Intrattenimento

Agni Piyapath Episode 73 || අග්නි පියාපත් || 18th November 2020

අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - itput.info
Like us on Facebook - swarnavahini
Live at 8 news - liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itput.info
To learn more visit - swarnavahini.lk/
#Teledrama #Swarnavahini #Agni_Piyapath

Commenti 

  1. C N

    C N

    2 giorni fa

    Meh Tisha wenuwata inna anith niliya neda Shalini tharaka wage actress. Denna twins la wagee

  2. C N

    C N

    2 giorni fa

    Anuradha thamai main game karaya!!!

  3. Sonali thilakawardhana

    Sonali thilakawardhana

    5 giorni fa

    CHICKEN BUGER IN MILAN ITALY :- itput.info/zone/video/ioariGdo0cexloY

  4. Priyanka Nuwan Karunaratna

    Priyanka Nuwan Karunaratna

    6 giorni fa

    ටිුෂිිව අරන් ගියේ් මනුුගෙ අය. රෑත් කියන්නේ මනුු නිර්මාණය කරපු Fake චරිතයක්. මනුට පොලිසිය ඇතුලෙත් කවුරැ හරි ඉන්නවා. මනු හරියටම දැන ගත්තා ටිුෂිි අල්ලන්න එන බව. ගේ් ඇතුලෙ ඉන්න servant පවා මනුුගේ. මනුර0ග is a master planner. මනුරංග මිනිි මැරැමට පැටලුනේ හිතලමද කියලා සැක කරන්න හේතු ගොඞක් තියනවා. ලේ බෝතලේ සහ shirt එක ගැන investigate කරේ නෑ එික හැංගුවා විතරයි. ගාමිණිි සහ පොලිසියේ ඉන්න රෑත් කිචිචෙ එකම විදියෙ කතා. ඒක පොලිසිය ලස්සනට නොමග යවන්න කරපු දෙයක්. මනුරංග phone එකෙන් "00" කිවිවා නේද. ඒක code එකක්.

  5. Roshan Deshapriya

    Roshan Deshapriya

    6 giorni fa

    Ruth inspired by the "The Girl With The Dragon Tattoo" featuring Roonie Mara

  6. Channa Dayarathne

    Channa Dayarathne

    6 giorni fa

    මේ කතාව බලන සෙට් එකකට මහ පාරෙදි බිමල් ජයකොඩි හම්බවුනොත් අම්බානක නෙලන සීන් එකක් තියෙන්නේ....😂😂😂😂

  7. Anne Perera

    Anne Perera

    6 giorni fa

    මටත් මේ ගාමිනිව එපාවෙලා තියෙන්නේ. ටිරාන්ව එපාවෙන්නම බිමල් ජයකොඩි චරිතෙ නියමෙටම රඟපානවා 👍👍

  8. Sriyani K H

    Sriyani K H

    6 giorni fa

    මෙතන ඉන්න හොදම ගේම් කාරය මනුරන්ග වගේ ට්‍රිශී අරන් ගියෙ මනුරන්ග ගෙ කට්ටිය වගේ

  9. Malshi Malshi

    Malshi Malshi

    6 giorni fa

    Me nattiya 1 hour balanna asa aya koo

    • Malshi Malshi

      Malshi Malshi

      6 giorni fa

      Me nattiya 1 hour dennakoo

  10. kokila kumari

    kokila kumari

    7 giorni fa

    මට හිතෙන්නෙම මණු සී අයි ඩී කියලා...

  11. 加藤レヌカ

    加藤レヌカ

    7 giorni fa

    Adanam niyamai 👍👍

  12. Kapila Bandara

    Kapila Bandara

    7 giorni fa

    මේ පොලිසියෙ ඕ අයි සී කිසිම තාත්වික ගතියක් නෑ කියල හිතෙන්නැද්ද පොලිස් චරිතවලට හරියන නියම කෙනෙක් ඉන්නව මිනිහ ඈත්තටම පොලිසියෙ ඉදල අයින් උන කෙනෙක්

  13. Kevin Dj

    Kevin Dj

    7 giorni fa

    සඳනි meh drama eke ඩෙනිමක් ඇන්දෙම නැනේ 😣😣😣

  14. Mask Man

    Mask Man

    7 giorni fa

    oya gedara inna wadakara gani tamai manuta serama katha karala kiuwe ara denna trshita katha karanawa oya gani ahan idiya ita passe eyage set ekak dammala trshiwa issuwa ethnata wena kenek damma ehema tama wenna one

  15. Aruni Weerasingha

    Aruni Weerasingha

    7 giorni fa

    Me gaminiyanam epa una charithayak. Anunge ganu assata ringa ringa. Okawa epama wela inne

  16. Sandamali s

    Sandamali s

    7 giorni fa

    ටිරාන් පවු අප්පා ......

  17. S Wijayanthi

    S Wijayanthi

    7 giorni fa

    යසයි මාදවීට දෙවනි පාරට මිනිහෙක් ගත්තා අර දෙමාපියන්ට රිදදන්න

  18. Sandamali s

    Sandamali s

    7 giorni fa

    මට පෙන විදියට රාජන් සහ ඇන්ජලෝ අතර රන්ඩුවක්.‍මනුයි ඇන්ජලෝයි එකතු වෙලා වෙනම හොයන්න යන රහස් game එකක් වගේ.එ කිවුවේ රාජන් හොරෙන් ඇන්ජලෝට දිපු game සමහර විට මනු එක්ක එකතු වෙලා හොයනවා ඇති...ටිශිත් නොදන්න ගානට හිටියට ඇන්ජලෝ මැරිලා නැ කියලා දන්නවා ඇති.

  19. Eran ශිවා Vlog

    Eran ශිවා Vlog

    7 giorni fa

    මේකත් යන්නෙ තනිකරම වෙස් එක විදිහට 😘

  20. Melisha Fernando

    Melisha Fernando

    7 giorni fa

    Mey inne rooth newei police custurdy eke wena kenek man hithanne

  21. Shan Prasad

    Shan Prasad

    7 giorni fa

    Yako wimale kanaththe mini vitharak nemei mal wadamuth vikunalane

  22. shanika udawatte

    shanika udawatte

    7 giorni fa

    Madhavi ge gedara wadata inna kena Manu ge paththe. Eya thamai news okkoma Manuta denawa aththe. Samaharavita Sujathawa gedarin yawanna Manuma shirt ekai blood bottle ekai tibbada danne nae. Ethakota ea girl wa wadata daana puluwan ne. Mona unath kaalekin balapu harima lassana kathawak😇

  23. Chamini Jayasinghe

    Chamini Jayasinghe

    7 giorni fa

    Seeni bola kathawalta wada maruu,bimal ayya kohomath super acter ne

  24. Indunil Kumari

    Indunil Kumari

    7 giorni fa

    කතාව හදපු කෙනාගේ මොලේ කොහොම වෙන්න ඕනිද

  25. swarna prathapasighe

    swarna prathapasighe

    7 giorni fa

    MAMA NAM HITHANNE mANU CID OFFICER KENEK

  26. Dana Danaa

    Dana Danaa

    7 giorni fa

    Vemal.jayakodega.....aktekanam....ajapal........gareyatakatakaranna.......wah...danna....na...chora...kala

  27. Top Sinhala Songs Lk

    Top Sinhala Songs Lk

    7 giorni fa

    Trishi issuwa manu...manu madavige pone eka tap karala thiyenne..ahe wena dewal dannawa .ahema nethnam trishige pone eka tap karala thiyenne .manu denagaththa trishi ahuwenna yanne kiyala..kohomada mu ge weda.manu kiyanne pathala loke king...

  28. Amila Bro lk

    Amila Bro lk

    7 giorni fa

    මනු ඇවිල්ලා වෙනම ගේම් කාරයෙක්... එසෙ මෙසෙ එකෙක් නෙවෙයි...

  29. Sakunthala Udayangani

    Sakunthala Udayangani

    7 giorni fa

    මනූ ද එතෝට ගේම් එකේ මහ මොලකරු... අම්බෝහ්

  30. Shalika priyangani

    Shalika priyangani

    7 giorni fa

    ටිෂිව අරන් ගිහින් පොලිසිය මුලා කරන්න ටිෂි ගෙ හැඩ රුව තියෙන කෙල්ලෙක් තමා හෙට ඉන්නෙ.ඒ ටිෂි නෙවෙයි ...ටිෂි ආරක්ෂා තැනක ඉන්නව.හෙට ඉන්නෙ ශලනි වගේම ඉන්නව රංගනයෙන් දායක වන රංගන ශිල්පිනියක්..නම මතක නැ

  31. Nansy Kuwait

    Nansy Kuwait

    7 giorni fa

    පොලීසියේ ඉන්නෙ ට්‍ර්සි නෙවෙයි

  32. Dilhan Suresh kumara

    Dilhan Suresh kumara

    7 giorni fa

    Apo me gaminiwa pennanna epa

  33. Rajitha Sandamal

    Rajitha Sandamal

    7 giorni fa

    මනුරංගත් ගේම් කාරයෙක්ද කොහෙද 🙄😣🤔ඔලුව අවුල් වෙනව මේ කතාව බැලුවම ඒත් පට්ට interesting 😁

  34. Chaminda Kumara

    Chaminda Kumara

    7 giorni fa

    සුපිරි කතාව නියමය්

  35. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    7 giorni fa

    👌👌👌👌

  36. Random Crafts by Amila

    Random Crafts by Amila

    7 giorni fa

    itput.info/zone/video/dWiZnKFrzLqxo6A

  37. Nadee Thaamga

    Nadee Thaamga

    7 giorni fa

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  38. Rushanka Deshani

    Rushanka Deshani

    7 giorni fa

    Actress kasthuri jayawardanada...shalinige face cut eyatai tiyenne

  39. SL KUMUDU

    SL KUMUDU

    7 giorni fa

    ට්සි තමයිනෙ ඉන්නෙ හෙට තමයි හරියටම දනගන්න වෙන්නෙ

  40. ABCD ABCD

    ABCD ABCD

    7 giorni fa

    මනු කාටත් නොදනි ගේමි ගහනවා

  41. SL KUMUDU

    SL KUMUDU

    7 giorni fa

    අයො ට්සි අහුවෙලනෙ😢😢😢

  42. Art & Craft studio

    Art & Craft studio

    7 giorni fa

    Trishi nemei police inne

  43. Kusum Chandrapali

    Kusum Chandrapali

    7 giorni fa

    Tiran maha pissek

  44. Samanthi Kumari

    Samanthi Kumari

    7 giorni fa

    කතාව ගොඩාක් ලස්සනයි 👌👍

  45. Perera Perera

    Perera Perera

    7 giorni fa

    මනුවගේ ප්‍රධානතම ගෝලය අනිවාර්යයෙන්ම ගාමිනිය..අනිවාර්යයෙන්ම සුපිරිම අන්ඩර්වල්ඩ් වැඩ්ඩ අන්තිමට මනුව තමා..🙈🙈🙈🙈🙈🙈

  46. dhanu chandra

    dhanu chandra

    7 giorni fa

    E inne trishi newei.wena kenek

  47. Nilusha priyadarshani

    Nilusha priyadarshani

    7 giorni fa

    තෙරුවන්සරණයි හැමෝටම 💕💕💕💕💕

  48. Adikari Saman

    Adikari Saman

    7 giorni fa

    ට්‍රිශී නෙමෙයි පොලීසියට අහුවෙන්නේ.අපෝ මාධවීට කලිසම් කැතයි .

  49. Rizny Ismail

    Rizny Ismail

    7 giorni fa

    Why are you all worried, just watch and enjoy the drama 😉 One of the best Thriller tele-dramas ever shown in Sri Lanka 🇱🇰 Hats off to the Director & the crew 👏

  50. Chandana Pushpakumara

    Chandana Pushpakumara

    7 giorni fa

    Gamini aiyata jayawewa..

  51. Sanday Kamari

    Sanday Kamari

    7 giorni fa

    Mamath

  52. Sri Lanka

    Sri Lanka

    7 giorni fa

    කියන්න වචන නැහැ. පට්ටම කතාව. 💪💪💪 ට්‍රිෂී ඉස්සුවෙි මනූගේ ගෝලයෝ... මනූට තොරතුරු ලැබෙන්නේ ගුණපාලගෙන්. ඇංජලෝ මැරිල නැහැ. ඇංජලෝ මනූගෙ හොදම යාලුවා. රාජා අයියා නොදන්න ඇංජලෝගේ රහස ඒක. ගාමිණීගේ ඇක්ටිං නම් පට්ට... ජගත් තමා මනූව මෙි උගුලට පැටලුවෙි. ඒක දන්නෙ ටිරාන් විතරයි. ( ටිරාන් දන්නෙ ඒ ටික විතරයි ) ඒ නිසා ටිරාන් කෑදරකමෙන් මාධවීට කොක්ක ගැහුවෙි. ටිරාන්ට ලගදීම බඩු හම්බෙනවා... රංගනයෙන් දායක වෙන හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණය කරනවා... කතාව අතරමග නතර නොකර, පරක්කු නොකර දිගටම දෙන්න. එයයි මගේ එකම පැතුම. මොකද ඊලග කොටස එනකං ඉවසන්න බැහැ අපට. මෙි ගේම් එකේ අවසානය හිතාගන්න බැහැ. දවස ගානෙ කුතුහලය ඇති කරවනවා. ඒකෙන් තේරෙනවා සූරියබණ්ඩාරගෙ තිර රචනයත් සමරවික්‍රමගේ නිෂ්පාදනයත් සිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂනයත් පට්ට පට පට...... සුපිරි බ්‍රෝ... තිතටම තියෙනවා... සතුටුයි අපේ උන්ගෙ වැඩ ගැන... ඒත් මගෙ අනුමානය අනුව කතාවෙ අවසානය එක්කෝ මනූ CID. නැත්තං මනූ තමා Underworld එකේ 👑 King. මාධවීට දරාගන්න බැරුව මාධවී එක්කො මැරෙනවා. නැත්තං සුහදව වෙන්වෙනවා මනූගෙන්. මනූ ට්‍රිෂීව මැරි කරනවා....... 🤣🤣🤣💪💪💪 ටිරාන් පවු හලෝ 🤭🤭🤭 සැපත් නැහැ. බඩුත් නැහැ. බිත්ති හතරේ හුලං විතරයි. 😷

    • Sandamali s

      Sandamali s

      7 giorni fa

      👌

  53. Nilanka Piumali

    Nilanka Piumali

    7 giorni fa

    ow eathana inna shalani nemai habei eya wage..methakale shalani wage kiyala godak aya kiyapu Kasthuri inna ethana.. gamani wimalage gadara inna oththu balanna habei hethuwa vidihata pennanna wimalage gani nisa wage manuta okkoma news yanna gaminigen eka nisa thamai trishiwa policeyata awuwenna kalin manu trishiwa beraganna

  54. Nelum Rambukella

    Nelum Rambukella

    7 giorni fa

    මෝඩ පොලිසිය වෙන කෙල්ෙක් අල්ලගෙන ඉන්නේ😂😂😂😂

  55. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    7 giorni fa

    මනූනේ ගේම් කාරයා පට්ට සුපිරි සුපිරිම සුපිරිම සුපිරි කතාව නම් අපේ පපුව ඩක් ඩක් ගානකොට කතාව ඉවරයි හෙට වෙනකම් ඉවසන්නේ කොහොමද අපි

  56. Tharushika Malshani

    Tharushika Malshani

    7 giorni fa

    Tishiwa Ahu wenna nm epa..manu thamai ඔක්කොම karanne hinulen..gaminiya hath අවුරුද්දක් kala ne wage..vimale kata piyan innawako...සරෝජනී ekka සතුටින් innawa.. ගාමිණි kuduth powanawa wage..me ගාමිණි policeyen allanne නැත්තේ ai..

  57. shantha dharmadasa

    shantha dharmadasa

    7 giorni fa

    gamini inna science pass karalai mama balanne mokada harima apprasannai ... kana vidiha, katha karana vidiha balanna appiriyai

  58. තනුජා නිර්මලී

    තනුජා නිර්මලී

    7 giorni fa

    අමුතු සතෙක් වත්තට ඇවිත් කියලා ගැහැණු කෙනෙක් 119 ගැහුවාලු ඊට පස්සේ පොළිසියෙන් ගියාලු ඩයිනෝසිරස් කෙනෙක් අල්ලන්න එතකොට වත්තේ ඉදලා තියෙන්නේ තලගොයෙක්ලු පව් නේ පොළිස් මහත්තුරු

  59. Dammi Dammayanthi

    Dammi Dammayanthi

    7 giorni fa

    Ane trishinam ahu wanna apa kauda trishiwa essuwe and manu trishiwa baraganna kohoma hari pau ane trishi

  60. romeshi kulathunga

    romeshi kulathunga

    7 giorni fa

    මට තියන පුස්නෙ තමයි😅 මනු මොකද්ද මෙි කොරන්නෙ කියල...යකු ආයෙ හෙට වෙන කම් ඉන්න බැ..අනිත් කොටසත් ඔින්මම අප්ලෝඩි කොලා නම් හොදා නෙහ්..🙏🙏😭😭

  61. කුමාරි කුමාරි

    කුමාරි කුමාරි

    7 giorni fa

    මෙිචිචර කාලයකට බලපු නාට්‍ය වල අබිරහස් කොටස් 4.5 යන කොට හොයන්න පුලුවන් මට නමි තාම මෙක ගැන හිතා ගන්න බැහැ.

    • Asanka Ranepura

      Asanka Ranepura

      7 giorni fa

      Eke antima kotase anima winadi dekedi wat hita ganna bari una wena de

    • Asanka Ranepura

      Asanka Ranepura

      7 giorni fa

      Kubiyo beluwe nedda

    • wassana sihinaya

      wassana sihinaya

      7 giorni fa

      Hmm

  62. Gihan S Jay

    Gihan S Jay

    7 giorni fa

    පට්ට ස්ක්‍රිප්‍ට් එක 😍❤️

  63. Vineesha Perera

    Vineesha Perera

    7 giorni fa

    Manuta weda krna policy eke athule kenek inna barida, naththam khomda manu serama denaganne, trishi heta idan style eka wenas karai wage

  64. S L Music Series

    S L Music Series

    7 giorni fa

    රූත් පව් මනු මොකක් ද ඒ පාර කරන හොර වැඩේ

  65. sihinaya soya-සිහිනය සොයා

    sihinaya soya-සිහිනය සොයා

    7 giorni fa

    *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*

  66. Zumba

    Zumba

    7 giorni fa

    ගාමිණී කියන එකාව පෙන්නද්දි එපා වෙනවා හැමදාම අපහස කරනවා නෙමේ ඒත් එයාගෙ චරිතෙ දකිද්දි එපා වෙනවා

    • ishe erandi

      ishe erandi

      7 giorni fa

      Kooma unat eeka aa charite hodata karanawa

  67. Shakila Ayomi

    Shakila Ayomi

    7 giorni fa

    Hoda wade madavita tiranta rawatuna

  68. Mashi Sew

    Mashi Sew

    7 giorni fa

    ගාමිණියා චාරයක් නැතුව කන විදිහ දැක්කම අප්පිරිය හිතෙන්නෙ මට විතරද?

  69. Araliya station

    Araliya station

    7 giorni fa

    ඒ..ඉන්නෙ ශලිනි වගේ ඉන්න අනිත් girl නේ.....නම.......නම......?

    • Araliya station

      Araliya station

      7 giorni fa

      ආ.කස්තූරි ද කොහෙද. .

  70. Dilani Tilakarathana

    Dilani Tilakarathana

    7 giorni fa

    Apo me tiran maha narakai

  71. Hgjfugjc Ugjfufhc

    Hgjfugjc Ugjfufhc

    7 giorni fa

    මාධවිගෙ ගෙදර ඉන්නෙ මනුගෙ කෙනෙක් .එයාගෙන් තමයි මනු විස්තර දැන ගන්නේ .එහෙම දැන ගෙන තමයි මනු ටිශිව ඉස්සුවේ .වෙන කෙනෙක්ව මනු සල්ලි වලට යැවුවා .ටිරාන්ටයි ඡගත්ටයි මනුව මරන්න ඹ්න වෙන්න අැති . මනුව මරන්න යන බව මනු කලින්ම දැන ගන්න අැති.මට හිතෙන්නෙ එ්ක දැන ගන්න අැත්තේ අැන්ඡලෝගෙන්. මට දැන් හිතෙනවා අැන්ඡලෝ මැරිල නැ කියල..දැන් ටිරාන්ව ඡගත්වත් අැතුලට දාලා තනියම බදා ගන්නයි යන්නෙ ඹක්කොම .ගාමිනි කියන්නේ ඡගත්ගෙයි ටිරාන්ගෙයි එකෙක් .හොදට හිතල බලන්න පහුගිය කොටස් මතක් කරල.ඹතන මනු තමයි දැන් හොදම ගේම් කාරය. දැන් තමයි කතාව ලස්සන . දැන් බලන්න බලන්න අාසයි නේද

    • Eran ශිවා Vlog

      Eran ශිවා Vlog

      7 giorni fa

      මටත් එහෙම හිතෙනවා

    • romeshi kulathunga

      romeshi kulathunga

      7 giorni fa

      A weda kari anuge kenek hari...CID eken hri wenna oni..math ehem hithuwa..

  72. අහිංසක චතු

    අහිංසක චතු

    7 giorni fa

    හෙට වෙනකම් ඉවසුමක් නැ ආසාවෙන්ම බලන කතාව ශෝක්

  73. chamara nuwan

    chamara nuwan

    7 giorni fa

    Gamini thota salli thinawanan kadekin kapanko kala kanniyo kewath kamanne sadde ahenne nethuwa kema walata agaurawa nokara kapan pita ekek dekkoth ape rate un kana widiya kiyala pennan

  74. රස්තියාදු හාදුව

    රස්තියාදු හාදුව

    7 giorni fa

    අනුරාද තමා ගේදරට සර්වන්ව දැම්මේ.එයාගේන් තමා විස්තර දැනගන්නේ...

    • රස්තියාදු හාදුව

      රස්තියාදු හාදුව

      7 giorni fa

      @Ranjani Kuruppu බලමු ඉදිරියට නේද...

    • Ranjani Kuruppu

      Ranjani Kuruppu

      7 giorni fa

      ඔව් නේද? ඔන්න දැන් තමා මටත් ඒක මතක් වුණේ. ඒත් ඉතින් ඇයි මනූ මෙහෙම දෙයක් කරන්නේ? මට ප්‍රශ්නයක් තියෙන්නේ එතැන. කවුද එතකොට ආන්ජලෝ මරන්න ට්‍රයි කරන්නේ. ඔතන මම හිතන්නේ නම් ආන්ජලෝ මැරිලා නැහැ.

    • Sandun Konara

      Sandun Konara

      7 giorni fa

      ඒක ඇත්ත

  75. RANJAN MEX

    RANJAN MEX

    7 giorni fa

    රැට w.p.c ලා නැති එකම පොලිසිය .😄😄

  76. Nvyh Jfjbc

    Nvyh Jfjbc

    7 giorni fa

    Eeeyyyaaa gaminiyage kama hariyata ballo monawado kanawa wage

  77. රස්තියාදු හාදුව

    රස්තියාදු හාදුව

    7 giorni fa

    මාදවි ඔයාගේ පස්ස නම් මරැ මොනා නැතත්😜😀😀😜😜

    • රස්තියාදු හාදුව

      රස්තියාදු හාදුව

      5 giorni fa

      @Ranjan Kumara 😜😀

    • Ranjan Kumara

      Ranjan Kumara

      6 giorni fa

      @රස්තියාදු හාදුව පට්ට ඕයි

    • Ranjan Kumara

      Ranjan Kumara

      6 giorni fa

      @රස්තියාදු හාදුව ඔව් නෙහ්

    • රස්තියාදු හාදුව

      රස්තියාදු හාදුව

      6 giorni fa

      @Ranjan Kumara අාස හිතුනා නේහ්😜😀

    • Ranjan Kumara

      Ranjan Kumara

      7 giorni fa

      Wedek ne kiyala puk genapu newak machoooooo ...

  78. Sriyani Gamage

    Sriyani Gamage

    7 giorni fa

    Hoda wada madvita.oya waga ganu wai wala

  79. Nishantha Wickrama

    Nishantha Wickrama

    7 giorni fa

    Tiran pakaya wenna eapa

  80. deepa hettiarachchi

    deepa hettiarachchi

    7 giorni fa

    පොලිිසිය එන්න කලින් මනුු ට්‍රිෂිව ඉස්සුව..මනුු තමයි නියම ගේම් කාරයා..මාදව්ට හොඳ වැඩේ .දැන් ජිවිතය එපා වෙලා තියෙන්නේ ..

    • Yasa Henneberg

      Yasa Henneberg

      5 giorni fa

      මාධවි පෟ, හැබැයි දැන් ටිරාන්ව එපා වෙලා ඉන්නෙ .බැඳ ගත්ත නම් බෙරේ ගහන්න ඕනනෙ වගෙ.

  81. Amal Nishantha

    Amal Nishantha

    7 giorni fa

    Me ඔක්කොම karanne manuranga

  82. Shiromi Priyangika

    Shiromi Priyangika

    7 giorni fa

    අදත් ලස්සනයි කතාව 💞💞

  83. Sriyani Gamage

    Sriyani Gamage

    7 giorni fa

    Ma gaminya nm agta nodani kath karenwa..ma sarojani nm ma katha gani

  84. Nishantha Wickrama

    Nishantha Wickrama

    7 giorni fa

    Tiran ponnayek wenna eapa

  85. Udara Sankalpa

    Udara Sankalpa

    7 giorni fa

    මනු සුපිරි වැඩ්ඩෙක් වගේ තමයි.මේ කථාව සුපිරියටම යනව .

  86. Nishantha Wickrama

    Nishantha Wickrama

    7 giorni fa

    Gamini kelapan okata

  87. sadu sada

    sadu sada

    7 giorni fa

    මොනා වුනත් ගාමිණියා ෂුටින් අතර වුනත් හොදට කනවා ....

    • romeshi kulathunga

      romeshi kulathunga

      7 giorni fa

      Eka nam eththa ban

  88. හිතුවක්කාර හිත

    හිතුවක්කාර හිත

    7 giorni fa

    මේ ගාමිනි අප්පිරියයි 😏😏😏

  89. Sriyani Gamage

    Sriyani Gamage

    7 giorni fa

    Ma tiranwa hisrawelm allal marenna hone

  90. Bahgya Lakmini

    Bahgya Lakmini

    7 giorni fa

    Gamini charithe t pana powana oya nam marai ayyeeee😌 ❤️❤️

  91. Resha Dilani

    Resha Dilani

    7 giorni fa

    kohomada yaluvane denuy ave

  92. Nirangi Maduwansi

    Nirangi Maduwansi

    7 giorni fa

    Appada bola mokakda yaku mano gahana game eka, pau appa cryshi anunge parippu kanawa

  93. Suleka Geethanjali

    Suleka Geethanjali

    7 giorni fa

    Manuranga (anuradha) hoda game ekak gahanne..trishiwath eya policeyata kalin bera gannawa...niyamai

  94. Anoja Koumari

    Anoja Koumari

    7 giorni fa

    පොලිසියට අහුවෙන්නෙ ට්‍රිශි නෙමෙයි

    • Perera Perera

      Perera Perera

      7 giorni fa

      නැ ⁣එහෙමෙයි..🙈🙈🙈🙈

  95. Dilshan Chamika

    Dilshan Chamika

    7 giorni fa

    Ada fatta❤️❤️❤️

  96. Ls Sanduni

    Ls Sanduni

    7 giorni fa

    Gedara wadata enna ganu kena manuge kenak 👍🤔

  97. Monika Dilrukshi

    Monika Dilrukshi

    7 giorni fa

    මනු තමමයි මහ මොලකරැ

  98. Madhusha Perera

    Madhusha Perera

    7 giorni fa

    Aneee Manuranga' kathawa patan gattha gamn apu call ekai ada call ekaiiiiiii' thama niyama Manuranga. gedara inna servent thama Manuta serama news denne...

  99. Iromi Kumari

    Iromi Kumari

    7 giorni fa

    Manuranga inna hama kathawakma pattai

  100. MUSIC IS HEART

    MUSIC IS HEART

    7 giorni fa

    Kauda trisiwa eissuwe

Il prossimo