Inter නැසනල් | Episode 58 - (2021-01-11) | ITN
Pubblicato il 5 giorni fa
visualizzazioni 200K
Inter නැසනල් | Episode 58
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode58
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITput: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Dinesh Pushpakumara
Giorno fa
ඔක්කොගෙම ඇක්ටින් සුපිරි .. රොෂා අයියට ආදරෙයි හැමදාම ඈ ✌✌✌
Shermila fernando
2 giorni fa
itput.info/zone/video/oox_nmxktdyrpaQ
Sanjalie Fernando
2 giorni fa
👌👌👌
Nimanthi Fernando
3 giorni fa
🥰🥰🥰🥰🥰
janaka raweendra
3 giorni fa
නිරෑ ගේ හස්බන්ඩ් ට රස්සාව නැති වුනාට අලුත් Fridge ඵකක් ගෙනල්ලා තියෙන්නේ....කලින් තිබුනේ SISIL ... දැන් SAMSUNG...😁😁
Champi Y
3 giorni fa
Kooti ganan horakam karapu ewun ageta yahathin innawa!! Well said 👏
Shawo Perera
3 giorni fa
Amboo nangi babage gedara ayyai ara kollai ohe arala yanwa, eddi gedara badu his 🤣
helaya 89
3 giorni fa
Podi minissu thamae podi podi waradi walata loku loku nadu kanne. Loku un loku loku waradi walata nidoskota nidahas. Aththa kiwwa ranjath Dan hire.
Thusitha Nuwan
3 giorni fa
Boring dan nam
ch Paranagamage
3 giorni fa
Hodama lamaa nuliya/naluwa kawuda
Gayani Anuruddika
3 giorni fa
හේ හේ.. දැං inter නැසනල් බලන කට්ටිය වැඩි වෙලා නේ...🤗🤗🤗
Malika Kumudu
3 giorni fa
සතකින්ම කතාව ඇත්ත පොඩි මිනිස්සු නිදොස් කොට මුදා හරින්නේ නෑ
shagi boy
3 giorni fa
Niruta hoda wade
jandra jandra
3 giorni fa
ලස්සනයි අදත් ගොඩක් 👍👍👍♥️♥️♥️♥️♥️♥️
Heshara Dushmanthi
3 giorni fa
Sakuna gattu naya welawata gewwanm me kisi prashnyk nane
Heshara Dushmanthi
3 giorni fa
Taniy roshanui marry kaloth hondai... denama prashna maddene jeewath wenne
Nimali Hennayaka
3 giorni fa
Niruge acting super...👍👍👍👍👍👍
Darshanaya
3 giorni fa
itput.info/zone/video/dqiDjIORl6fNdKQ වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයට, සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවෙන් ලොවට හඳුන්වාදුන්, පෙරළිකාර, කාබනික පොහොර වර්ගය | A revolutionary, organic fertilizer introduced into the world from Sri Lanka that goes beyond tradition to produce non-toxic nutritious foodg
Kalpz De Zi
3 giorni fa
Does Roshan do a job. Looks like he is making curries and feed friends who he met recently.
sisira perera
3 giorni fa
ලගදීම ෂෝටීස් එකෙයි බීම බෝතලෙයි පාඩුව මුදලාලි පිරිමහ ගයි වගේ.. 🤣🙈
Tharu Thepiyu
3 giorni fa
Niruuge act eka maruu😍😍❤
S Perera
3 giorni fa
සකුණ නිසා ටානියා ගෙවින් නිසා චාරු රොශාන්ගේ ex wife මදූ නිසා රොශාන් නිරූ නිසා එයාගේ හස්බන්ඩ් ජයේ සහ දිස්නාගේ චරිතය.. ගැහැනු නිසා අතරමන් වන පිරිමි පිරිමි නිසා අතරමන් වන ගැහැණු මේ අපි අතරම අද ජීවත් වන චරිත. හරිම ලස්සනයි. අපට උනත් ඉගෙනගතයුතු පාඩම් බොහෝමයි.
amila maduranga
4 giorni fa
නිරෑ තාත්ති කයනකොට මට මතක් වෙන්නේ මගේ නොනා එයත් මට කතා කරන්නේ තාත්ති කියලා ඒ ආදරේ❤️❤️💑
Thilakshi Rajakaruna
4 giorni fa
Supirima kathawak
sakura 2019
4 giorni fa
කරපු වරදවත් පිළිගන්න කැමති නැති නිරූගේ පම්පෝරිය යන්න මිනිහා හිරේ යන්නම ඕන. හැම ගෑනියෙක්ටම මේවා හොද පාඩම් . බොරුවට පොස් වෙන්න යනවට. ඇඟිල්ලේ තරමට ඕන මිනිස්සු ඉදිමෙන්න.
Nyanannda Hettiarachchi
4 giorni fa
well don mach and Dulika sister broth of you cricetid medal class sosisae tragedy
Mr. Tin Tin
4 giorni fa
Me ITn eke wena channel ekak.ara channel eke mokak hari aulk wela.Meka wena channel elk kiyla dakapu aya ko 🛑🎦
Samanali Nishel
4 giorni fa
මේක තමයි ජීවිතේ. සල්ලි තිබ්බත් ප්‍රශ්න නෙතත් ප්‍රශ්න.
NL jayakodi
4 giorni fa
Deiyo balaida horakm kraddi 😅
chamod jayasanka
4 giorni fa
මිනිස්සුන්ට පංසල මතක් වෙන්නෙ කරදරයක් උනාම විතරයි....
Priyantha Perera Mahahewage
4 giorni fa
The biggest mistake Thiru done was addressing her husband THATHTHI. How foolish wife can destroy lovable husband. Foolishness has no end.
Janodya & Dinesha》》》
4 giorni fa
අනේ මුදලාලි ඔන්න ඔය ටිකට් එක මට දෙන්න 😀😁😀
Kavinada nadeeka ilangage
4 giorni fa
❤❤❤💐💐💐💐
AsEla #DS
4 giorni fa
අඩෝ මුදලාලියි සිල්කෝයි පට්ට😍😍😍❤️😹
chamara suranjith
4 giorni fa
ලෝකෙට පේන්න් ශෝ එක දාන නිරූලා වගේ චරිත අපි අතර ඕන තරම්.
shamal lakshika - Sha - Social Media Channel
4 giorni fa
Nirugey acting feel with real life style best drama
Jasintha Gunawardana
4 giorni fa
Very nice 👍 🎭 🇺🇸
Renuka Priyangani
4 giorni fa
Nuru Oita cada sits prasna thibba mala andiyawa
Nimesha Chamini
4 giorni fa
Apo me jayege loba kama nisa pawul dekakma awul wenawa..roshange gedaranam kohomath gini aranne tiyenne.eth taniya pawu...
Hasanka Pradeep
4 giorni fa
Mey restaurant akta pita wena kuruwathma an nadha ????
Malathie Fernando
4 giorni fa
thanks ❤️👍
sujatha T.s
4 giorni fa
Thiyena vidiyata jiwath una nam ohoma wenne naha niru oya adaddi mata oya ekka godak kenthiy ..oyage pissu wada nisa thama oya adanne...
Vimukthi Wickramasingha
4 giorni fa
යකොි මේ කතාව දාන්නෙ ITN එකේ උන් ITN එකේම එක එක යූ ටියුබ් චැනල් වලින්නෙ...මොකක්ද ඒකෙ තියෙන විශේෂය..🙄🙄
Sanjaya Liyanage
4 giorni fa
Munga paul passna .walata time eka west wanawa wadi
rebel fighter
4 giorni fa
Niru wage ganu inna ayata mewa hoda padam. Ganu kiyana kiyana widiyata natanna giyama wena de penawane.
NIMASHA FERNANDO
4 giorni fa
So nice👍
yashan chamikara
4 giorni fa
Niru නියමයිනේ
Pradeep Nanayakkara
4 giorni fa
කතාව පට්ට ලස්සනයි ඇත්ත නිදොස් කොට නිදහස් කරන්නෑ අහිංසක දුප්පත් මිනිසුන්ව ලොකු ලොකු අය පමනයි ඒවට අයිති
Sriyani Gamage
4 giorni fa
Silkaga kata nm..maru.මසුරු මුදලාලිta neyam wada wenna
music dragon
4 giorni fa
මේ කතාවේ හැම විනාඩියකම ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ගන්න තියෙන ආදර්ශ ගොඩයි... අවදානයෙන් බලන්න. එක එපිසොඩ් එකක් බැලුවත් හැදෙන්න දේවල් ගොඩක් තියෙනවා....
music dragon
4 giorni fa
මේකේ මේජර් කියලා කියලා හින්ට් එක ගහන්නේ ගෝඨාභයට කියලා හිතෙන්නේ මට විතරද?
music dragon
3 giorni fa
@Yohan Lakshitha ITN ආණ්ඩුවේ නෙමෙයිද?
Yohan Lakshitha
3 giorni fa
පිස්සු ද බං , මෙක යන්නේ ITN 1
Hike Productions 'හිකේ'
4 giorni fa
මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.කරදරයක් නැත්තන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න යාලුවනේ
Hike Productions 'හිකේ'
4 giorni fa
මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.කරදරයක් නැත්තන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න යාලුවනේ
Glamorous Madhu
4 giorni fa
Itn mokakkda me wenasa..2.0
Glamorous Madhu
4 giorni fa
පව් ටානියා..😔
Gayan Sisira
4 giorni fa
(3)🏧✅🏧✅🏧✅🏧✅🏧✅🏧✅🏧✅ 100%ක් අපේම රටේ අපේම දෙයක්. සම්බන්ධ වීම නොමිලේ. 🇱🇰💯✅ කාටවත්ම මේකේ money invest කරන්න නැහැ Customersල බඩු ගන්නකොට ඔයාගෙ Account එකට benifits එකතුවෙන්න හදපු අලුත් වැඩක් ,😁 මේක online shopping site ekk මේකේ income path ගොඩක් තියනව. මේ වෙබ් අඩවිය 2020 තමයි ලංකාවේ පටන් ගත්තේ. දැනට ලක්ෂ දෙකහමාරක් පමණ customer base එකක් ඉන්නව. දවසට new sign up ලෙස ලංකාව වටෙන්ම ඉතාමත් සීග්‍රයෙන් එකතුවෙනව. .ඔයා හරියට වැඩ කරගෙන ගියොත් එන්න එන්නම දවස ගානෙ income එක වැඩි වෙනව. ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි, ලංකාවෙ තියන ඔයාගෙම බැංකු ගිනුමට මුදල් බැරකරනව.🤗😊 PayPal අවශ්‍ය නෑ.. මේක ලංකාවේ register කරපු site එකක් ඔයාගෙ Income එක ඔයාගෙම Bank account එකට direct tranfer වෙනව Withdraw limit නෑ. පහල ඔයාට කරන්න ඕන දේ සහ ඒවට income එන විදිහත් තියනව. ඒව බලන්න 🙂 මුලින්ම Website link එකෙන් register වෙලා ඔයාගෙ Account එක හදාගන්න. ✅Income එන්නෙ මෙහෙමයි 💪👇 ඔයාගෙ කස්ටර්මස්ලා කවුරුහරි මේ site එකේ තියන item 1ක් buy කරනකොට ඔයාට ඒ හැම එකකින්ම compnay sale cost එකෙන් reffaral benifit එක ඔයාට transer වෙනව (ඔව් මේකේ බඩු තියෙනවා දැනට product market up කරන ගමන් ඉන්නෙ) ඔන්න ඕකයි සරලම දේ . ✅ඔයා Online Business (Drop shipping) කරන කෙනෙක්නම් මේ Link එකෙන් ගිහින් Own Store එකක් හදාගන්නත් පුලුවන් නොමිලේම. Ebay එකේ වගේ Store Block වෙන්නෙ නෑ. 🏅Special Offer for Vendors Free Reg:💯✔ ✅ඔයා මොනවහරි Items (MobilePhones, Shues, Computers, Watch, Jewelery, Gems, Clothes, Lands, Vehicles..etc) වගේ ඕනෑම ශොප් එකක් or ව්‍යාපාරයක් කරනවනම්, ඔයාට නොමිලේම මෙම Website එකේ Store එකක් හදාගන්න පුලුවං. ඔබගේ Products or Items මේ හරහා ඉක්මනින් අලෙවි කරගන්නත් පුලුවන්. ඔයාගෙ Account එක හදපු ගමන් Company එකෙන් ඔයාට stor agency 3k දෙනවා. ඔයා හරහා සම්බන්ධ වන කස්ටමර් බේස් එක හරහා Site එකේ බඩු විකිනෙද්දි benifits ලැබෙනව ඔයාට. නොතේරෙන දෙයක් තියේනම් අහන්න. අපි හැම දෙයක්ම නොමිලේ කියල දෙනව. මගදි අතාරින්නෙ නෑ.අපේ ටෙලිග්‍රෑම් ග්රූප් එකට අනිවාරෙන් එන්න.ඒකෙදි ඉගෙන ගන්න පුලුවන් මේ ගැන ගොඩ යන්න කැමති අයට උදවු කරනවා. දැන්ම ලියාපදිංචි වෙන්න මෙන්න link එක , 👇👇👇 www.winwinlk.net/signup?hash=UkJSMDAwMDM0MTIwOHxSQlIwMDAwMzQxMjExfDF8U2lzaXJhMw== ස්තුතියි.🙏✍️❤️
Army K-news
4 giorni fa
Woow i like this drama good actors and actress even
Sriyani Gamage
4 giorni fa
Amaba gadiyk kadpu amma hira.ආණ්ඩුවෙන් hora wada karen desapaluwoo aliya.nelu hodta act karenawa
Yashika Nayomi
4 giorni fa
ටානියාගෙ බබාගෙ වචනවලට ගොඩක් දුක හිතෙනවා ❤❤❤❤❤❤
Shan Subhashi
4 giorni fa
ඒ බබා ශෝක් ..😍😍
شاملي سيلان
4 giorni fa
😘😘😘😘😘😘😘 harima lassana kathawak
Sanjeewa Sanjeewa
4 giorni fa
Sarala comady drama akak vidihata Patan gathtata patta arthyak tiyena drama akak Dan. Ada samajaya Gana Hodama penvimak.
Thushan Perera
4 giorni fa
Niru is a selfish lady, I feel she is not honestly worried about her husband dismay This she should have thought earlier.
asha. ranatunga
4 giorni fa
@Nalin Koshala oya kiyanney English walin comment karapu nisada?
Thushan Perera
4 giorni fa
@Nalin Koshala I meant Niru comments during the conversation with her husband of losing his job is more over she is worried of how they going to face rather understanding that cause him to loose the job. In that sense she is very selfish lady and yet into the future she can have him used to fulfill her desires which does not suits their lifestyle. In any where they didnt stop to think that it cause because of unhealthy style of life they are living which even cause damage to their children future
Nalin Koshala
4 giorni fa
තේරෙන්නේ නෑ.මොකද්ද මේ කොමන්ට් එක..
Priyanpriyanii Priyani
4 giorni fa
Tiyana vidiyata kala bila rkshawa kara gena enna bariwa loku wada karanna yannawa niru
Sanduni Amarakoon
4 giorni fa
නිරූගෙ acting සුපිරියි. හරිම දක්ෂ නිලියක්. ❤ ටානියා දැන් දවස් ගාණක් පේන්න නෑ???
sameera lakmal
4 giorni fa
මොනව උනත් සපරමදු නම්.. යතාර්තෙ තේරෙනව.... ගැනිගේ හිත හදන්න කියන කියන හැම මැච් එකම ගහන්න ගිහින්... අවුට් වෙන්න වැඩේ හදාගනීවගේ...
P H NuwaN
4 giorni fa
ලොකෙට පෙන්නෙ ජිවත් වෙන මිනිස්සුන්ට වෙන්නෙ මේ දේ තමයි අපි අපි විදියට ජිවත් වෙන්න ඔනෙ එතකොට තමයි සතුට තියෙන්නෙ ජිවිතේ
P H NuwaN
4 giorni fa
👍👍
Ways Samarasinghe
4 giorni fa
ණයට දෙනවා කියන්නෙ විශාල ප්‍රශ්නයක් . මම නම් පුද්ගලිකව කෙනෙකුට මුදලක් දෙන්නෙම ඒ මුදල නොලැබුනත් අපිට අලාභයක් පසුතැවීමක් නොවෙන සහ අනික් පාර්ශවය සමග තියෙන බැදීම විනාශ නොවෙනවා නම් විතරයි.
Kasun Gayan
4 giorni fa
Earn Money online cryptocurrency 💰💰💰💰 1.ඇඩ් ක්ලික්ද ? 😂අපෝ ණෑ ඕව කරල සත ගනන් හොයන්න බෑ..🖕 2.වීඩියෝ බලල ද? 😂👆 පිස්සුද බන් ආතල් දෙන්න එපා.😝 3.ගේම් ගහලද? පිස්සුද බන් ඩේට කැපෙනව හොයන සල්ලිවලට වඩා😂🖕 4.sipn කරල අරක මේක කරකවලද?? නෑ ණෑ බන් ..😝 5.ටෙලිග්‍රෑම් බොට් එකක්ද?? ණෑ බන් ණෑ ණෑනෑ😁😁 6.ඇප් එකක්ද?? යකෝ ණෑ බන්...😂 7.වෙබ් සයිට් එකක්ද?? .😒😒 8.කම්පැනියක්ද????😁 අනේ ණෑ බන් වරෙන්කො පහල තියන whtappp group එකට ඔයාට කියල දෙන්නම් කවදාවත් scam වෙන් නැති online ජොබ් එකක් ගැන... 😛😛😛😛💲💲💲💲 chat.whatsapp.com/FD4ECDWyw0w02xrTJYYj8M
Shashi Sweerathunga
4 giorni fa
අනෙ මන්ද මේක තමයි පවුල් වල ඇත්තම තත්ත්වෙ....තාත්ති ඒ වචන වල තියෙන ආදරේ .. අයියා අයියා නොකියා තාත්ති කියලා කියද්දී ගොඩක් ආදරේ දැනෙනවා 😓😓😓😓😓😰
Suduhamine Suduhamine
4 giorni fa
Niru nisa thama okkoma e gedara prashna ..e manussayata horakam karanna uneth niruge sobana wada nisa..
Senani Malika
4 giorni fa
වාරැ කතා කරනකොට බලන් ඉන්න හරි ආසයි
Samantha Kumara
4 giorni fa
Ubalata weradi karata passe thamai game pansala mathak wenne nettham pansalak thiyenwada danneth ne neda ?
Ayesha Abeysekera
4 giorni fa
Great Tele Drama !!
Niluka Jayalath
4 giorni fa
❤️❤️👍👍
nisansala dilrukshi
4 giorni fa
නිරූ පෙන්නන්න බෑ මට😠😠😠😠
NISHADI MADHUBAL
4 giorni fa
නිලුගේ ඒ අසරනකම music එකත් එක්ක පට්ට විදිහට දැනුනා...
Shanika Priyadarshani
4 giorni fa
Ou ne oyatath duka hithunada
Asanka De Silva
4 giorni fa
බොරු සොබන කරන අයට
Chanaka Dezoysa
4 giorni fa
Dana Dana waradi kirima pasu. thawillata hethuwai
Sanush Brother
4 giorni fa
ටේලි නට්ටියේ කියන දේ බස් අති විශිෂ්ටයි
NIMESHI ANURUDDHIKA
4 giorni fa
100% ක් එකඟයි.. සරල පොඩි දෙබස් ඇතුලේ මහ ගැඹුරක් තියෙනවා
Natha Natha
4 giorni fa
Adam dukai
Ruwani Perera
4 giorni fa
සිලිකා නම් නියමෙට රගපානවා👍👍😀😀
Mali Mali
4 giorni fa
සමහර පවුල් වලට මෙිවා හොද පාඩමි
Shobha Darshie
4 giorni fa
Danwath oya match gahilla nawaththala yatharthayata moona deela athi satiyen jeewithe gata gaha ganna daruwantath adarshayak wela
Sanika Liyange
4 giorni fa
අදත් දුවගෙන ආවා බලන්න 😃😃😃
Sujatha Malani
4 giorni fa
නිරූ මම hitha සතුටට biwwata hitiya දුකට බොන්න na
Sujatha Malani
4 giorni fa
කසාද බැන්දම giwath wanna යහමින් සල්ලි ඕනෑ a labana da පිරිමහගෙන giwath wanna නිරූ danna
Faisal Alhammadi
4 giorni fa
Yako meki punchi horakamath loku horakama mokadda e gon kathawa meki nisa thamai serama une pada show neda mekige minihata nathi unoth higa kanna wenne nodakin mehema ganu
සරල TV
4 giorni fa
මිනිස්සුන්ට හොද පාඩම් මුන් මකලවත් හදන්න බැ
Thilini Ayeshika
4 giorni fa
සුපිරි adath inter නැසනල්....
Paramee Nisansala
4 giorni fa
අදත් ගොඩාක් ලස්සනයි
Gayanthie Kuruppu
4 giorni fa
Thamange thathweta gelapena widihata jiwath unanam karadarayak nene
THARIHASA Productions
4 giorni fa
Me intro eke yana sinduwa wenama upload karanna baida? eka mara lassanai! AAAA BBBB CCC D.... 😍
prasanna kumara
4 giorni fa
සමාජ යතාර්ථය හොදටම පෙන්වන කතාවක්...බොරුවට මවාගත්ත ජීවිතවල ඇත්ත...කතාවේ යටින් යන අර්ථය තේරුම් ගත්තොත් ගොඩක් ජීවත හොද පැත්තට යයි...
P M
4 giorni fa
නිරැ මොන බාදක ආවත් මහත්තයාට ආදරෙන් කතා කරනවා ඒක වටිනවා
Manura Thejith
4 giorni fa
අද කතාව මල අදෝනාවක්..වෙනදා වගේ ෆන් නෑ
Mc Bulathsinhala
4 giorni fa
💐💐💐💐💐
Sanath Ekanayake
4 giorni fa
sathutin horakam karala sathutu una nam ahu unama sathutinma windinna wenawa.....
Saduni Anu
4 giorni fa
Haaaaa
Bolonga Gaming
4 giorni fa
Taniya Kathawen ayin wela wage neda ?
Dlhara Jayasinghe
4 giorni fa
ටානියා අයින් වෙලාද? 🤔
Nilaksha Dilhani
4 giorni fa
ඒ වගේ නේද ළඟදි ඉදන් එයා නෑ