Intrattenimento

Inter නැසනල් | Episode 58 - (2021-01-11) | ITN

Inter නැසනල් | Episode 58
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode58
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITput: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Commenti 

  1. Dinesh Pushpakumara

    Dinesh Pushpakumara

    Giorno fa

    ඔක්කොගෙම ඇක්ටින් සුපිරි .. රොෂා අයියට ආදරෙයි හැමදාම ඈ ✌✌✌

  2. Shermila fernando

    Shermila fernando

    2 giorni fa

    itput.info/zone/video/oox_nmxktdyrpaQ

  3. Sanjalie Fernando

    Sanjalie Fernando

    2 giorni fa

    👌👌👌

  4. Nimanthi Fernando

    Nimanthi Fernando

    3 giorni fa

    🥰🥰🥰🥰🥰

  5. janaka raweendra

    janaka raweendra

    3 giorni fa

    නිරෑ ගේ හස්බන්ඩ් ට රස්සාව නැති වුනාට අලුත් Fridge ඵකක් ගෙනල්ලා තියෙන්නේ....කලින් තිබුනේ SISIL ... දැන් SAMSUNG...😁😁

  6. Champi Y

    Champi Y

    3 giorni fa

    Kooti ganan horakam karapu ewun ageta yahathin innawa!! Well said 👏

  7. Shawo Perera

    Shawo Perera

    3 giorni fa

    Amboo nangi babage gedara ayyai ara kollai ohe arala yanwa, eddi gedara badu his 🤣

  8. helaya 89

    helaya 89

    3 giorni fa

    Podi minissu thamae podi podi waradi walata loku loku nadu kanne. Loku un loku loku waradi walata nidoskota nidahas. Aththa kiwwa ranjath Dan hire.

  9. Thusitha Nuwan

    Thusitha Nuwan

    3 giorni fa

    Boring dan nam

  10. ch Paranagamage

    ch Paranagamage

    3 giorni fa

    Hodama lamaa nuliya/naluwa kawuda

  11. Gayani Anuruddika

    Gayani Anuruddika

    3 giorni fa

    හේ හේ.. දැං inter නැසනල් බලන කට්ටිය වැඩි වෙලා නේ...🤗🤗🤗

  12. Malika Kumudu

    Malika Kumudu

    3 giorni fa

    සතකින්ම කතාව ඇත්ත පොඩි මිනිස්සු නිදොස් කොට මුදා හරින්නේ නෑ

  13. shagi boy

    shagi boy

    3 giorni fa

    Niruta hoda wade

  14. jandra jandra

    jandra jandra

    3 giorni fa

    ලස්සනයි අදත් ගොඩක් 👍👍👍♥️♥️♥️♥️♥️♥️

  15. Heshara Dushmanthi

    Heshara Dushmanthi

    3 giorni fa

    Sakuna gattu naya welawata gewwanm me kisi prashnyk nane

  16. Heshara Dushmanthi

    Heshara Dushmanthi

    3 giorni fa

    Taniy roshanui marry kaloth hondai... denama prashna maddene jeewath wenne

  17. Nimali Hennayaka

    Nimali Hennayaka

    3 giorni fa

    Niruge acting super...👍👍👍👍👍👍

  18. Darshanaya

    Darshanaya

    3 giorni fa

    itput.info/zone/video/dqiDjIORl6fNdKQ වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයට, සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවෙන් ලොවට හඳුන්වාදුන්, පෙරළිකාර, කාබනික පොහොර වර්ගය | A revolutionary, organic fertilizer introduced into the world from Sri Lanka that goes beyond tradition to produce non-toxic nutritious foodg

  19. Kalpz De Zi

    Kalpz De Zi

    3 giorni fa

    Does Roshan do a job. Looks like he is making curries and feed friends who he met recently.

  20. sisira perera

    sisira perera

    3 giorni fa

    ලගදීම ෂෝටීස් එකෙයි බීම බෝතලෙයි පාඩුව මුදලාලි පිරිමහ ගයි වගේ.. 🤣🙈

  21. Tharu Thepiyu

    Tharu Thepiyu

    3 giorni fa

    Niruuge act eka maruu😍😍❤

  22. S Perera

    S Perera

    3 giorni fa

    සකුණ නිසා ටානියා ගෙවින් නිසා චාරු රොශාන්ගේ ex wife මදූ නිසා රොශාන් නිරූ නිසා එයාගේ හස්බන්ඩ් ජයේ සහ දිස්නාගේ චරිතය.. ගැහැනු නිසා අතරමන් වන පිරිමි පිරිමි නිසා අතරමන් වන ගැහැණු මේ අපි අතරම අද ජීවත් වන චරිත. හරිම ලස්සනයි. අපට උනත් ඉගෙනගතයුතු පාඩම් බොහෝමයි.

  23. amila maduranga

    amila maduranga

    4 giorni fa

    නිරෑ තාත්ති කයනකොට මට මතක් වෙන්නේ මගේ නොනා එයත් මට කතා කරන්නේ තාත්ති කියලා ඒ ආදරේ❤️❤️💑

  24. Thilakshi Rajakaruna

    Thilakshi Rajakaruna

    4 giorni fa

    Supirima kathawak

  25. sakura 2019

    sakura 2019

    4 giorni fa

    කරපු වරදවත් පිළිගන්න කැමති නැති නිරූගේ පම්පෝරිය යන්න මිනිහා හිරේ යන්නම ඕන. හැම ගෑනියෙක්ටම මේවා හොද පාඩම් . බොරුවට පොස් වෙන්න යනවට. ඇඟිල්ලේ තරමට ඕන මිනිස්සු ඉදිමෙන්න.

  26. Nyanannda Hettiarachchi

    Nyanannda Hettiarachchi

    4 giorni fa

    well don mach and Dulika sister broth of you cricetid medal class sosisae tragedy

  27. Mr. Tin Tin

    Mr. Tin Tin

    4 giorni fa

    Me ITn eke wena channel ekak.ara channel eke mokak hari aulk wela.Meka wena channel elk kiyla dakapu aya ko 🛑🎦

  28. Samanali Nishel

    Samanali Nishel

    4 giorni fa

    මේක තමයි ජීවිතේ. සල්ලි තිබ්බත් ප්‍රශ්න නෙතත් ප්‍රශ්න.

  29. NL jayakodi

    NL jayakodi

    4 giorni fa

    Deiyo balaida horakm kraddi 😅

  30. chamod jayasanka

    chamod jayasanka

    4 giorni fa

    මිනිස්සුන්ට පංසල මතක් වෙන්නෙ කරදරයක් උනාම විතරයි....

  31. Priyantha Perera Mahahewage

    Priyantha Perera Mahahewage

    4 giorni fa

    The biggest mistake Thiru done was addressing her husband THATHTHI. How foolish wife can destroy lovable husband. Foolishness has no end.

  32. Janodya & Dinesha》》》

    Janodya & Dinesha》》》

    4 giorni fa

    අනේ මුදලාලි ඔන්න ඔය ටිකට් එක මට දෙන්න 😀😁😀

  33. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    4 giorni fa

    ❤❤❤💐💐💐💐

  34. AsEla #DS

    AsEla #DS

    4 giorni fa

    අඩෝ මුදලාලියි සිල්කෝයි පට්ට😍😍😍❤️😹

  35. chamara suranjith

    chamara suranjith

    4 giorni fa

    ලෝකෙට පේන්න් ශෝ එක දාන නිරූලා වගේ චරිත අපි අතර ඕන තරම්.

  36. shamal lakshika - Sha - Social Media Channel

    shamal lakshika - Sha - Social Media Channel

    4 giorni fa

    Nirugey acting feel with real life style best drama

  37. Jasintha Gunawardana

    Jasintha Gunawardana

    4 giorni fa

    Very nice 👍 🎭 🇺🇸

  38. Renuka Priyangani

    Renuka Priyangani

    4 giorni fa

    Nuru Oita cada sits prasna thibba mala andiyawa

  39. Nimesha Chamini

    Nimesha Chamini

    4 giorni fa

    Apo me jayege loba kama nisa pawul dekakma awul wenawa..roshange gedaranam kohomath gini aranne tiyenne.eth taniya pawu...

  40. Hasanka Pradeep

    Hasanka Pradeep

    4 giorni fa

    Mey restaurant akta pita wena kuruwathma an nadha ????

  41. Malathie Fernando

    Malathie Fernando

    4 giorni fa

    thanks ❤️👍

  42. sujatha T.s

    sujatha T.s

    4 giorni fa

    Thiyena vidiyata jiwath una nam ohoma wenne naha niru oya adaddi mata oya ekka godak kenthiy ..oyage pissu wada nisa thama oya adanne...

  43. Vimukthi Wickramasingha

    Vimukthi Wickramasingha

    4 giorni fa

    යකොි මේ කතාව දාන්නෙ ITN එකේ උන් ITN එකේම එක එක යූ ටියුබ් චැනල් වලින්නෙ...මොකක්ද ඒකෙ තියෙන විශේෂය..🙄🙄

  44. Sanjaya Liyanage

    Sanjaya Liyanage

    4 giorni fa

    Munga paul passna .walata time eka west wanawa wadi

  45. rebel fighter

    rebel fighter

    4 giorni fa

    Niru wage ganu inna ayata mewa hoda padam. Ganu kiyana kiyana widiyata natanna giyama wena de penawane.

  46. NIMASHA FERNANDO

    NIMASHA FERNANDO

    4 giorni fa

    So nice👍

  47. yashan chamikara

    yashan chamikara

    4 giorni fa

    Niru නියමයිනේ

  48. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    4 giorni fa

    කතාව පට්ට ලස්සනයි ඇත්ත නිදොස් කොට නිදහස් කරන්නෑ අහිංසක දුප්පත් මිනිසුන්ව ලොකු ලොකු අය පමනයි ඒවට අයිති

  49. Sriyani Gamage

    Sriyani Gamage

    4 giorni fa

    Silkaga kata nm..maru.මසුරු මුදලාලිta neyam wada wenna

  50. music dragon

    music dragon

    4 giorni fa

    මේ කතාවේ හැම විනාඩියකම ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ගන්න තියෙන ආදර්ශ ගොඩයි... අවදානයෙන් බලන්න. එක එපිසොඩ් එකක් බැලුවත් හැදෙන්න දේවල් ගොඩක් තියෙනවා....

  51. music dragon

    music dragon

    4 giorni fa

    මේකේ මේජර් කියලා කියලා හින්ට් එක ගහන්නේ ගෝඨාභයට කියලා හිතෙන්නේ මට විතරද?

    • music dragon

      music dragon

      3 giorni fa

      @Yohan Lakshitha ITN ආණ්ඩුවේ නෙමෙයිද?

    • Yohan Lakshitha

      Yohan Lakshitha

      3 giorni fa

      පිස්සු ද බං , මෙක යන්නේ ITN 1

  52. Hike Productions 'හිකේ'

    Hike Productions 'හිකේ'

    4 giorni fa

    මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.කරදරයක් නැත්තන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න යාලුවනේ

  53. Hike Productions 'හිකේ'

    Hike Productions 'හිකේ'

    4 giorni fa

    මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.කරදරයක් නැත්තන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න යාලුවනේ

  54. Glamorous Madhu

    Glamorous Madhu

    4 giorni fa

    Itn mokakkda me wenasa..2.0

  55. Glamorous Madhu

    Glamorous Madhu

    4 giorni fa

    පව් ටානියා..😔

  56. Gayan Sisira

    Gayan Sisira

    4 giorni fa

    (3)🏧✅🏧✅🏧✅🏧✅🏧✅🏧✅🏧✅ 100%ක් අපේම රටේ අපේම දෙයක්. සම්බන්ධ වීම නොමිලේ. 🇱🇰💯✅ කාටවත්ම මේකේ money invest කරන්න නැහැ Customersල බඩු ගන්නකොට ඔයාගෙ Account එකට benifits එකතුවෙන්න හදපු අලුත් වැඩක් ,😁 මේක online shopping site ekk මේකේ income path ගොඩක් තියනව. මේ වෙබ් අඩවිය 2020 තමයි ලංකාවේ පටන් ගත්තේ. දැනට ලක්ෂ දෙකහමාරක් පමණ customer base එකක් ඉන්නව. දවසට new sign up ලෙස ලංකාව වටෙන්ම ඉතාමත් සීග්‍රයෙන් එකතුවෙනව. .ඔයා හරියට වැඩ කරගෙන ගියොත් එන්න එන්නම දවස ගානෙ income එක වැඩි වෙනව. ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි, ලංකාවෙ තියන ඔයාගෙම බැංකු ගිනුමට මුදල් බැරකරනව.🤗😊 PayPal අවශ්ය නෑ.. මේක ලංකාවේ register කරපු site එකක් ඔයාගෙ Income එක ඔයාගෙම Bank account එකට direct tranfer වෙනව Withdraw limit නෑ. පහල ඔයාට කරන්න ඕන දේ සහ ඒවට income එන විදිහත් තියනව. ඒව බලන්න 🙂 මුලින්ම Website link එකෙන් register වෙලා ඔයාගෙ Account එක හදාගන්න. ✅Income එන්නෙ මෙහෙමයි 💪👇 ඔයාගෙ කස්ටර්මස්ලා කවුරුහරි මේ site එකේ තියන item 1ක් buy කරනකොට ඔයාට ඒ හැම එකකින්ම compnay sale cost එකෙන් reffaral benifit එක ඔයාට transer වෙනව (ඔව් මේකේ බඩු තියෙනවා දැනට product market up කරන ගමන් ඉන්නෙ) ඔන්න ඕකයි සරලම දේ . ✅ඔයා Online Business (Drop shipping) කරන කෙනෙක්නම් මේ Link එකෙන් ගිහින් Own Store එකක් හදාගන්නත් පුලුවන් නොමිලේම. Ebay එකේ වගේ Store Block වෙන්නෙ නෑ. 🏅Special Offer for Vendors Free Reg:💯✔ ✅ඔයා මොනවහරි Items (MobilePhones, Shues, Computers, Watch, Jewelery, Gems, Clothes, Lands, Vehicles..etc) වගේ ඕනෑම ශොප් එකක් or ව්යාපාරයක් කරනවනම්, ඔයාට නොමිලේම මෙම Website එකේ Store එකක් හදාගන්න පුලුවං. ඔබගේ Products or Items මේ හරහා ඉක්මනින් අලෙවි කරගන්නත් පුලුවන්. ඔයාගෙ Account එක හදපු ගමන් Company එකෙන් ඔයාට stor agency 3k දෙනවා. ඔයා හරහා සම්බන්ධ වන කස්ටමර් බේස් එක හරහා Site එකේ බඩු විකිනෙද්දි benifits ලැබෙනව ඔයාට. නොතේරෙන දෙයක් තියේනම් අහන්න. අපි හැම දෙයක්ම නොමිලේ කියල දෙනව. මගදි අතාරින්නෙ නෑ.අපේ ටෙලිග්රෑම් ග්රූප් එකට අනිවාරෙන් එන්න.ඒකෙදි ඉගෙන ගන්න පුලුවන් මේ ගැන ගොඩ යන්න කැමති අයට උදවු කරනවා. දැන්ම ලියාපදිංචි වෙන්න මෙන්න link එක , 👇👇👇 www.winwinlk.net/signup?hash=UkJSMDAwMDM0MTIwOHxSQlIwMDAwMzQxMjExfDF8U2lzaXJhMw== ස්තුතියි.🙏✍️❤️

  57. Army K-news

    Army K-news

    4 giorni fa

    Woow i like this drama good actors and actress even

  58. Sriyani Gamage

    Sriyani Gamage

    4 giorni fa

    Amaba gadiyk kadpu amma hira.ආණ්ඩුවෙන් hora wada karen desapaluwoo aliya.nelu hodta act karenawa

  59. Yashika Nayomi

    Yashika Nayomi

    4 giorni fa

    ටානියාගෙ බබාගෙ වචනවලට ගොඩක් දුක හිතෙනවා ❤❤❤❤❤❤

    • Shan Subhashi

      Shan Subhashi

      4 giorni fa

      ඒ බබා ශෝක් ..😍😍

  60. شاملي سيلان

    شاملي سيلان

    4 giorni fa

    😘😘😘😘😘😘😘 harima lassana kathawak

  61. Sanjeewa Sanjeewa

    Sanjeewa Sanjeewa

    4 giorni fa

    Sarala comady drama akak vidihata Patan gathtata patta arthyak tiyena drama akak Dan. Ada samajaya Gana Hodama penvimak.

  62. Thushan Perera

    Thushan Perera

    4 giorni fa

    Niru is a selfish lady, I feel she is not honestly worried about her husband dismay This she should have thought earlier.

    • asha. ranatunga

      asha. ranatunga

      4 giorni fa

      @Nalin Koshala oya kiyanney English walin comment karapu nisada?

    • Thushan Perera

      Thushan Perera

      4 giorni fa

      @Nalin Koshala I meant Niru comments during the conversation with her husband of losing his job is more over she is worried of how they going to face rather understanding that cause him to loose the job. In that sense she is very selfish lady and yet into the future she can have him used to fulfill her desires which does not suits their lifestyle. In any where they didnt stop to think that it cause because of unhealthy style of life they are living which even cause damage to their children future

    • Nalin Koshala

      Nalin Koshala

      4 giorni fa

      තේරෙන්නේ නෑ.මොකද්ද මේ කොමන්ට් එක..

  63. Priyanpriyanii Priyani

    Priyanpriyanii Priyani

    4 giorni fa

    Tiyana vidiyata kala bila rkshawa kara gena enna bariwa loku wada karanna yannawa niru

  64. Sanduni Amarakoon

    Sanduni Amarakoon

    4 giorni fa

    නිරූගෙ acting සුපිරියි. හරිම දක්ෂ නිලියක්. ❤ ටානියා දැන් දවස් ගාණක් පේන්න නෑ???

  65. sameera lakmal

    sameera lakmal

    4 giorni fa

    මොනව උනත් සපරමදු නම්.. යතාර්තෙ තේරෙනව.... ගැනිගේ හිත හදන්න කියන කියන හැම මැච් එකම ගහන්න ගිහින්... අවුට් වෙන්න වැඩේ හදාගනීවගේ...

  66. P H NuwaN

    P H NuwaN

    4 giorni fa

    ලොකෙට පෙන්නෙ ජිවත් වෙන මිනිස්සුන්ට වෙන්නෙ මේ දේ තමයි අපි අපි විදියට ජිවත් වෙන්න ඔනෙ එතකොට තමයි සතුට තියෙන්නෙ ජිවිතේ

  67. P H NuwaN

    P H NuwaN

    4 giorni fa

    👍👍

  68. Ways Samarasinghe

    Ways Samarasinghe

    4 giorni fa

    ණයට දෙනවා කියන්නෙ විශාල ප්‍රශ්නයක් . මම නම් පුද්ගලිකව කෙනෙකුට මුදලක් දෙන්නෙම ඒ මුදල නොලැබුනත් අපිට අලාභයක් පසුතැවීමක් නොවෙන සහ අනික් පාර්ශවය සමග තියෙන බැදීම විනාශ නොවෙනවා නම් විතරයි.

  69. Kasun Gayan

    Kasun Gayan

    4 giorni fa

    Earn Money online cryptocurrency 💰💰💰💰 1.ඇඩ් ක්ලික්ද ? 😂අපෝ ණෑ ඕව කරල සත ගනන් හොයන්න බෑ..🖕 2.වීඩියෝ බලල ද? 😂👆 පිස්සුද බන් ආතල් දෙන්න එපා.😝 3.ගේම් ගහලද? පිස්සුද බන් ඩේට කැපෙනව හොයන සල්ලිවලට වඩා😂🖕 4.sipn කරල අරක මේක කරකවලද?? නෑ ණෑ බන් ..😝 5.ටෙලිග්‍රෑම් බොට් එකක්ද?? ණෑ බන් ණෑ ණෑනෑ😁😁 6.ඇප් එකක්ද?? යකෝ ණෑ බන්...😂 7.වෙබ් සයිට් එකක්ද?? .😒😒 8.කම්පැනියක්ද????😁 අනේ ණෑ බන් වරෙන්කො පහල තියන whtappp group එකට ඔයාට කියල දෙන්නම් කවදාවත් scam වෙන් නැති online ජොබ් එකක් ගැන... 😛😛😛😛💲💲💲💲 chat.whatsapp.com/FD4ECDWyw0w02xrTJYYj8M

  70. Shashi Sweerathunga

    Shashi Sweerathunga

    4 giorni fa

    අනෙ මන්ද මේක තමයි පවුල් වල ඇත්තම තත්ත්වෙ....තාත්ති ඒ වචන වල තියෙන ආදරේ .. අයියා අයියා නොකියා තාත්ති කියලා කියද්දී ගොඩක් ආදරේ දැනෙනවා 😓😓😓😓😓😰

  71. Suduhamine Suduhamine

    Suduhamine Suduhamine

    4 giorni fa

    Niru nisa thama okkoma e gedara prashna ..e manussayata horakam karanna uneth niruge sobana wada nisa..

  72. Senani Malika

    Senani Malika

    4 giorni fa

    වාරැ කතා කරනකොට බලන් ඉන්න හරි ආසයි

  73. Samantha Kumara

    Samantha Kumara

    4 giorni fa

    Ubalata weradi karata passe thamai game pansala mathak wenne nettham pansalak thiyenwada danneth ne neda ?

  74. Ayesha Abeysekera

    Ayesha Abeysekera

    4 giorni fa

    Great Tele Drama !!

  75. Niluka Jayalath

    Niluka Jayalath

    4 giorni fa

    ❤️❤️👍👍

  76. nisansala dilrukshi

    nisansala dilrukshi

    4 giorni fa

    නිරූ පෙන්නන්න බෑ මට😠😠😠😠

  77. NISHADI MADHUBAL

    NISHADI MADHUBAL

    4 giorni fa

    නිලුගේ ඒ අසරනකම music එකත් එක්ක පට්ට විදිහට දැනුනා...

    • Shanika Priyadarshani

      Shanika Priyadarshani

      4 giorni fa

      Ou ne oyatath duka hithunada

    • Asanka De Silva

      Asanka De Silva

      4 giorni fa

      බොරු සොබන කරන අයට

  78. Chanaka Dezoysa

    Chanaka Dezoysa

    4 giorni fa

    Dana Dana waradi kirima pasu. thawillata hethuwai

  79. Sanush Brother

    Sanush Brother

    4 giorni fa

    ටේලි නට්ටියේ කියන දේ බස් අති විශිෂ්ටයි

    • NIMESHI ANURUDDHIKA

      NIMESHI ANURUDDHIKA

      4 giorni fa

      100% ක් එකඟයි.. සරල පොඩි දෙබස් ඇතුලේ මහ ගැඹුරක් තියෙනවා

  80. Natha Natha

    Natha Natha

    4 giorni fa

    Adam dukai

  81. Ruwani Perera

    Ruwani Perera

    4 giorni fa

    සිලිකා නම් නියමෙට රගපානවා👍👍😀😀

  82. Mali Mali

    Mali Mali

    4 giorni fa

    සමහර පවුල් වලට මෙිවා හොද පාඩමි

  83. Shobha Darshie

    Shobha Darshie

    4 giorni fa

    Danwath oya match gahilla nawaththala yatharthayata moona deela athi satiyen jeewithe gata gaha ganna daruwantath adarshayak wela

  84. Sanika Liyange

    Sanika Liyange

    4 giorni fa

    අදත් දුවගෙන ආවා බලන්න 😃😃😃

  85. Sujatha Malani

    Sujatha Malani

    4 giorni fa

    නිරූ මම hitha සතුටට biwwata hitiya දුකට බොන්න na

  86. Sujatha Malani

    Sujatha Malani

    4 giorni fa

    කසාද බැන්දම giwath wanna යහමින් සල්ලි ඕනෑ a labana da පිරිමහගෙන giwath wanna නිරූ danna

  87. Faisal Alhammadi

    Faisal Alhammadi

    4 giorni fa

    Yako meki punchi horakamath loku horakama mokadda e gon kathawa meki nisa thamai serama une pada show neda mekige minihata nathi unoth higa kanna wenne nodakin mehema ganu

  88. සරල TV

    සරල TV

    4 giorni fa

    මිනිස්සුන්ට හොද පාඩම් මුන් මකලවත් හදන්න බැ

  89. Thilini Ayeshika

    Thilini Ayeshika

    4 giorni fa

    සුපිරි adath inter නැසනල්....

  90. Paramee Nisansala

    Paramee Nisansala

    4 giorni fa

    අදත් ගොඩාක් ලස්සනයි

  91. Gayanthie Kuruppu

    Gayanthie Kuruppu

    4 giorni fa

    Thamange thathweta gelapena widihata jiwath unanam karadarayak nene

  92. THARIHASA Productions

    THARIHASA Productions

    4 giorni fa

    Me intro eke yana sinduwa wenama upload karanna baida? eka mara lassanai! AAAA BBBB CCC D.... 😍

  93. prasanna kumara

    prasanna kumara

    4 giorni fa

    සමාජ යතාර්ථය හොදටම පෙන්වන කතාවක්...බොරුවට මවාගත්ත ජීවිතවල ඇත්ත...කතාවේ යටින් යන අර්ථය තේරුම් ගත්තොත් ගොඩක් ජීවත හොද පැත්තට යයි...

  94. P M

    P M

    4 giorni fa

    නිරැ මොන බාදක ආවත් මහත්තයාට ආදරෙන් කතා කරනවා ඒක වටිනවා

  95. Manura Thejith

    Manura Thejith

    4 giorni fa

    අද කතාව මල අදෝනාවක්..වෙනදා වගේ ෆන් නෑ

  96. Mc Bulathsinhala

    Mc Bulathsinhala

    4 giorni fa

    💐💐💐💐💐

  97. Sanath Ekanayake

    Sanath Ekanayake

    4 giorni fa

    sathutin horakam karala sathutu una nam ahu unama sathutinma windinna wenawa.....

  98. Saduni Anu

    Saduni Anu

    4 giorni fa

    Haaaaa

  99. Bolonga Gaming

    Bolonga Gaming

    4 giorni fa

    Taniya Kathawen ayin wela wage neda ?

  100. Dlhara Jayasinghe

    Dlhara Jayasinghe

    4 giorni fa

    ටානියා අයින් වෙලාද? 🤔

    • Nilaksha Dilhani

      Nilaksha Dilhani

      4 giorni fa

      ඒ වගේ නේද ළඟදි ඉදන් එයා නෑ

Il prossimo