Intrattenimento

Sakala Guru | සකල ගුරු | Episode - 186 | 2020-11-18 | Teledrama@Sri Lanka Rupavahini

Sakala Guru | සකල ගුරු | Episode - 186 | 2020-11-18 | Teledrama@Sri Lanka Rupavahini
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official ITput Channel - www.rupavahini.lk/youtube
Official Instagram - rupavahini.lk

Commenti 

  1. Sisuru Jayanada

    Sisuru Jayanada

    Giorno fa

    මේ ටෙලිනාට්‍යයට දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  2. Sisuru Jayanada

    Sisuru Jayanada

    Giorno fa

    කොහොමද රෝශිනි අඹරපු ගැටෙ

  3. Asanka Hindagoda

    Asanka Hindagoda

    Giorno fa

    itput.info/zone/video/hn11mJaPq5e0m6Q

  4. Sameera Witharana

    Sameera Witharana

    4 giorni fa

    Dan meka gon athal wela.

  5. Nali Herath

    Nali Herath

    6 giorni fa

    මේක ලියන එකා දන්නෙම මඟුල් කඩන්න විතරයි

  6. Nalin Disanayaka

    Nalin Disanayaka

    6 giorni fa

    සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න.

  7. Nalin Disanayaka

    Nalin Disanayaka

    6 giorni fa

    දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න

  8. Nalin Disanayaka

    Nalin Disanayaka

    6 giorni fa

    සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න........

  9. Nalin Tharidu

    Nalin Tharidu

    6 giorni fa

    Sikuradata th sakala guru danna

  10. Front Camera

    Front Camera

    6 giorni fa

    සුපිරි ටික් ටොක් විඩියො බලන්න itput.info/zone/video/jHCqkn-wuJS4pXI👈 යාලුවනේ මාව සබ්කයිබ් කරන්නකො❤

  11. v s

    v s

    6 giorni fa

    රෝශිනී නම් මරු

  12. Dayanadan Dayanadan

    Dayanadan Dayanadan

    7 giorni fa

    Good

  13. upeksha Thennakoon

    upeksha Thennakoon

    7 giorni fa

    Roshani adanam patta action 💯💯💯

  14. A M Shantha Bandara

    A M Shantha Bandara

    7 giorni fa

    සකල ගුරුට ජනාධිපති කෙලියා

  15. Darshika Permarathna

    Darshika Permarathna

    7 giorni fa

    And maru e Katha a 🥰🥰🥰

  16. Rashmi Shanika

    Rashmi Shanika

    7 giorni fa

    Patta

  17. Madu madu Madu

    Madu madu Madu

    7 giorni fa

    ගැනුන්ට බය පිරිමි දැක්කමයි ඔය තරමට

  18. Saman Senavirathna

    Saman Senavirathna

    7 giorni fa

    Thanks

  19. Emarick sri

    Emarick sri

    7 giorni fa

    මේ කතාවට මොකද වෙන්නෙ

  20. boys attitude status boys attitude status

    boys attitude status boys attitude status

    7 giorni fa

    ❤️❤️❤️❤️ භූතයා

  21. sihinaya soya-සිහිනය සොයා

    sihinaya soya-සිහිනය සොයා

    7 giorni fa

    *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*

  22. Rasika As

    Rasika As

    7 giorni fa

    සත්ව ගුරු දැන් මහා විකාරයක්

  23. Kumari Padme badulu kochchiyama thamai

    Kumari Padme badulu kochchiyama thamai

    7 giorni fa

    😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  24. Jeewantha Wickramasinghe

    Jeewantha Wickramasinghe

    7 giorni fa

    මෙලො රහක් නැ දැන්. බැලුවටත් අපරාදේ.... කාලකන්නි කරනවා...

  25. Sameera Sandaru

    Sameera Sandaru

    7 giorni fa

    ගමේ කෙල්ලගේ අතේ පච්චේ...

  26. සිංහලේ ජාතික සංවිධානය

    සිංහලේ ජාතික සංවිධානය

    7 giorni fa

    සිංහලයන් සිටිනම් එන්න අපේ පැත්තට

    • Udeni Wijerathne

      Udeni Wijerathne

      7 giorni fa

      🤮🤮🤮

  27. Duli bro

    Duli bro

    7 giorni fa

    Dawasak tiyei dawasak ne

  28. Sandeepa Sadushan

    Sandeepa Sadushan

    7 giorni fa

    ඔයාට කටු පොල් වවන්න ඕනේ නම් ඔයාලැ ගෙදර වවාගන්න.😋✋

  29. Sandeepa Sadushan

    Sandeepa Sadushan

    7 giorni fa

    අයියෝ රෝෂිණී තාම කසාද බැඳලා නැහැනේ ඔයා මයුර අයියාගෙ ගෙදර බිත්ති , කාමර වෙනස් කරන්න හදන්නේ ඔයා ඒවා වෙනස් කරන්න ඕන නෑ මයුර අයියා ඒවා බලාගනීවි හොදේද.☝️😍😄😷😋😋✋😝😜

  30. Sadun Adikari

    Sadun Adikari

    7 giorni fa

    සතියට දෙපාරක් නෑ මේක 😡

  31. charen f'do

    charen f'do

    7 giorni fa

    රූපවාහිනී පේජ් එකට msg එකකුත් දැම්මා යකූ ඊයේ😂😒😒

  32. GamingMate

    GamingMate

    7 giorni fa

    man maura una nam me.weddi roshini and nelum ammala wela 👌🌶️

  33. Dayan Hamine

    Dayan Hamine

    7 giorni fa

    මං. ආසම නෑ. . . . ගුරාගේ.. නැන්දමිමට.. .. Over acting

  34. Supun Wijekoon

    Supun Wijekoon

    7 giorni fa

    Gramaya padina bike 1 natyath ekkama iwarawei wage

  35. Dayan Hamine

    Dayan Hamine

    7 giorni fa

    ලස්සන ගවුම රෝෂිනීට.. .. වෙළ. අද්දර ග්‍රාමගේ. ගෙට මං මාර. කෑදරයි

  36. Nuwan Kumara

    Nuwan Kumara

    8 giorni fa

    Ai yako eeye naththe..

  37. Sunethra Koumari

    Sunethra Koumari

    8 giorni fa

    අනේ මැගිහාමි නැන්ද තාම ඉස්පිරිතාලෙද දන්නෑ ඉන්නෙ.ඉක්මන් සුවය ලැබේවා! 😢

  38. Sunethra Koumari

    Sunethra Koumari

    8 giorni fa

    බලපන් වයසටද සැර.නෝනහාමි නැන්ද 😂😂

  39. Namal Pushpakumara

    Namal Pushpakumara

    8 giorni fa

    ග්‍රාමයගේ ගේ ඉස්සරහා පරිසරය නම් සුපිරි ....

  40. Nimali Ranjani

    Nimali Ranjani

    8 giorni fa

    Ballo meka anith dawase welawata upload karapnko😠😠😠😠

  41. මෙත් සිසිල waruni

    මෙත් සිසිල waruni

    8 giorni fa

    ඇයි ඊයේ සකල ගුරූට මොකද උනේ, කතාව නෑනෙ

  42. Niruka Ranasinghe Niruka

    Niruka Ranasinghe Niruka

    8 giorni fa

    බලපං වයසේ හැටියටද සැර 😃😃😃😃

  43. dimuthu gamage

    dimuthu gamage

    8 giorni fa

    අද කැල්ල බොලද වැඩියි නේද

  44. Samanalee A.

    Samanalee A.

    8 giorni fa

    මෙලෝ රහක් නැ දැන්නම් . ඔහේ අදිනව . එක්කො නවත්වලා දාන්න . එදා වේල හොයා ගන්න නාට්‍ය හදන්න එපා අපරාදේ සල්ලි . නිෂ්පාදකලට වුනත් කසන සල්ලි නැතිව ඇති නෙ නේද ? 💩💩💩💩💩💩💩

  45. Nande Nande

    Nande Nande

    8 giorni fa

    sumane.podde😃😃😃😃😃😃😃

  46. Noya Idan

    Noya Idan

    8 giorni fa

    ගොන් කාතා ..ඊයා

  47. Sriyani Sriyani

    Sriyani Sriyani

    8 giorni fa

    අදනම් කතාව නියමයි ගුරු ගෝලය යි හිනා කාල ඉවරයක් නැ මගේ රටට දළදා සමිදු පිහිටයි කොරෝන වසංගතය ලොවෙන් තුරන් වේවා

  48. jayanthi jayanthi

    jayanthi jayanthi

    8 giorni fa

    අයියො හිනා වෙලා බඩත් රිදෙනවා ලස්සනයි

  49. Nande Nande

    Nande Nande

    8 giorni fa

    roshani..nendammat.epawed

  50. N Ne

    N Ne

    8 giorni fa

    හැමදාම me katawa dennako සිකුරාදා ne දවසක් 5paha danna me භූතයා දැන්නම් penna be

  51. නීලූ Mama

    නීලූ Mama

    8 giorni fa

    රෝශිනි ශෝක් නිදාගන්න නිදාගන්න කසාද බැදලා 😄😄😄😄😄

  52. Buddhika Gayan Gunarathna

    Buddhika Gayan Gunarathna

    8 giorni fa

    අම්මට හුඩු රෝශිණී අතේ tattoo එකක් ගහල ඉන්නෙ...! කව්ද යකෝ ඔය ගමේ රෝශීණීගේ අතේ (පච්ච) ගහපු එකා???

  53. Geeva Geeva

    Geeva Geeva

    8 giorni fa

    Ane abeetha diyani hetawat daanawada

  54. Chalitha Shehan

    Chalitha Shehan

    8 giorni fa

    roshinige tatoo eka dekkad

  55. Hjkiop Hjkiop

    Hjkiop Hjkiop

    8 giorni fa

    ඉයේ කොටස අවේ නැනේ නේද 😩😩😩😩😩😁😁😁😁

  56. joshep king

    joshep king

    8 giorni fa

    දැවෙන ප්‍රශ්න අන්ක එක මයුරයා ගියේ යාලුවෙක් හන්බවෙන්නද ටෞමටද 🤣

  57. DLSM Senevirathna

    DLSM Senevirathna

    8 giorni fa

    ගුරයි ගොලයෛ ගැනුන්ට මෙ තරම් බයද 🤭🤭

  58. DLSM Senevirathna

    DLSM Senevirathna

    8 giorni fa

    අයියො මෙ රොශිනි කසාද බදින්න ඉන්න කෙල්ලක් පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නෙ 😂😂 එ මගුලත් හබක් වගේ රොශිනි නම් මහා එලදෙනක් 🤭🤭🤭 නැන්දම්මට අදම ලේලි එපා උනා 😂😂😂

  59. Chinthaka Maduranga

    Chinthaka Maduranga

    8 giorni fa

    අපෝ කතාව නිකන් ඔහේ අදිනවා

  60. Nipuna Saranga

    Nipuna Saranga

    8 giorni fa

    ඊයෙ මොකද්ද නාට්ටි ටික පෙන්නන්නැතුව සින්දු වගයක් දමාගෙන නටපු නාඩගම... රූපවාහිනී සංස්ථාව සිකුරාදට පල්ලි යන නිසා සිකුරාදටත් නෑ... ඒක නිසා නාට්ටිය පෙන්නන ටිකේවත් හරියට පෙන්නන්න... 😒😒😒

  61. MADU MADU

    MADU MADU

    8 giorni fa

    Me drama eken samajeta dena ආදර්ශ mokakda..

  62. සිත් අහස

    සිත් අහස

    8 giorni fa

    ඔන්න රෝශිනීගේ ප්‍රශ්න ටික නැන්දම්මාගෙයි, මාමණ්ඩිගෙයි මූණටම කිවුවා . 😀. දැන් ඉතිං ඒ දෙන්නට බාරයි ඉතුරු ටික.😂😂😜

  63. chandana ramanayaka

    chandana ramanayaka

    8 giorni fa

    Maru.lelipodda

  64. Ramsey Fernando

    Ramsey Fernando

    8 giorni fa

    මගහැරැනු කොටස දාන්න. කාටර් .සිට

  65. Ramsey Fernando

    Ramsey Fernando

    8 giorni fa

    හරි ෂොක් මෙි හුරැබුහිටි කෙළි පොඩිඩගෙ කථාව.👍

  66. Perera Kanthi

    Perera Kanthi

    8 giorni fa

    දැන් නම් ගුරු සුමනෙ බූතයගෙ කොටස් මෙලොව රහක් නැහැ

  67. Swarnamali Anuththara

    Swarnamali Anuththara

    8 giorni fa

    Dawas 2n kotas 179k youtube eken beluwa mn...patta kathawak... 🤩🤩🤩🤩🤩

  68. Iroj Thenuwara

    Iroj Thenuwara

    8 giorni fa

    Sumane ge gura ge gon part wadie ....

  69. Malith Priyashan

    Malith Priyashan

    8 giorni fa

    Kathawa sikuradata den nathi eke anith dawas 4 hariyata denna

  70. Rohan Peris

    Rohan Peris

    8 giorni fa

    dennam me katawat epa wenawa...

  71. Indunil Sewwandi

    Indunil Sewwandi

    8 giorni fa

    කෝ අභීත දියනි. දාන කෙනෙකුට දාන්න දෙන්නෙත් නෑ.ඔයාලා දාන්නෙත් නැද්ද ?

  72. Eranga Chamara

    Eranga Chamara

    8 giorni fa

    වෙහෙස මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා මේක බැලුවහම තියෙන සැහැල්ලුව සතුට කියලා නිම කරන්න බෑ පටන් ගත්තු දවසේ ඉදන්ම බැලුවා මම♥️

  73. wassana sihinaya

    wassana sihinaya

    8 giorni fa

    දෙකට නැවුන් 😁😁😁😁

  74. Aberathna Fonseka

    Aberathna Fonseka

    8 giorni fa

    මුන් දෙන්නා ගැනුන්ට මෙිි තරමිිම බයද මම නමිි බය නැ 😛😛😛

  75. Kumari Srilanka

    Kumari Srilanka

    8 giorni fa

    Roshinige mole thamai mole eki kemati amilayata nenda mamata epa wennama kiwwa aye

  76. hashan sameera

    hashan sameera

    8 giorni fa

    අනෙ video tika uplod karapnko මැරුම් කන්නෙ නැතුව☠

  77. Hiranthi Udeshika

    Hiranthi Udeshika

    8 giorni fa

    කඩේ ජෝඩුව මරු

  78. Fatima ALM

    Fatima ALM

    8 giorni fa

    Buthayo 😁😁😁😁😁

  79. Wimukthi Jayawickrama

    Wimukthi Jayawickrama

    8 giorni fa

    නොදකිං ගුරාගෙ පොන්නකම..

  80. DHAR DHARSHINI

    DHAR DHARSHINI

    8 giorni fa

    💚💚💚💚💖💖💖💖💖😍😍😍

  81. Chitra Kapuge

    Chitra Kapuge

    8 giorni fa

    ගේ කඩන්න ගිහින් මඟුලත් කඩා ගයිවගෙ මේ ගොන් නෑම්බි ආවොත් ග්‍රාමයට පාර තමයි

  82. Sonatra So

    Sonatra So

    8 giorni fa

    Den nam mey katawa epa wela thiyenne

  83. Susil Palitha

    Susil Palitha

    8 giorni fa

    I❤

  84. jandra jandra

    jandra jandra

    8 giorni fa

    ලස්සනයි අදත් ගොඩක්

  85. Mihirani Siriwardana

    Mihirani Siriwardana

    8 giorni fa

    Dan hari na dik gassanna epoo

  86. IT KNOWLEDGE

    IT KNOWLEDGE

    8 giorni fa

    Super

  87. Mallika Saisai

    Mallika Saisai

    8 giorni fa

    මරු, ගුරුන්නාන්සේ, යි,ගොලයයි

  88. Bagya Prabodani

    Bagya Prabodani

    8 giorni fa

    අභීත දියණිය යන වෙලාව කියන්නකෝ

  89. Anuruddha Sanjeewa

    Anuruddha Sanjeewa

    8 giorni fa

    ඇයි අභිත දියණි නාට්‍ය දන්නෙ නැත්‍තෙ

  90. Sara Sara

    Sara Sara

    8 giorni fa

    අම්මෝ දෙකට නැව්ම්😂😂😂👍👍👍

    • Kumari Padme badulu kochchiyama thamai

      Kumari Padme badulu kochchiyama thamai

      7 giorni fa

      😃😃😃😃😃😃😃😃😃

  91. Kumari Kumari

    Kumari Kumari

    8 giorni fa

    Aiyo hina wela pana yanawa

  92. Migra De silva

    Migra De silva

    8 giorni fa

    මේක සෙනසුරාදටයි ඉරිදටයි පෙන්නුවනම් හොඳයි සතියේ දවස්වලට වැඩිය මේකේ සතියට කොටස් 2යිනේ පෙන්නන්නේ

  93. Tiron Pathirana

    Tiron Pathirana

    8 giorni fa

    Tatooo kallaa....roshini..😂😂

  94. Ushan Thiwanka

    Ushan Thiwanka

    8 giorni fa

    රෝසිනී ගමේ ගොඩේ මෝඩ පහේ කෙල්ල උනාට ඉතින් අතේ පච්චෙ නම් තියෙනවා සුපිරියට😂

    • Samanalee A.

      Samanalee A.

      8 giorni fa

      මටත් හිනා ගියා .එයාගේ අම්මත් ඔය වගේම එකක් ගහන් ඉන්නේ 🤣🤣🤣

    • Buddhika Gayan Gunarathna

      Buddhika Gayan Gunarathna

      8 giorni fa

      😄😄😄

  95. Harsha Wijisurendra

    Harsha Wijisurendra

    8 giorni fa

    Mage lagath ennawa buthayek hamoma enna hode😄😄

  96. Dilani Tilakarathana

    Dilani Tilakarathana

    8 giorni fa

    Ammoo..roshni..🙆‍♀️

  97. Pethum Pethum

    Pethum Pethum

    8 giorni fa

    Garamaseva kage baik eke sadde kichi kichi............ganava

  98. රේණු රේණු

    රේණු රේණු

    8 giorni fa

    😄😄😄😄😄🤣🤣🤣

  99. සංජිවනි සංජිවනි Nethsara

    සංජිවනි සංජිවනි Nethsara

    8 giorni fa

    භු නියමයි හොද වැඩෙි මෙි දෙන්න ට

  100. janith managoda

    janith managoda

    8 giorni fa

    රොශිණි හිතලමයි කිව්වෙ වගෙ ඒ ටික

Il prossimo