Intrattenimento

Nenala - නෑනාලා | Episode 103 - (2021-04-06) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini

#Nenala​​​​​​​​​​​​​​​​​​​ #නෑනාලා​​​​​​​​​​​​​​​​​​​ #RupavahiniTeleDrama​​​​​​​​​​​​​​​​​​​ #Rupavahini​​​​​​​​​​​​​​​​​​​
Nenala - නෑනාලා | Episode 103 - (2021-04-06) | Rupavahini Teledrama
නෑනාලා | සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8.30 ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - srilankarupavahini
Official Instagram Page - sri_lanka_rupavahini
Official Twitter Page - rupavahinitv
Official ITput Channel - itput.info
Rupavahini Music Channel - itput.info

Commenti 

  1. නිකිණි ****

    නිකිණි ****

    13 giorni fa

    ආපහු චරිතට දෝස්මුරයක් එනවා.

  2. Sriyani K H

    Sriyani K H

    13 giorni fa

    සිතාරගෙ තාත්ත දබදිව මහන වෙලාද දන්නෙ නැහැ තවම ආවෙ නැහැ

  3. sviya Dulen

    sviya Dulen

    13 giorni fa

    ⓐⓓⓐⓣⓗ ⓚⓐⓣⓗⓐⓦⓐ ⓛⓐⓢⓢⓐⓝⓘ

  4. Asanka upul

    Asanka upul

    14 giorni fa

    දැන් මේ කතාව nalan mendis මහත්තයා ගේ නොවේයි. කතාවේ අය ගොඩක් අය දැන් නැහැ නේද දඹදිව ගියා ගියාම යි නේද අයත් ලංකාවට ආවේ නැහැ නේද

    • Nilasriya Fernando

      Nilasriya Fernando

      11 giorni fa

      තාත්තා මහන වෙලා

  5. Nilasriya Fernando

    Nilasriya Fernando

    14 giorni fa

    කතාව බොරුවට ඇදගෙන යනවා. ඉස්සර තිබිච්ච quality එක නැහැ.

  6. sriyani sriyani

    sriyani sriyani

    14 giorni fa

    🌹🌹🌹🌹🌹

  7. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    14 giorni fa

    කතාව පට්ටම පට්ට ලස්සනයි

  8. Priyanga Gunatilake

    Priyanga Gunatilake

    14 giorni fa

    මේ කතාව ඇදලා තියෙනවා හරියට කන්කසන්තුරේ ඉඳන් පේදුරුතුඩුව දක්වාම. දවසට වෙන්නේ අර ගෙදරින් මේ ගෙදරට යන එක විතරයි..🤣

  9. Dilani Tilakarathana

    Dilani Tilakarathana

    14 giorni fa

    👍👌

  10. Dayan Hamine

    Dayan Hamine

    14 giorni fa

    අයියෝ ඔපිස් එකේ.. ලතාබෝයි

  11. manoja kumari

    manoja kumari

    14 giorni fa

    Denuwan ammata agilladekkaranna eppaaa

  12. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    14 giorni fa

    ❤️❤️❤️

  13. Dinesha Sanjeewani

    Dinesha Sanjeewani

    14 giorni fa

    දිනුසා මැචි වෙන්නේපුලිඟු එකේ මල හොල්මනටමයි 👻

  14. Dinesha Sanjeewani

    Dinesha Sanjeewani

    14 giorni fa

    ජයතිස්සගේකෙරට ඉලගට යන්නේ 😀🤣

  15. Sriyani Mampitiya

    Sriyani Mampitiya

    14 giorni fa

    මේකේ ඉන්නේ ඔක්කොම ගෙවල් ගානේ යන අය

  16. Nisala Kumari

    Nisala Kumari

    14 giorni fa

    Sitara. Mati. Godaik

  17. Sagarika Hettiarachchi

    Sagarika Hettiarachchi

    14 giorni fa

    Annduwe job wada karana gaman magul katha karanna yanava.mehemath rataka😁😁😁

    • Dhanushka Nayanapriya

      Dhanushka Nayanapriya

      14 giorni fa

      ඕකුන් ඔහොමමයි 😁🤣👈

  18. Shiran Fernando

    Shiran Fernando

    14 giorni fa

    සිතරගේ අම්මා පුටු ලැස්ති කරලම තියලා🤣

    • Dilru Udagepala

      Dilru Udagepala

      13 giorni fa

      Ekanam aththa e waradda godak penawa 😀

    • Home Kitchen

      Home Kitchen

      14 giorni fa

      Ekanm awl thamai.e gedra putu wendata ehema thiyan nane 🤣😂😃😁

  19. himali gangani

    himali gangani

    14 giorni fa

    Yasodate yanthan hode make up ekak dala .ade lasenai. Kalin harime kathai

    • uddi wickram

      uddi wickram

      14 giorni fa

      අනෙ මන්දා මෙ නට්‍යෙ යසොදාගෙ acting අන්තිමයි

    • Dhanushka Nayanapriya

      Dhanushka Nayanapriya

      14 giorni fa

      යාශෝධා දැන් වයසයිනෙ ඉතිං 😁🤣

  20. Shiran Fernando

    Shiran Fernando

    14 giorni fa

    දේනුවනුයි අම්මයි නියමයි

  21. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    14 giorni fa

    මේ දිනුශා අම්මප ඇවිදින මලමිනියක් වගේ.. 😁😁 👻 👻👻👻👻 මෙලෝ රහක් නෑ

    • Bandaranayake Gayathri

      Bandaranayake Gayathri

      14 giorni fa

      අලුත් කෙල්ලන්ට තැනක් දෙන්න එපැය..

    • Dhanushka Nayanapriya

      Dhanushka Nayanapriya

      14 giorni fa

      දිනුෂාගෙ ගවුම කොට වැඩිද මංදා 😁👅

  22. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    14 giorni fa

    හපොයි වයල අක්කට ජැක් ගහල පුරුදු නෑ ලූ 😁😁😁😁 මරු අම්මයි පුතයි 😃😃😃😃

  23. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    14 giorni fa

    ඒ කියන්නෙ නෙත්මි තාමත් දෙනුවන්ට ආදරෙයි 😁😁😁😁😁 එහෙනම් බිනරට 🤔🤔🤔🤔

    • ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

      ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

      14 giorni fa

      @Dhanushka Nayanapriya 🤔🤔🤣🤣

    • Dhanushka Nayanapriya

      Dhanushka Nayanapriya

      14 giorni fa

      බිනර නිකන් ටයිම් පාස් එකට විතරයි 🤣👈

  24. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    14 giorni fa

    අම්මෝ මෙ ලොකු අයිය දවස් කීයක්ද ඔය නිල්පාට ශර්ට් ☝ ඇදගෙන හිටියද 😁😁😁😁😁😁 යකෝ එහෙනම් අදවත් නාන්න 🚿

    • ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

      ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

      14 giorni fa

      @Dhanushka Nayanapriya 🤣🤣🤣🤣🤣

    • Dhanushka Nayanapriya

      Dhanushka Nayanapriya

      14 giorni fa

      ඒකට එක වගේ 👕 ෂර්ට් 10.ක් තියෙනවලු 😃🤣

  25. Yuresha De silva

    Yuresha De silva

    14 giorni fa

    Loku akkage duwa nm anthimai

    • Dayan Hamine

      Dayan Hamine

      14 giorni fa

      නාකි බඩදරැ දුව

  26. TA

    TA

    14 giorni fa

    මේ සිතාරාගේ office එකේ එකාව සිතාරට බන්දලා දුන්නා නම් ඉවරනේ

    • Nandani Kamala

      Nandani Kamala

      3 giorni fa

      Aka nam aththa thamai

    • Hmo Hmoo

      Hmo Hmoo

      14 giorni fa

      IIIIIIIIIIIIIII to be 76

  27. jandra jandra

    jandra jandra

    14 giorni fa

    අදත් ගොඩක් ලස්සනයි

  28. Achini Navodika

    Achini Navodika

    14 giorni fa

    Denuwanui binarai pattat act karanawa eth e dennage yaluwo act karanna danne na

  29. NIMASHA FERNANDO

    NIMASHA FERNANDO

    14 giorni fa

    so nice👍

    • G G Pradeep Rangana

      G G Pradeep Rangana

      14 giorni fa

      මමද🤔🤔🤔🤔

  30. Nirmi Evers

    Nirmi Evers

    14 giorni fa

    අයිය බිස්නස් ලු කරන්නෙ ඒ උනාට ඉස්සර වෙලාම ඇහුවෙ දෑවැද්දට දෙන දේ 😜

  31. Ramia Lata

    Ramia Lata

    14 giorni fa

    Denuwan waradi naha ane. Loku akkage duwa thamai okkoma kale

  32. Suranji A

    Suranji A

    14 giorni fa

    මොනවද මේ කතා. අරය මෙයාලා ගෙ ගෙදර යනවා, මෙයාලා අරයලාගෙ ගෙදර යනවා.

  33. Sadaruwani Herath

    Sadaruwani Herath

    14 giorni fa

    ඊලගට දෙනුවන්ගෙ අම්ම ජයතිස්සලාගෙ ගෙදරට යයිද දන් නෑ වැඩට

  34. Iresha Nimali

    Iresha Nimali

    14 giorni fa

    😘😘

  35. thanuja lumbini

    thanuja lumbini

    14 giorni fa

    අනේ ජයතිස්සලා පව්...දුව ගැන මාර මෙව්ව එකෙන් හිතන් ඉන්නෙ

  36. Chandana Pushpakumara

    Chandana Pushpakumara

    14 giorni fa

    👍😄

  37. Hirusha MX

    Hirusha MX

    14 giorni fa

    itput.info/zone/video/d3ByfY6ozbC6jYI gihin blna

  38. සුජවා සුදු

    සුජවා සුදු

    15 giorni fa

    ඉක්මනින් දන්නවා නේද 👏👏👏👏👏🏼

Il prossimo