Intrattenimento

Ahas Maliga | Episode 716 | 2020-11-17

Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/36kcQ27
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- hirutv
Follow US twitter :- TvHiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#ahasmaliga #hirutv #teledrama

Commenti 

  1. sudu menike Oman

    sudu menike Oman

    9 ore fa

    මෙකි rayanige ඔත්තු kareyekne aiyoo kumara අයියා ahu wela inne mekita ,,,,

  2. sudu menike Oman

    sudu menike Oman

    9 ore fa

    Ane ammo meki kage ඔත්තු kareyekda ,,, rayaniged ,,, raviged,,, kumara අයියා ahu wela inne මේකිගේ ඇමට ☹️

  3. Sugath Munasinghe

    Sugath Munasinghe

    4 giorni fa

    අහස් මාලිගා.නීල පබළු කියන්නෙ මහා ජරා කතාවක් අන්න කතා සිහිනි නියමයි...

  4. gravity mobile

    gravity mobile

    5 giorni fa

    .

  5. Nissanka Yatawara

    Nissanka Yatawara

    6 giorni fa

    Kumaraya modaya bila vage katha karanne ara gani okkama record kara

  6. Sabu Sabu

    Sabu Sabu

    7 giorni fa

    මම හිතුව මේ ඔත්තු හොයන්නෙ අහිංස මරපුඑක පැත්තෙන් කියල බලන කොට රයිනිටනෙ මේකිත් ගොට්ට අල්ලන්නෙ

  7. Waruni Nishadi

    Waruni Nishadi

    7 giorni fa

    717.718episode nene

  8. ASMR Color

    ASMR Color

    7 giorni fa

    Pissu vikara me kiyana vidiyata natya liyala thiyenne minimaruwek da koheda

  9. ASMR Color

    ASMR Color

    7 giorni fa

    Den hadana magul serama hadanne minissunwa minimaruwooo karana vidiyata pisso munnam

  10. Ze Nh

    Ze Nh

    7 giorni fa

    එන අලුත් අවුරුද්දෙත් මේ මූසල කතාව තියෙයිද මූසල කමට නොදකින් මේ කතාව

  11. Ze Nh

    Ze Nh

    7 giorni fa

    රයිනි අහින්සට මොනා හරි කරොත් මමත් කතාව බලන්නෑ මම වගේ නොබලා ඉන්න අය ඉන්නවද එයාලට දැනගන්න ලයික් කරන්න එතකොට කතාව ඉවර වත් කරයිද බලන්න

  12. Swarna Disssanayake

    Swarna Disssanayake

    7 giorni fa

    මේ කතාවේ රයනි කරන වැරදි වැඩ සමාජයට ආදර්ශමත් නැ.වැරදි වැඩ කරන්න පෙලබෙනවා.වැරදි වැඩ කලාම එයට වෙන විපාක සමාජයට දෙන්න ඔන.ජිවිත නැති කරන්න උත්සාහ ගන්නා එක පෙන්විම සමාජය⁣ට වැරදි කරන්න පුහුණු විමක්

  13. Bd Namal

    Bd Namal

    7 giorni fa

    Please 18

  14. Shrimati Shrimati

    Shrimati Shrimati

    7 giorni fa

    කවුද යකු කුමාරගෙන් ඔත්තු බලන්න..එවල..තියෙන්නේ

  15. Ajith Sisira

    Ajith Sisira

    7 giorni fa

    Aha's maliga 2020_11_18

  16. Asiri Konara

    Asiri Konara

    7 giorni fa

    Lm

  17. N fernando

    N fernando

    7 giorni fa

    Iye ahas maliga nadda

  18. Hashini Shehara

    Hashini Shehara

    7 giorni fa

    Episode 717 dannako

  19. Nadee sha

    Nadee sha

    7 giorni fa

    Ko yakado 717 koronada

  20. sujatha T.s

    sujatha T.s

    7 giorni fa

    Ko appa 18 wenida ahas maliga nadda

  21. Aagam pode durula Gori Aanulawtei

    Aagam pode durula Gori Aanulawtei

    7 giorni fa

    අමලියො සපත්තු ඩෙකම ගලපෙන්නෙනා කතෛ

  22. Vetanage ranjaniherath

    Vetanage ranjaniherath

    7 giorni fa

    Salli.walata.givita.pawa.denna.epa.dilhani.Kayana.jarawa.kana.nambita.kiynne

  23. Dimingo Mihiri

    Dimingo Mihiri

    7 giorni fa

    Mata hitenne surj dala tiyenne oyakellava.

  24. වර්ෂා වර්ෂා Warsha Warsha

    වර්ෂා වර්ෂා Warsha Warsha

    7 giorni fa

    Me කතාව ගොඩක් ආසාවෙන් මුළු රටම බැලුවේ විදේශ රටවල srilankikayo pawa me කතාවට ගොඩක් ආදරෙන් washi වුණ කතාවක් ගොඩක් ආදරෙන් ආසාවෙන් බැලුවේ suraj ahinsa නිසා ඒත් me rainita me දරුවා විනාස කරන්න තියන්න එපා rainita hire යන්න ඕනේ අසාධාරණයක් වෙලා me කතාව අවසාන කරන්න එපා එහෙම වුණොත් 1weni කොටසේ ඉඳල බැලුවේ අපරාදෙ

  25. Ninali Gunathilaka

    Ninali Gunathilaka

    7 giorni fa

    Koo ada episode eka

  26. Nadima lakmali

    Nadima lakmali

    8 giorni fa

    Mee kathawath dan wekarayak wela balanna detak aththema na

  27. Sri Lata

    Sri Lata

    8 giorni fa

    Apooo me kumara katha wetharak

  28. waje waje wajee waje

    waje waje wajee waje

    8 giorni fa

    Apoo pissuuu dannam

  29. නීලූ Mama

    නීලූ Mama

    8 giorni fa

    නවත්තල තියෙන වාහනේ සීට් බෙල්ට් එක දාගෙන මුන්..අනෙ කුමාර ඔක්කොම වමාරනව අනුන්ගෙ ඒව

  30. Warsha Malshani

    Warsha Malshani

    8 giorni fa

    Onna podi ahinsata atha thiyanna gihin thamai rainita weda weradenne

  31. wka chandimal

    wka chandimal

    8 giorni fa

    කුමාරට ඇම දාලා සුරාජ් ගැන හොයන්න ආපු කෙල්ල රයිනිත් එක්කම යවන්න ඕනේ මේ කතාවනම් දැන් අප්පිරියයි ..

  32. Chandra Kanthi

    Chandra Kanthi

    8 giorni fa

    Kumara anunge dewal me geni ekka kiyanawa. Kumaratath geniyek hamba unama bokke dewaluth kiyanawa.

  33. nilmini nilmini

    nilmini nilmini

    8 giorni fa

    Mine maran rayaniwa .nathiwa me katawa idiryata geniyanna barida.. Thawath mini maranna oneda.. Ahinsata mokuth karala thibunoth rayani .api me kathawa balanne ne

  34. Samsung Duos

    Samsung Duos

    8 giorni fa

    පධාන නලුවගෙ නිලියගෙ නෙවෙයි රයිනි මිනිමරැගෑනිගෙ ප්ලෑන්විතරක් හරියන විදියට තමයි ඒ පව්කාර අධයක්ෂක හදල තියෙන්න මිනිමරන්න ලයිෂන් දීපු එකම කථාව

  35. Suba Srilanka

    Suba Srilanka

    8 giorni fa

    අයියෝ කුමාර අනේ

  36. Dilani Tilakarathana

    Dilani Tilakarathana

    8 giorni fa

    ❤❤❤

  37. Fff Kad

    Fff Kad

    8 giorni fa

    සුරාජ්ගෙ චරිතෙටවත් දෙන්න අසාදාරනෙට සටන් කරල රයිනි සමග අහින්සව බෙිරගන්න

  38. Fff Kad

    Fff Kad

    8 giorni fa

    අද්ධ්‍යක්ෂතුමෝ මෙි කතාව විකාරයක් කරන්න එපා අසාදාරනේ ලග සාදාරනයක් තියෙනව කෝ ඒක මෙි කතාවෙි රයිනිට හැමදාම දිනුම දිල තව කියක් මරනව පෙන්නනවද මෙි අහින්සගෙත් පන්ඩිත කම වැඩිහිටියන්ට කොටින්ම තමන්ගෙ සිය කියල දැන දැනත් කතා කරන කැත මෙිව බලන අපිට පිස්සු

  39. George Fernando

    George Fernando

    8 giorni fa

    2 වන පාර කුමාර බීලා ද හිටියේ

  40. P M

    P M

    8 giorni fa

    ගෑනූ මොලේ හැදීමිට දිගට කීවට පිරීමී ගෑනුන්ට වඩා වැල යන ඉන්නේ එතෙනවානේ □□□□□කොහොමද රයනීගේ කාපට් දැමිල්ල

  41. Sithu Senanayake

    Sithu Senanayake

    8 giorni fa

    Kalayak me kathawa balannethuwama hitiya.e meke therumak nethi nisa. Aith Suraj awahama hithuwa hariyai kiyala.eth aith issara wagema melo rahak nea

  42. Sithu Senanayake

    Sithu Senanayake

    8 giorni fa

    Me rainige oththu karayek

  43. Malshi Malshi

    Malshi Malshi

    8 giorni fa

    Kumara aiya gama kanawaa

  44. chandima Priyanthika

    chandima Priyanthika

    8 giorni fa

    සඳමාලි ta mokada une

  45. Shamali Disanayaka

    Shamali Disanayaka

    8 giorni fa

    අහින්සගේ මිනී මරුවා හොයන කෙනෙක් ද දන්නැ cid වගේ

  46. Indu Wimal Ranatunga

    Indu Wimal Ranatunga

    8 giorni fa

    Me vidiyata giyoth raini,eyage dula 2nna vitharai meke ithuruvenne ----me kathave sadaranayak gavilavath na-------?????? ////Very problem//// @Mehema drama balala ape rate unuth narakvrno@ Suraj piliganneth na eyata duvek innava kiyala Epaveno mehema veddi ???????😭very bad 😩

    • Indu Wimal Ranatunga

      Indu Wimal Ranatunga

      8 giorni fa

      Man kiyanne boruda,,,,

  47. chandima Priyanthika

    chandima Priyanthika

    8 giorni fa

    Me dil kawru wenna athida

  48. Hitha Matha - හිතා මතා

    Hitha Matha - හිතා මතා

    8 giorni fa

    subscribe karanna ❤️ mawath

  49. Chandralatha Rohini

    Chandralatha Rohini

    8 giorni fa

    අමාලි කියනව රයිනි යකඩ ගැහැණිය ක් කියල යකඩ නෙමෙයි මහ නරක ගැහැනීයක්

  50. Jacentha Gunawardane

    Jacentha Gunawardane

    8 giorni fa

    Nice

  51. mallawaarachchi shyam

    mallawaarachchi shyam

    8 giorni fa

    Hirikithai dan mekathawa

  52. Wasanthi Kumari

    Wasanthi Kumari

    8 giorni fa

    Kelum nam kiyanne sahathika eththa😂😂🙃🙃

  53. nilanthi hemachandra

    nilanthi hemachandra

    8 giorni fa

    අයියෝ කුමාර දිල් හොරෙක් නේද. රයනිගේ ගෝලයෙක් නේද දිල්.කුමාරගෙන් තොරතුරු සේරම අහගත්තා මදිවට රෙකෝඩ් කරා නේද. අනේ මේ රයනි...... 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • saidul kazi

      saidul kazi

      8 giorni fa

      Ekanam aththa

  54. Jeshika Ranjani

    Jeshika Ranjani

    8 giorni fa

    Yakada gahaniyak kiyana wachane theruma, adyakshakata hariyatama therenne nadda

  55. Veloka Veloka

    Veloka Veloka

    8 giorni fa

    සුරාජ් අඩන්නෙ මොකෝ සද මාලි මැරිලද එහෙම නැත්තන් අහිoසට මොනාහරි වෙලාද

  56. Veloka Veloka

    Veloka Veloka

    8 giorni fa

    රයිනිව ඇත්තටම වාහනේකට ඇබරිලා යන්න ඕන පවුකාරි

  57. m ch

    m ch

    8 giorni fa

    💗💗💗💗💗💗

  58. tena nn

    tena nn

    8 giorni fa

    Kumara Katha karanna wath Pana nhe

  59. you tube ට්‍රිබ්ලේ sss

    you tube ට්‍රිබ්ලේ sss

    8 giorni fa

    ෂෙහානි අහින්සට වඩා ලස්සනයි

  60. Rani Frando

    Rani Frando

    8 giorni fa

    සඳමාලිට මොනවා වෙයිද මන්දා අනේ මේ රයිනිට හැමෝම සපෝට් කරනවා අහිංසට මොනවා කරයිද දන්නේ නැහැ

  61. ALI Aass

    ALI Aass

    8 giorni fa

    Ane.sadarnyk.nedda.me.kathawala

  62. Samsung Duos

    Samsung Duos

    8 giorni fa

    රයිනි කියන ගාතකය ඉන්න නිසා ආයෙ අහස්මාලීගා බලන්නෙ ශැහැ නැහැමයි

  63. Evon Fernando

    Evon Fernando

    8 giorni fa

    අපොයි මේ කුමාර මෝඩ ගහක් සේරම සුරාජ්ගෙ ස්ටෝරිය එලියට දානවා නේද මේකි රයනියගෙ ඔත්තු කාරියෙක්

  64. Anoma De Silva

    Anoma De Silva

    8 giorni fa

    Me rainige ottu kariyek. Aiyooo kumara okkoma me genita kiyaneva

  65. Nvyh Jfjbc

    Nvyh Jfjbc

    8 giorni fa

    Me gane kumara kiyana dewal recode karanawa neda

  66. Ranuka23 Ranu

    Ranuka23 Ranu

    8 giorni fa

    MA ahinsa GA ammaga yaluwa doctarwa ga

  67. Nandani Vikrama

    Nandani Vikrama

    8 giorni fa

    Ana maka addiyaksaka to podi ahinsata karadarayak karanna hadanakotawath aka Barbara. Rayani allaganin polisiyata kiyala nathtam ma katawa iwRa karapan

  68. Dammika Dissanayka

    Dammika Dissanayka

    8 giorni fa

    කුමාර මහා මෝඩයෙක් එරික් වගේ රයනි එවල තියන්නේ ඔතු ගන්න හොද වැඩේ

  69. himali gangani

    himali gangani

    8 giorni fa

    Mun thun denage hinawe pawkareyo

  70. himali gangani

    himali gangani

    8 giorni fa

    Seyage duke dannathi pawkare minibire.

  71. FYTOO S759

    FYTOO S759

    8 giorni fa

    Ekada miniha muna samatala karala tibbe

  72. irangani thilini

    irangani thilini

    8 giorni fa

    සාර රට ගියාට වෙස් වෙස් වලාන ඇවිත් වගේ

  73. Art & Craft studio

    Art & Craft studio

    8 giorni fa

    Yako thama raini gedara gihilla ne...erick room 1 gihilla ne meka liyana eka andayekda..

  74. Mali Mali

    Mali Mali

    8 giorni fa

    ගානට රේකෝඩි කරනවා නේද අයියෝ කුමාර

  75. Art & Craft studio

    Art & Craft studio

    8 giorni fa

    Gon kumara...dil ..rainige hari ravige hari game 1..

  76. Shanoo Wikrama

    Shanoo Wikrama

    8 giorni fa

    Me katawanam epa vigena enne appa

  77. Rubica hewa

    Rubica hewa

    8 giorni fa

    කුමාර සෙරවම අමාරැවෙි දනවා

  78. Lata Lata

    Lata Lata

    8 giorni fa

    කුමාර.ෙසරම.කියයි.

  79. punchi Samanali

    punchi Samanali

    8 giorni fa

    Ayyooo Gon Kumarath ekai..🐃Gon Eric kuth ekai🐃🐃🐃🐃

  80. New New

    New New

    8 giorni fa

    කවුද මේ කුමර අයියා අන්දන්නෙ

  81. Suba Shini

    Suba Shini

    8 giorni fa

    Sadamali kathawn ain wenwa eya you tibut dala tibuna boy kamathi nhe ragapanawata kiyala e nisa otaninma ain wei eth sadamali natuwa wadk na

  82. THUSHARI RATHNAYAKA

    THUSHARI RATHNAYAKA

    8 giorni fa

    Ma magul katawa apa wanawa

  83. Kekuli Rabha

    Kekuli Rabha

    8 giorni fa

    අයියෝ කුමාර අර ගෑනි ඔක්කොම රෙකෝඩ් කරනව මොන විකාරයක්ද මේ කතාව

  84. Hevage Hevage Hevage Hevage

    Hevage Hevage Hevage Hevage

    8 giorni fa

    Mahama gon kathavak

  85. Segara Segar

    Segara Segar

    8 giorni fa

    Rainige a katawanam attha

  86. maya Huwawei

    maya Huwawei

    8 giorni fa

    Ravige ඔත්තු කාරියක් kiyala hethynne mata nam

  87. Darshan saraniya Darshani

    Darshan saraniya Darshani

    8 giorni fa

    Meka unlike vedi karann ethakotavath hoda dekin iwara veii neththan melo rahak nehe 🙄🙄🙄

    • Darshan saraniya Darshani

      Darshan saraniya Darshani

      8 giorni fa

      😁😁😁🤣

    • Sajeewani Karandeniya

      Sajeewani Karandeniya

      8 giorni fa

      😂😂😂😂

  88. Chandrika Dear silva

    Chandrika Dear silva

    8 giorni fa

    Mona ahas maligada appa ahas maliga hadanna hitapu aya korona hadila maranawa ana daviyana සියලුම දෙනාම රැකවරනය දෙන්න

  89. Kumari Kumar

    Kumari Kumar

    8 giorni fa

    Meki hari kapati ane kumara modai

  90. Nirmala 74

    Nirmala 74

    8 giorni fa

    කුමාර අයියට මොලෙ නෑ ඔය ඉන්නෙ රයනිගෙ හරි රවීගෙ හරි ඔත්තුකාරියක් ඔන්න බලන්න කො

    • Sriyani Jayalath

      Sriyani Jayalath

      8 giorni fa

      Raviyage wenna athi

  91. Ahalya Perera

    Ahalya Perera

    8 giorni fa

    Me issara Thejanui Ahinsai class giya buildima neh😂😂

  92. kumari kumari

    kumari kumari

    8 giorni fa

    💞💞💞💞❤️❤️🌹🌹

  93. Komari Koshan

    Komari Koshan

    8 giorni fa

    Me rayani nisa kathawa balanath epa wenawa

  94. sham shamly

    sham shamly

    8 giorni fa

    Sandamalita cancer ekak

  95. sham shamly

    sham shamly

    8 giorni fa

    Sihhala sinamaawe nalu neniyo seerama me kathawata join karagena 😡malawekaara

  96. nice nice

    nice nice

    8 giorni fa

    Loku ahinsa tama suras gana soyanna wanna ona

  97. Sarangika Shehan

    Sarangika Shehan

    8 giorni fa

    Gonma katawak

  98. Janaki Janaki

    Janaki Janaki

    8 giorni fa

    Asan,,lasanai,,lasana,,puttak

  99. Disna Disnaaa

    Disna Disnaaa

    9 giorni fa

    👌👌👌👌සුරාචි මල්ලි 😀

  100. Chamila Chamila

    Chamila Chamila

    9 giorni fa

    sadamalita pilikawak kiyala hitenne mata vitarada

Il prossimo