Nenala - නෑනාලා | Episode 56 - (2021-01-12) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini
Pubblicato il 14 giorni fa
visualizzazioni 69K
#RupavahiniTeleDrama #Nenala #නෑනාලා
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official ITput Channel - www.rupavahini.lk/youtube
Rupavahini Music Channel - itput.info
sachini nikalanda
8 giorni fa
🙏🙏🙏🙏
Tara Rathnayake
9 giorni fa
Paw ane thaththa
Pradeep max
12 giorni fa
mokada me dicksonge tatta
Suresh Weerasinghe
12 giorni fa
නෙත්මිගෙ යාළුවා ශලිනි තාරකා වගේ බෑනේ මට විතරද
Dayan Hamine
12 giorni fa
සරෝජනීගේ.. ඇස්වලින්.. . පනගිහින්.. .. . වගේ .. .. .. සිතාර කයි වගේ. . . බඩ පිරෙන්නම. . හදිස්සියට
S Daniel
12 giorni fa
Nethmige yaluwa shalani wage tikak
Bandaranayake Gayathri
12 giorni fa
පව් මේ තාත්තා...
Thilanganie 50 gunawardana
13 giorni fa
නෙත්මි හොඳ කෙල්ල.මේ් වගෙ මොලේ පාවිච්චි කලොත් වරදින්නෙ නැහැ කාටවත්.වත්සලා හිතුවා මදි පලිගන්න.සිතාරාත් ඒ වගේ වුනා නම්....
Pushpanjalee Kaushalya
13 giorni fa
Subanige thaththa thamai me magula kadanne
Jacentha Gunawardane
13 giorni fa
Nice drama us 💟
Kavinada nadeeka ilangage
13 giorni fa
❤❤❤❤💐💐💐👌👌
Kavinada nadeeka ilangage
13 giorni fa
❤❤❤❤💐💐💐💐
Bindu Lanka
13 giorni fa
පව් සිතාරා
Rasika Priyadarshani
13 giorni fa
ගොඩක් ලස්සනයි අදත් කතාව
S.A
13 giorni fa
හෙට පියල්ව අහුවෙනවා .
Chamali Priyangani
13 giorni fa
සරෝජනීට වෙන අදින්න එකක් නෑ එකමයි අදින්නෙ සල්ලි කාරයෙක්ගෙ බිරිද 😝😝😝😝
Bandaranayake Gayathri
12 giorni fa
😃😃😃
Umali K
13 giorni fa
ඇයි දවසක් සරෝජිනී මහානාමට කීවේ එයා ඇදුමක් ගත්ත කාලයක් මතක නෑ කියලා.ඒත් ඒ එක ඇදුම චරිතගේ ගවුම් කාලට වඩා හොඳයි අනේ 😁
Sunetra Sunetra
13 giorni fa
Me janaka kubukage penna ba raga panne epa viditata mai
Pradeep Nanayakkara
13 giorni fa
අදත් කතාව පට්ට ලස්සනයි
Akshara muthumudali
13 giorni fa
යශෝධා දිහා බලන්න අප්‍රියයි.. නිදිමත කලන්තෙන් රඟපානවා වගෙ
Akshara muthumudali
12 giorni fa
@Bandaranayake Gayathri ඔව් යශෝධා දිහා බලාගෙන ඉන්න ටික වෙලාවක්.. නිදිමත එනවා
Bandaranayake Gayathri
12 giorni fa
ඔව් නේද හරිම මන්ද ගාමී හැම චරිතයක් ම එයා එහෙම තමා මම බලපු... චරිතය සුදු උනට භාගෙට මෙරිලා වාගේ
Akshara muthumudali
13 giorni fa
@Anjana Sugandhi Kandambi ඇයි කැඩපත ලඟට ගිහින් බලන්න ඕකෙ රඟපාන්නෙ මමද්..තොපි වගෙ උන් හින්දා කිසිම කලාකෘතියක් කිසිම ශිල්පියෙක් විවේචනය කරන්න බෑනෙ.ඉන්දියාවෙ උන් හොඳයු උඹලා වගේ නූගත් ප්රේක්ෂකයො එක්ක බලද්දි.
Akshara muthumudali
13 giorni fa
@Anjana Sugandhi Kandambi ඔන්න ඉතිං ආවා යශෝධගෙ කි.... මකුනෙක්.. අනේ බං බලන අපි නැතුව ඕවා විවේචනය කරන්න ඇමරිකාවෙන් එන්නෙ නෑ.. උඹ පාඩුවෙ බලපං. මකුමො ගලවන්නෙ නැතුව
Anjana Sugandhi Kandambi
13 giorni fa
oba thumiya nobala inna. kedapatha langata gihin oba thumiyage lassana balaganna..
R2K World91
13 giorni fa
ඔයාගෙ කර්ල් කොණ්ඩෙ තවත් ලස්සන කරන නිෂ්පාදන පෙළක් ( විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහිතයි ) - itput.info/zone/video/gaWBqnmpuJare5g
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
13 giorni fa
🙏🙏🙏🙏
Nil Mini
13 giorni fa
ස්තුතියි 💕💕🇱🇰🇱🇰🇱🇰
Podi sana ෆෝන් හදන වීඩියෝ
13 giorni fa
පියල් පොත පෙරලන්න එපා අහිම්සකී ට.. පව් සිතාරා අක්කා... ඒ අවංක ආදරේ ගොඩක් පරිත්‍යාගශීලි ... 😔😔👍👍
Mali Mali
13 giorni fa
පවු සිතාරා
NIMASHA FERNANDO
13 giorni fa
So nice👍
Uththara Kumarasena
13 giorni fa
🙏🙏
kumari kumari
13 giorni fa
ඇත්තටම දෙනුවන් දියුණු උනොත් හොදයි කේන්දරේ තියෙන හැටියටම
kumari kumari
13 giorni fa
පේනව නේද වත්තෙ ඉන්න බූරැවලු
Lath A
13 giorni fa
Diksanga thaththa hata gihin kiyai ma ara badama anapu aka nada kiya dekkana piyal kiyai yakada keli akathu karana kana nada kiya awa wedakma ne baldi paralanna nam apa nelala massinlana hoda vera sanath yati kuttu wedamai karanna
Nandana Saman
13 giorni fa
Apoi iwarai wag e magulath hetin😁
sviya Dulen
13 giorni fa
Lassnai eth gathiyak na kiyana aya me konata
sviya Dulen
13 giorni fa
Hamm
Dilani Tilakarathana
13 giorni fa
Puduma aiyak thamai meya.hm.🤔
Rawlins Assan Tuan
13 giorni fa
වැඩේ හිතපු විදියටම වෙයි, ඩික්ශන්ගේ තාත්තා 100gr අරන් මේසොන් බාස්ව දැක්කා කියලා කියයි 😀😀😀😀
Saranga Sammani
13 giorni fa
Weerasena kapatiya kiyaida danna sitharawa badinawa kiyala mn danaa kiyala
Saranga Sammani
13 giorni fa
Ekanam athaa hebai.
jandra jandra
13 giorni fa
ලස්සනයි අදත්
Gihan Pethum
13 giorni fa
Jayathissa nm me thaththa lamayek wenna baa...me thaththa ta me wage gathi guna naa....jayathissa කේන්දර deka galapenne na kiyala boru kiyayi
Gihan Pethum
12 giorni fa
@Chamari Anushka eka nm atta..salli tiyenakota nati nayoth lagata eyi..etakota ganan ganna epa kawawath
Chamari Anushka
13 giorni fa
@Gihan Pethum අපි දුප්පත් කමට අපේ පාඩුවෙි ඉන්නවා යාළු... මනුස්සයෙක් වුනාම තමන් මුල හිටපු හැටි අමතක කරන්න හොදනැ... එත් සමහරක්ට සල්ලි ටිකක් අතට ලැබුනාම තමන් කලින් හිටපු හැටි සේරම අමතකයි... තෙරැවන් සරණයි
Gihan Pethum
13 giorni fa
@Chamari Anushka ane manda mehemath sahodarayo innawane. Salli nisa minissu udachcha,kuhaka wena hati. Oyala ganan ganna epa.oyalath recepect ekw inna.etokta hari
Chamari Anushka
13 giorni fa
මගේ තාත්තාගෙ මල්ලි මල්ලි වුනත් තප්පර ගානකට මගෙ තාත්තා වැඩිමල්... දෙන්නා නිවුන්නු.. මගේ් තාත්තා දුප්පත් මගෙ බාප්පා ගොඩාක් පෝසත් මහාජන බැංකුවෙි ලොකුම පුටුවෙි ඒයා ඉන්නෙ.. එයාගෙ නෝනාත් බැංකුවෙි.. ලමයි දෙන්නා ආනාන්ද නාලන්ද ඉගෙන ගෙන එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් එක්කෙනෙක් බැංකු මැනෙජර්... කවදාාවත් අවුරැද්දකට පවුලේ වැඩිමල් අයියා මගෙ තාත්තා බලන්න එන්නෙ නැ එයාලා . මගේ තාත්තා අදටත් එහෙමයි කොන්වෙලා වගෙ ... අපි දුප්පත් නිසා.. හරියට මෙි කතාවෙි මෙි ලොකු අයියා වගේ ... ලොකුකම හරියට අපේ බාප්පාගෙ.. මුල අමතක අය අද ඉන්නෙ
Yamuna Hewage
13 giorni fa
සිතාරා පිස්සු case එකක් ..😄
Tharidu Tharidu
13 giorni fa
piyal 🌹sithara
Ranga Weerawardana
13 giorni fa
ada samajayata balanna watina kathawak
Roose Adikari
13 giorni fa
ලස්සනයි ♥💞💞
සිමා සෙනවිරත්න
13 giorni fa
නෙත්මි හොද පාඩමක් ඉගෙන ගෙන වත්සලා ගුරුවරියක් උනත් එ පොඩි කෙල්ලට තියෙන මොලයක් නැ 🤨🤨🤨 සිතාරා ගේ ලොකු අයියා සොයන්නෙ නංගිට මිනිහෙක් නෙමෙයි අයියා ට ගැලපෙන බිස්නස් කාරයෙක් 🤔🤔
සිමා සෙනවිරත්න
13 giorni fa
@Rawlins Assan Tuan its ok 👍👍👍😀😀😀
Rawlins Assan Tuan
13 giorni fa
@සිමා සෙනවිරත්න කමක් නැහැ ජෝක් එකක් කලේ 😀😀
සිකුරු තරුව
13 giorni fa
@සිමා සෙනවිරත්න 😍😍❤️❤️😍 හා
සිමා සෙනවිරත්න
13 giorni fa
@සිකුරු තරුව මුනේ මැටි කඩුල්ල බලවා සුද්දි එකට ගිහින් කතා කරන්න ඔයා සොයනවා ❤️❤️❤️❤️
සිමා සෙනවිරත්න
13 giorni fa
@Rawlins Assan Tuan මගේ හොද යලුවෙක් කලෙකින් අවේ එකයි 😀😀😀
Dark Angle
13 giorni fa
👍👍👍
R.D.I Jenat තෙරුවන් සරණයි හැමටම්
13 giorni fa
පියල් සිමෙන්ති අනනව දැක්ක කියයි පරන යකඩ කඩේ ඩික්සන්ගෙ තාත්ත ඒ මගුලත් කඩයි ඇවිත්
Rawlins Assan Tuan
13 giorni fa
ඔව් ඒක ඉස්තීරයටම වෙයි 😀😀 ඒ මගුලත් හබක් වෙයි
kumari kumari
13 giorni fa
අනිවාර්යයෙන් 😂
Gihan Pethum
13 giorni fa
Eth sithara අකමැති wenna.sithara adare piyalta.අකමැති unoth sithara piyal ekka panala yayi
Hh Mm
13 giorni fa
Ane ehemanam wenna epa