puta yohan badvi amandawa

  83. A Mell

    A Mell

    6 giorni fa

    Yohaan will like Amanda.

  84. Anoma De Silva

    Anoma De Silva

    6 giorni fa

    Dulikage nonage gedara e puta samaga amanda yalu vei 🤔

  85. Anoma De Silva

    Anoma De Silva

    6 giorni fa

    Me una de nisa shini atareman una pau avasane sadaruta kamati vei.

  86. Anoma De Silva

    Anoma De Silva

    6 giorni fa

    Apoi me sulaliteya,mala pereteya sik 🐕😡

  87. Rush Tissera

    Rush Tissera

    6 giorni fa

    සිහිනිගෙ අම්මා නම් මහා ජරා ගෑනියෙක්....

  88. Sister Anneiresha

    Sister Anneiresha

    6 giorni fa

    Heta වෙනකල් inna එපැයි ඉතුරු tika balanna

  89. Dilani Dissanayaka Kiepert

    Dilani Dissanayaka Kiepert

    6 giorni fa

    සුලලිතට ලස්සනට අදින්න කියලා දුන්නේ අමන්දා ,එකේ නම්බුවවත් තිබ්බද මේ මනුස්සයා....නැති නම් ඉතින් තාමත් කලිසම් අදින්නේ බඩ උඩට . ..අපෝ සුලලිත . ..

  90. Roshan SRI LANKA

    Roshan SRI LANKA

    6 giorni fa

    සිහිනිත් එක්ක මමත් ඇඩුවා කියන්න කෝ.😓😓😓

  91. Nissansala Perera

    Nissansala Perera

    6 giorni fa

    අපොයි තලතා කතා කරන්නේ හරියට සිහිනි එයාගේ පුතාව රැවැට්ටුවා වගේනේ මෙහෙමත් අම්මලා සිහිනිව සතියක් සෙනේහස් ගේ ගෙදර තියලා බලන්න ඕන ආදරේ කොච්චර ශක්තිමත් ද දැන ගන්න

    • ukussa ukussa

      ukussa ukussa

      5 giorni fa

      සිහිනිට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ මේ පවුලට ගියොත් වෙන්නෙ .. කපටි මිනිස්සු

  92. Craft And Tidbits

    Craft And Tidbits

    6 giorni fa

    There is going to be a twist to the story which is good. Not a guessable simple ending... Love it :)

    • Kristina Rosairo

      Kristina Rosairo

      6 giorni fa

      I hope Senehas marries sihini

  93. Sumudil Walgama

    Sumudil Walgama

    6 giorni fa

    පවට පින දෙන්න බෑනේ සිහිනි ..මට අර සෙනෙහස් කියන හාල්පාරුවා පේන්න බෑ .....සදරු වැරදි තමා ඒත් සිහිනි අය්‍ති වෙන්න ඕනේ සදරුට තමා

    • ukussa ukussa

      ukussa ukussa

      6 giorni fa

      ඔව් සිහිනිට බූමිතෙල් වත්තේ ඉන්න ආස ඇති ඒකයි . සල්ලි ලැබුනත් සෙනෙහස් ගෙ පවුල එක්ක යන්න දෙන්න මොන දෙමව්පියන් ද කැමති .

  94. ABCD ABCD

    ABCD ABCD

    6 giorni fa

    අමන්දා සුලලිතත් එක්ක ගියානමි කැමවෙිලෙත් ගනන් හදයි

  95. Love Kuwwt

    Love Kuwwt

    6 giorni fa

    Sandaruta sihini labunoth hodai suraj ayeya all the best oyata B.S D. P

  96. Milon Milon

    Milon Milon

    6 giorni fa

    Dulika Nam super....

  97. මලී මලී

    මලී මලී

    6 giorni fa

    අද සිහිනගෙ කතාවට ඇත්තමයි ඇස්වලට කදුළු පිරැනා...

    • BNHT

      BNHT

      5 giorni fa

      හා

  98. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    6 giorni fa

    අදත් කතාව පට්ට ලස්සනයි දුලීකා අක්කා සරත් අයියා රගපෑමනම් සුපිරිම සුපිරිම සුපිරි

  99. Core Core

    Core Core

    6 giorni fa

    ඒ උනාට අමන්දා වැරදි සුලලිත ගෙන් ගරා කැවා.... අහිංසක මනුස්සයා රැවට්ටුවා ... සුලලිත මෝඩ නැ බොරු කරපු ගැනිව නිවැරදි කරලා ගන්න ගියෙත් නැ .. තම දරුවන්ගේ වැරදි වැරදි විදියට නොපෙනෙන විදියක් නැ අසදරණේ දකින අය.. 🙄🙄🙄

    • Core Core

      Core Core

      5 giorni fa

      @ukussa ukussa 😃😃😃😃👌

    • ukussa ukussa

      ukussa ukussa

      5 giorni fa

      කපට් පවුලක් මේ බූමිතෙල් වත්තේ පවුල

  100. Siwanya Harath

    Siwanya Harath

    6 giorni fa

    මට හිතෙනවා තලතාගේ දු මෙි නොනාගේ ලග ඉන්න මහත්තයාට සෙටි වෙයි

Il prossimo