Intrattenimento

Nenala - නෑනාලා | Episode 56 - (2021-01-12) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini

#RupavahiniTeleDrama #Nenala #නෑනාලා
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official ITput Channel - www.rupavahini.lk/youtube
Rupavahini Music Channel - itput.info

Commenti 

  1. sachini nikalanda

    sachini nikalanda

    8 giorni fa

    🙏🙏🙏🙏

  2. Tara Rathnayake

    Tara Rathnayake

    9 giorni fa

    Paw ane thaththa

  3. Pradeep max

    Pradeep max

    12 giorni fa

    mokada me dicksonge tatta

  4. Suresh Weerasinghe

    Suresh Weerasinghe

    12 giorni fa

    නෙත්මිගෙ යාළුවා ශලිනි තාරකා වගේ බෑනේ මට විතරද

  5. Dayan Hamine

    Dayan Hamine

    12 giorni fa

    සරෝජනීගේ.. ඇස්වලින්.. . පනගිහින්.. .. . වගේ .. .. .. සිතාර කයි වගේ. . . බඩ පිරෙන්නම. . හදිස්සියට

  6. S Daniel

    S Daniel

    12 giorni fa

    Nethmige yaluwa shalani wage tikak

  7. Bandaranayake Gayathri

    Bandaranayake Gayathri

    12 giorni fa

    පව් මේ තාත්තා...

  8. Thilanganie 50 gunawardana

    Thilanganie 50 gunawardana

    13 giorni fa

    නෙත්මි හොඳ කෙල්ල.මේ් වගෙ මොලේ පාවිච්චි කලොත් වරදින්නෙ නැහැ කාටවත්.වත්සලා හිතුවා මදි පලිගන්න.සිතාරාත් ඒ වගේ වුනා නම්....

  9. Pushpanjalee Kaushalya

    Pushpanjalee Kaushalya

    13 giorni fa

    Subanige thaththa thamai me magula kadanne

  10. Jacentha Gunawardane

    Jacentha Gunawardane

    13 giorni fa

    Nice drama us 💟

  11. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    13 giorni fa

    ❤❤❤❤💐💐💐👌👌

  12. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    13 giorni fa

    ❤❤❤❤💐💐💐💐

  13. Bindu Lanka

    Bindu Lanka

    13 giorni fa

    පව් සිතාරා

  14. Rasika Priyadarshani

    Rasika Priyadarshani

    13 giorni fa

    ගොඩක් ලස්සනයි අදත් කතාව

  15. S.A

    S.A

    13 giorni fa

    හෙට පියල්ව අහුවෙනවා .

  16. Chamali Priyangani

    Chamali Priyangani

    13 giorni fa

    සරෝජනීට වෙන අදින්න එකක් නෑ එකමයි අදින්නෙ සල්ලි කාරයෙක්ගෙ බිරිද 😝😝😝😝

    • Bandaranayake Gayathri

      Bandaranayake Gayathri

      12 giorni fa

      😃😃😃

    • Umali K

      Umali K

      13 giorni fa

      ඇයි දවසක් සරෝජිනී මහානාමට කීවේ එයා ඇදුමක් ගත්ත කාලයක් මතක නෑ කියලා.ඒත් ඒ එක ඇදුම චරිතගේ ගවුම් කාලට වඩා හොඳයි අනේ 😁

  17. Sunetra Sunetra

    Sunetra Sunetra

    13 giorni fa

    Me janaka kubukage penna ba raga panne epa viditata mai

  18. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    13 giorni fa

    අදත් කතාව පට්ට ලස්සනයි

  19. Akshara muthumudali

    Akshara muthumudali

    13 giorni fa

    යශෝධා දිහා බලන්න අප්‍රියයි.. නිදිමත කලන්තෙන් රඟපානවා වගෙ

    • Akshara muthumudali

      Akshara muthumudali

      12 giorni fa

      @Bandaranayake Gayathri ඔව් යශෝධා දිහා බලාගෙන ඉන්න ටික වෙලාවක්.. නිදිමත එනවා

    • Bandaranayake Gayathri

      Bandaranayake Gayathri

      12 giorni fa

      ඔව් නේද හරිම මන්ද ගාමී හැම චරිතයක් ම එයා එහෙම තමා මම බලපු... චරිතය සුදු උනට භාගෙට මෙරිලා වාගේ

    • Akshara muthumudali

      Akshara muthumudali

      13 giorni fa

      @Anjana Sugandhi Kandambi ඇයි කැඩපත ලඟට ගිහින් බලන්න ඕකෙ රඟපාන්නෙ මමද්..තොපි වගෙ උන් හින්දා කිසිම කලාකෘතියක් කිසිම ශිල්පියෙක් විවේචනය කරන්න බෑනෙ.ඉන්දියාවෙ උන් හොඳයු උඹලා වගේ නූගත් ප්‍රේක්ෂකයො එක්ක බලද්දි.

    • Akshara muthumudali

      Akshara muthumudali

      13 giorni fa

      @Anjana Sugandhi Kandambi ඔන්න ඉතිං ආවා යශෝධගෙ කි.... මකුනෙක්.. අනේ බං බලන අපි නැතුව ඕවා විවේචනය කරන්න ඇමරිකාවෙන් එන්නෙ නෑ.. උඹ පාඩුවෙ බලපං. මකුමො ගලවන්නෙ නැතුව

    • Anjana Sugandhi Kandambi

      Anjana Sugandhi Kandambi

      13 giorni fa

      oba thumiya nobala inna. kedapatha langata gihin oba thumiyage lassana balaganna..

  20. R2K World91

    R2K World91

    13 giorni fa

    ඔයාගෙ කර්ල් කොණ්ඩෙ තවත් ලස්සන කරන නිෂ්පාදන පෙළක් ( විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහිතයි ) - itput.info/zone/video/gaWBqnmpuJare5g

  21. ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    13 giorni fa

    🙏🙏🙏🙏

  22. Nil Mini

    Nil Mini

    13 giorni fa

    ස්තුතියි 💕💕🇱🇰🇱🇰🇱🇰

  23. Podi sana ෆෝන් හදන වීඩියෝ

    Podi sana ෆෝන් හදන වීඩියෝ

    13 giorni fa

    පියල් පොත පෙරලන්න එපා අහිම්සකී ට.. පව් සිතාරා අක්කා... ඒ අවංක ආදරේ ගොඩක් පරිත්‍යාගශීලි ... 😔😔👍👍

  24. Mali Mali

    Mali Mali

    13 giorni fa

    පවු සිතාරා

  25. NIMASHA FERNANDO

    NIMASHA FERNANDO

    13 giorni fa

    So nice👍

  26. Uththara Kumarasena

    Uththara Kumarasena

    13 giorni fa

    🙏🙏

  27. kumari kumari

    kumari kumari

    13 giorni fa

    ඇත්තටම දෙනුවන් දියුණු උනොත් හොදයි කේන්දරේ තියෙන හැටියටම

  28. kumari kumari

    kumari kumari

    13 giorni fa

    පේනව නේද වත්තෙ ඉන්න බූරැවලු

  29. Lath A

    Lath A

    13 giorni fa

    Diksanga thaththa hata gihin kiyai ma ara badama anapu aka nada kiya dekkana piyal kiyai yakada keli akathu karana kana nada kiya awa wedakma ne baldi paralanna nam apa nelala massinlana hoda vera sanath yati kuttu wedamai karanna

  30. Nandana Saman

    Nandana Saman

    13 giorni fa

    Apoi iwarai wag e magulath hetin😁

  31. sviya Dulen

    sviya Dulen

    13 giorni fa

    Lassnai eth gathiyak na kiyana aya me konata

    • sviya Dulen

      sviya Dulen

      13 giorni fa

      Hamm

  32. Dilani Tilakarathana

    Dilani Tilakarathana

    13 giorni fa

    Puduma aiyak thamai meya.hm.🤔

  33. Rawlins Assan Tuan

    Rawlins Assan Tuan

    13 giorni fa

    වැඩේ හිතපු විදියටම වෙයි, ඩික්ශන්ගේ තාත්තා 100gr අරන් මේසොන් බාස්ව දැක්කා කියලා කියයි 😀😀😀😀

    • Saranga Sammani

      Saranga Sammani

      13 giorni fa

      Weerasena kapatiya kiyaida danna sitharawa badinawa kiyala mn danaa kiyala

    • Saranga Sammani

      Saranga Sammani

      13 giorni fa

      Ekanam athaa hebai.

  34. jandra jandra

    jandra jandra

    13 giorni fa

    ලස්සනයි අදත්

  35. Gihan Pethum

    Gihan Pethum

    13 giorni fa

    Jayathissa nm me thaththa lamayek wenna baa...me thaththa ta me wage gathi guna naa....jayathissa කේන්දර deka galapenne na kiyala boru kiyayi

    • Gihan Pethum

      Gihan Pethum

      12 giorni fa

      @Chamari Anushka eka nm atta..salli tiyenakota nati nayoth lagata eyi..etakota ganan ganna epa kawawath

    • Chamari Anushka

      Chamari Anushka

      13 giorni fa

      @Gihan Pethum අපි දුප්පත් කමට අපේ පාඩුවෙි ඉන්නවා යාළු... මනුස්සයෙක් වුනාම තමන් මුල හිටපු හැටි අමතක කරන්න හොදනැ... එත් සමහරක්ට සල්ලි ටිකක් අතට ලැබුනාම තමන් කලින් හිටපු හැටි සේරම අමතකයි... තෙරැවන් සරණයි

    • Gihan Pethum

      Gihan Pethum

      13 giorni fa

      @Chamari Anushka ane manda mehemath sahodarayo innawane. Salli nisa minissu udachcha,kuhaka wena hati. Oyala ganan ganna epa.oyalath recepect ekw inna.etokta hari

    • Chamari Anushka

      Chamari Anushka

      13 giorni fa

      මගේ තාත්තාගෙ මල්ලි මල්ලි වුනත් තප්පර ගානකට මගෙ තාත්තා වැඩිමල්... දෙන්නා නිවුන්නු.. මගේ් තාත්තා දුප්පත් මගෙ බාප්පා ගොඩාක් පෝසත් මහාජන බැංකුවෙි ලොකුම පුටුවෙි ඒයා ඉන්නෙ.. එයාගෙ නෝනාත් බැංකුවෙි.. ලමයි දෙන්නා ආනාන්ද නාලන්ද ඉගෙන ගෙන එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් එක්කෙනෙක් බැංකු මැනෙජර්... කවදාාවත් අවුරැද්දකට පවුලේ වැඩිමල් අයියා මගෙ තාත්තා බලන්න එන්නෙ නැ එයාලා . මගේ තාත්තා අදටත් එහෙමයි කොන්වෙලා වගෙ ... අපි දුප්පත් නිසා.. හරියට මෙි කතාවෙි මෙි ලොකු අයියා වගේ ... ලොකුකම හරියට අපේ බාප්පාගෙ.. මුල අමතක අය අද ඉන්නෙ

  36. Yamuna Hewage

    Yamuna Hewage

    13 giorni fa

    සිතාරා පිස්සු case එකක් ..😄

  37. Tharidu Tharidu

    Tharidu Tharidu

    13 giorni fa

    piyal 🌹sithara

  38. Ranga Weerawardana

    Ranga Weerawardana

    13 giorni fa

    ada samajayata balanna watina kathawak

  39. Roose Adikari

    Roose Adikari

    13 giorni fa

    ලස්සනයි ♥💞💞

  40. සිමා සෙනවිරත්න

    සිමා සෙනවිරත්න

    13 giorni fa

    නෙත්මි හොද පාඩමක් ඉගෙන ගෙන වත්සලා ගුරුවරියක් උනත් එ පොඩි කෙල්ලට තියෙන මොලයක් නැ 🤨🤨🤨 සිතාරා ගේ ලොකු අයියා සොයන්නෙ නංගිට මිනිහෙක් නෙමෙයි අයියා ට ගැලපෙන බිස්නස් කාරයෙක් 🤔🤔

    • සිමා සෙනවිරත්න

      සිමා සෙනවිරත්න

      13 giorni fa

      @Rawlins Assan Tuan its ok 👍👍👍😀😀😀

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      13 giorni fa

      @සිමා සෙනවිරත්න කමක් නැහැ ජෝක් එකක් කලේ 😀😀

    • සිකුරු තරුව

      සිකුරු තරුව

      13 giorni fa

      @සිමා සෙනවිරත්න 😍😍❤️❤️😍 හා

    • සිමා සෙනවිරත්න

      සිමා සෙනවිරත්න

      13 giorni fa

      @සිකුරු තරුව මුනේ මැටි කඩුල්ල බලවා සුද්දි එකට ගිහින් කතා කරන්න ඔයා සොයනවා ❤️❤️❤️❤️

    • සිමා සෙනවිරත්න

      සිමා සෙනවිරත්න

      13 giorni fa

      @Rawlins Assan Tuan මගේ හොද යලුවෙක් කලෙකින් අවේ එකයි 😀😀😀

  41. Dark Angle

    Dark Angle

    13 giorni fa

    👍👍👍

  42. R.D.I Jenat තෙරුවන් සරණයි හැමටම්

    R.D.I Jenat තෙරුවන් සරණයි හැමටම්

    13 giorni fa

    පියල් සිමෙන්ති අනනව දැක්ක කියයි පරන යකඩ කඩේ ඩික්සන්ගෙ තාත්ත ඒ මගුලත් කඩයි ඇවිත්

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      13 giorni fa

      ඔව් ඒක ඉස්තීරයටම වෙයි 😀😀 ඒ මගුලත් හබක් වෙයි

    • kumari kumari

      kumari kumari

      13 giorni fa

      අනිවාර්යයෙන් 😂

    • Gihan Pethum

      Gihan Pethum

      13 giorni fa

      Eth sithara අකමැති wenna.sithara adare piyalta.අකමැති unoth sithara piyal ekka panala yayi

    • Hh Mm

      Hh Mm

      13 giorni fa

      Ane ehemanam wenna epa

Il prossimo